❤️🙏 ඒ යථාවාදී නායකයා..

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,074
    1
    7,004
    113
    IMG_20250828_183954.png
     
    • Haha
    Reactions: Asmodeus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අඩු කුලේ ගති නැති කරගත්තා නන් උබලටත් අපි වගේ හාමු පැලැන්තියේ ඉන්න පුළුවන්.

    දැන් ඔන්න ඔය කාණුවට බැහැල ඉඩ දීපං මට යන්න. වැඩ තියෙනවා කරන්න.
    දැන් නිකමට හිතපන්. ලපය මේ ත්‍රෙඩ් එක දැකල මාව රාජකීය දෛවඥය විදියට පත්කර ගත්තොත් ලවුටස් එකෙන්ම ප්‍රබු තමා. එහෙනං තොපිට පයින් ගහන්නේ පයින් :eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,034
    101,708
    113
    දැන් නිකමට හිතපන්. ලපය මේ ත්‍රෙඩ් එක දැකල මාව රාජකීය දෛවඥය විදියට පත්කර ගත්තොත් ලවුටස් එකෙන්ම ප්‍රබු තමා. එහෙනං තොපිට පයින් ගහන්නේ පයින් :eek:
    උබල ඇත්තටම ඕකුං ගැන දන්නේ නෑ තමා. ජෙප්පෝ කවද්ද යකෝ දෛවඥයෝ තියාගත්තේ. ඉන්නවා නං ඇත්තෙ පක්සෙටම දිය වෙච්ච සීයා කෙනෙක් බොරුවට තියාගෙන තමා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    උබල ඇත්තටම ඕකුං ගැන දන්නේ නෑ තමා. ජෙප්පෝ කවද්ද යකෝ දෛවඥයෝ තියාගත්තේ. ඉන්නවා නං ඇත්තෙ පක්සෙටම දිය වෙච්ච සීයා කෙනෙක් බොරුවට තියාගෙන තමා.
    අනේ පලයන් උබ දන්න ඉටි ගෙඩියක් නෑ :angry:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,693
    7,771
    113
    තව අවුරුද්දක් යද්දි තොපිට හිතෙයි ඇයි අපි මේ මනුස්සයා මීට කලින් ජනපති කරගත්තේ නැත්තේ කියලා.
    ඕකුන්ට හිතෙනව ඇති ඒත් පිලිගත්තොත් අපෙන් කටට ගත්ත වගේ හිතෙයි නෙ ඒකයි නොකිය ඉන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    යෙලෝ, ඇඩ්මින් අයියේ
    මෙයාලා මට කොචොක් කරනවා, බෑන් කරන්නකො 😆
    ආලෝ පුක සුදු අසොක! හවූ ආර් යු? :eek:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,083
    29,808
    113
    කටේ "නරි වාදම්" රෙද්ද පල්ලෙන් බේරේ :lol:

    ජනපති අනුරගේ දේශීය සංචාර ගැන තොරතුරු දෙන්න බෑ කියයි !
    - https://sinhala.lankanewsweb.net/08/29/196055/

    හීන් නූලෙන් ජෙප්පෝ කිච කරන thread bump
     
    • Haha
    Reactions: KDH

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා..
    -
    tNgdKqq.jpeg

    කියන දේ කරන, කරන දේ කියන යථාවාදී නායකයා! 😍🙏
    uS2tjw9.jpeg

    ​
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට............ 🤗 🤗 🤗
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,533
    35,390
    113
    අනාගත දකුණු ආසියාවේ බලවත්ම නායකත්වය
    අනුර


    මහ පැරකුම් යුගයෙන් පසු
    නැවතත් රජරටින්ම ආ යුග පුත්‍රයෙකු
    සිරිලක නැවතත් ආසියාවේ බලවත්ම රාජ්‍ය බවට පත් කරමින් සිටී

    ------ Post added on Aug 29, 2025 at 9:31 AM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    කාංචන සාක්කුවට දාගන්නවා කියපු කොමිස් එක අයින් කරලා පෙට්‍රල් ඩීසල් දෙන්න කියපන්කො ඔය මොකාද එකාට නායකයට …

    ඇයි බං උඹලට රස්සාව දීලා තියෙන එකාව මෙහෙම නෝන්ඩි කරන්නේ ? 🤌🤌