Samsung a36 hodada phone eka

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,750
    2,599
    113
    Kadawatha, Sri Lanka
    Without warranty kiyanne hand carry karala TRCSL registration nathuwa gena ewa. Evva ganan adui. Mama S24 ekak gaththa April wala 159K walata.

    Kawda use karanne?

    Eka eka than wala eka eka ganan, mama without warrenty 80000, withsoftlogic warrenty 140000

    Maraine ban....
    Meka 70K walata wage pahu giya davas wala gihin thibba card offers walata.
    ------ Post added on Aug 30, 2025 at 11:35 AM
     
    • Like
    Reactions: tha123

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    Without warranty kiyanne hand carry karala TRCSL registration nathuwa gena ewa. Evva ganan adui. Mama S24 ekak gaththa April wala 159K walata.

    Meka 70K walata wage pahu giya davas wala gihin thibba card offers walata.
    ------ Post added on Aug 30, 2025 at 11:35 AM
    Ade ehema ganna ewa, use karanna beri weida issrahata? Trcl register nathi nisa... Kohomth ban 1 year warrenty kiwwata, 1 year eke kadenne nahane
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,175
    113
    කියන්න තරම් හොඳ ෆෝන් එකක් නෙවෙයි.
    කැමරා ආටි ෆිශල්. :dull:
    රෙකෝඩ් කරන්න පුලුවන් 720p 30fps only. :( 4k 30fps only. 4k විතරයි වීඩියෝ කොලිටි. 720p එහෙම කොලිටි නෑ. ඕල් වේස් ඔන් ඩිස්පේලේ එකක් තමයි ඉතිං තියෙන්නෙ. බැටරි එක ටිකක් විතර හොදයි . පැයක් ඉන්ස්ටග්‍රෑම් එකෙ ස්ටෝරි බැලුවොත් 100-90 වෙනවා. Its good though :rolleyes::rolleyes: සෙල්ෆි කැම් එක අයිෆෝන් 11 තරම් වත් නැහැ.:( වීඩියෝ බැලුවෙ නැහැ තවම. සිම් එකක් දැම්මෙත් නැහැ තවම.:P one ui 7 ඉතිං not bad කියලා තමයි ඉතිං කියන්න වෙන්නෙ. Os එක ස්මූත් ඒත් වැඩ කෑලි ටිකක් dull :( ඔය බ්ජට් එකට ඉතිං ලංකාවේ ඕක විතරයි හැව්. පුලුවන් නම් iphone 13 brand new එකකට යන්න. මම හිතන්නෙ බෙස්ට් චොයිස් එක ඒක තමයි 150000 ට අඩුවෙන් ලංකාවේ තියන. අවුරුදු දෙකක් කොහොමත් යූස් කරන්න පුලුවන්. ඊට පස්සෙ 50 කට වගේ විකුණන්නත් පුලුවං.(update කරන්න එපා.:P)
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,175
    113
    A56 ekak try karapanko thawa podi ganak wedi wei oninam
    ඔය දෙකම එක වගේ බං 36 56 .👀 s23fe එක හොඳයි ඔය දෙකටම වඩා එහෙම බැලුවොත්.
     
    Thanks comments walata. Mama danata a51 use karanne. Dan ban eka awrudu 5 use kara.. Mata loki seen oni naha.. A wagema wada kali athine ban? Mata a gaana tibbith athi ban
     
    • Like
    Reactions: Yin And Yang