🔴වැඩේ ගානට යටින් යනවා 🤙

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    C40jAyb.jpeg

    --
    දැන් ලොකුම බැංකු හොරාගේ සිට අන්තිම පීචං @Phone Hora දක්වා හොරු set එකයි, සුළුදිය පාතාලේ කෙරුමෝ ටිකයි එකා එකා පෝලිමේ ඇතුලට දානවා.
    2022 නවත්වපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේම දුෂ්කර ගම්මාන වල කුඩා මංමාවත් ඇළ වේලි ඉදිකිරීම්, නව කම්හල් ඇතුළු සියලු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති එකින් එක නැවත ආරම්භ වෙලා මුළු රටම එකම වැඩ බිමක් බවට පත්වෙමින් තිබෙනවා.
    සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙමින් පවතිනවා. තෙල් පිරිපහදු ක්‍රියාවලිය, කොර්ප්සිටි, සමුපකාර, ග්‍රාමීය බැංකු පද්ධතිය වගේම ගුවන්තොටුපොළ, වරාය, දුම්රිය සේවා, ලංගම, සුරාබදු, රේගුව ඇතුළු රටේ සියලු ආර්ථික මර්මස්ඨාන ප්‍රකෘතිමත් කරමින් පවතිනවා.
    ඩොලරය ස්ථාවර අගයක පවත්වාගනිමින් උද්දමනය නිසි පරිදි කළමනාකරණය කරගෙන මුළු මහත් රටම තිරසාර සංවර්ධන මාවතකට අවතීර්ණ වෙලා තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.
    රට ණය බරින් මුදාගෙන ලාංකේය ජාතියට යහපත් අනාගතයක් උදාකරගැනීම උදෙසා ජනාධිපතිතුමන් ප්‍රමුඛ නව රජය ගෙනයන මෙම වැඩ පිළිවෙලට සියලු පුරවැසියන්ගේ සහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙමින් පවතින බව නිසැක වශයෙන් කිවයුතුය.
    --
    අන්තිමට කියන්න ඕනේ කුප්ප වහල් සිලි බයියෝ කොහොම මොනවා කිවුවත් වෙන්න ඕන වැඩේ ලස්සනට ගානට යටින් යනවා 💪😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,363
    113
    දැන් ලොකුම බැංකු හොරාගේ සිට අන්තිම පීචං @Phone Hora දක්වා හොරු set එකයි, සුළුදිය පාතාලේ කෙරුමෝ ටිකයි එකා එකා පෝලිමේ ඇතුලට දානවා.
    😍
    කේන්දර බලනවා කියලා බොරුවට මිනිස්සු අන්දලා සල්ලි ගන්න උන්ව අල්ලෙන් නෑලුද බන් 🥴 🥴
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    කේන්දර බලනවා කියලා බොරුවට මිනිස්සු අන්දලා සල්ලි ගන්න උන්ව අල්ලෙන් නෑලුද බන් 🥴 🥴
    අනිවා අල්ලන්න ඕන. අර කුම්බකර්නයගේ බෙල්ලෙන්ම අල්ලන්න ඕන
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,852
    113
    ulan bator
    C40jAyb.jpeg

    --
    දැන් ලොකුම බැංකු හොරාගේ සිට අන්තිම පීචං @Phone Hora දක්වා හොරු set එකයි, සුළුදිය පාතාලේ කෙරුමෝ ටිකයි එකා එකා පෝලිමේ ඇතුලට දානවා.
    2022 නවත්වපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේම දුෂ්කර ගම්මාන වල කුඩා මංමාවත් ඇළ වේලි ඉදිකිරීම්, නව කම්හල් ඇතුළු සියලු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති එකින් එක නැවත ආරම්භ වෙලා මුළු රටම එකම වැඩ බිමක් බවට පත්වෙමින් තිබෙනවා.
    සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙමින් පවතිනවා. තෙල් පිරිපහදු ක්‍රියාවලිය, කොර්ප්සිටි, සමුපකාර, ග්‍රාමීය බැංකු පද්ධතිය වගේම ගුවන්තොටුපොළ, වරාය, දුම්රිය සේවා, ලංගම, සුරාබදු, රේගුව ඇතුළු රටේ සියලු ආර්ථික මර්මස්ඨාන ප්‍රකෘතිමත් කරමින් පවතිනවා.
    ඩොලරය ස්ථාවර අගයක පවත්වාගනිමින් උද්දමනය නිසි පරිදි කළමනාකරණය කරගෙන මුළු මහත් රටම තිරසාර සංවර්ධන මාවතකට අවතීර්ණ වෙලා තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.
    රට ණය බරින් මුදාගෙන ලාංකේය ජාතියට යහපත් අනාගතයක් උදාකරගැනීම උදෙසා ජනාධිපතිතුමන් ප්‍රමුඛ නව රජය ගෙනයන මෙම වැඩ පිළිවෙලට සියලු පුරවැසියන්ගේ සහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙමින් පවතින බව නිසැක වශයෙන් කිවයුතුය.
    --
    අන්තිමට කියන්න ඕනේ කුප්ප වහල් සිලි බයියෝ කොහොම මොනවා කිවුවත් වෙන්න ඕන වැඩේ ලස්සනට ගානට යටින් යනවා 💪😍
    oya athulata dapu ungen keheliya witharai hari haman case ekakata dala inne!

    ක්‍රිඩා ඇමති කැරම් බොර්ඩ් බෙදුවා කියල දැම්මා!
    ඩෙසි ආච්චි මැනික් මල්ලකට දැම්මා!
    ජොනියා තව මොකක්දො කෙහෙල් මලකට දාල එලියෙ!
    රාජිතෙයා කොන්ත්‍රාත් එකක් කොරියාවට දුන්න කියල දාල!
    සීයා උගෙ බජ්ට් එකෙන් රට ගියා කියල දාල!

    කො යකො හොරා කාපුවා!

    පගාව අරන් කියල රජයෙ සෙවකයන් කියදෙනෙක් දාල ඉන්නවා! එච්චරයි!

    ආයෙ ගම් වල ඉන්න ටැක්ස් වත් ගෙවන්නෙ නැති ගොන් හුත්තලාගෙ පාරවල් වලට තාර දැම්මාම ඩොලර් ආදායම වැඩි වෙන විදිය ගැනත් හැල්ලක් ලියපම්!
     
    පකෝ ගම් වල ඉන්න ගොවිතැන් බත් කරන දුප්පත් මිනිස්සු නිසා තමයි රටක් ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්නේ. එහෙම නැතුව තොපි වගේ ආතල් එකට හුකල කරුමෙට ජාතක වෙච්චි අපත කාලකන්ණි සක්කිලි වේස සිලිබයියෝ ගෙවන පකේ ටැක්ස්.. see more

    @nppcheguevara මොකෝ ඒ පාර සද්ද නැත්තේ මල පැන්න නෙහ්? සන්ඩේ පන්ඩේ ආතල් මිට්ටෝ 😂 😂
    ------ Post added on Aug 31, 2025 at 3:36 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,852
    113
    ulan bator
    පකෝ ගම් වල ඉන්න ගොවිතැන් බත් කරන දුප්පත් මිනිස්සු නිසා තමයි රටක් ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්නේ. එහෙම නැතුව තොපි වගේ ආතල් එකට හුකල කරුමෙට ජාතක වෙච්චි අපත කාලකන්ණි සක්කිලි වේස සිලිබයියෝ ගෙවන පකේ ටැක්ස්.. see more

    @nppcheguevara මොකෝ ඒ පාර සද්ද නැත්තේ මල පැන්න නෙහ්? සන්ඩේ පන්ඩේ ආතල් මිට්ටෝ 😂 😂
    ------ Post added on Aug 31, 2025 at 3:36 PM
    දැන් ඔය ගම් වල ඉනන ගොවිතැන් කරන ගොන් පයෙකො නගා සිටවන්න 1948 ඉදන් ඩොලර් බිලියන කියක් වියදම් කරල තියෙද?

    උන නගා සිටවිලාද?

    ඔකුන් එකෙක් එ වියදම් කරපු ගානෙන් 50% කවර් වෙනවත් ඩිරෙක්ට් බදු ගෙවනවාද?

    ඔය සල්ලි මුදු බඩ තොරාගත් නගර කිපයක් කාර්මීකරනය ( අද්යාපනයෙ සිට කාර්මාන්ත සාලා දක්වා) කරන්න වියදම් කරානම් ලන්කාව දැන් කූම තත්වෙක තියෙද කියල තොගෙ ඇටිකෙහෙලක් සයිස් මොලෙට නිකමට කල්පන වෙලා තීයෙද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මම යනව නාගන්ඩ. @AnuradhaRa ආවොත් pm එකක් දාපන්

    දැන් ඔය ගම් වල ඉනන ගොවිතැන් කරන ගොන් පයෙකො නගා සිටවන්න 1948 ඉදන් ඩොලර් බිලියන කියක් වියදම් කරල තියෙද?

    උන නගා සිටවිලාද?

    ඔකුන් එකෙක් එ වියදම් කරපු ගානෙන් 50% කවර් වෙනවත් ඩිරෙක්ට් බදු ගෙවනවාද?
    ගොයියා වේ රටක බලේ
    ගොයියා වේ 🎵
    ------ Post added on Aug 31, 2025 at 3:40 PM
     
    • Haha
    Reactions: Hasistranger

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    C40jAyb.jpeg

    --
    දැන් ලොකුම බැංකු හොරාගේ සිට අන්තිම පීචං @Phone Hora දක්වා හොරු set එකයි, සුළුදිය පාතාලේ කෙරුමෝ ටිකයි එකා එකා පෝලිමේ ඇතුලට දානවා.
    2022 නවත්වපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේම දුෂ්කර ගම්මාන වල කුඩා මංමාවත් ඇළ වේලි ඉදිකිරීම්, නව කම්හල් ඇතුළු සියලු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති එකින් එක නැවත ආරම්භ වෙලා මුළු රටම එකම වැඩ බිමක් බවට පත්වෙමින් තිබෙනවා.
    සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙමින් පවතිනවා. තෙල් පිරිපහදු ක්‍රියාවලිය, කොර්ප්සිටි, සමුපකාර, ග්‍රාමීය බැංකු පද්ධතිය වගේම ගුවන්තොටුපොළ, වරාය, දුම්රිය සේවා, ලංගම, සුරාබදු, රේගුව ඇතුළු රටේ සියලු ආර්ථික මර්මස්ඨාන ප්‍රකෘතිමත් කරමින් පවතිනවා.
    ඩොලරය ස්ථාවර අගයක පවත්වාගනිමින් උද්දමනය නිසි පරිදි කළමනාකරණය කරගෙන මුළු මහත් රටම තිරසාර සංවර්ධන මාවතකට අවතීර්ණ වෙලා තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.
    රට ණය බරින් මුදාගෙන ලාංකේය ජාතියට යහපත් අනාගතයක් උදාකරගැනීම උදෙසා ජනාධිපතිතුමන් ප්‍රමුඛ නව රජය ගෙනයන මෙම වැඩ පිළිවෙලට සියලු පුරවැසියන්ගේ සහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙමින් පවතින බව නිසැක වශයෙන් කිවයුතුය.
    --
    අන්තිමට කියන්න ඕනේ කුප්ප වහල් සිලි බයියෝ කොහොම මොනවා කිවුවත් වෙන්න ඕන වැඩේ ලස්සනට ගානට යටින් යනවා 💪😍
    Eth kiyanna ona samahara bageta karapu parawal wala adi 100, 200 danna salli naha kiyana NPP sabikayoth innawa, AKD salli wiyadam karanna kiyaddi ekata prathi wiruddawa yana gobilo set ekakuth innawa...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,860
    2,868
    113
    eක්දිරිලි ත්‍රෙඩ් පොන්නයන්ට දැන් වෙන ජොබ් එකක් හොයා ගන්න කාලෙ හරි. forum අස්සෙ දවසම ලැගගෙන ඉන්නවට වඩා වෙන skill එකකුත් නැති එකේ පුකවත් විකුනල සල්ලි හොයපල්ලා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,852
    113
    ulan bator
    මම යනව නාගන්ඩ. @AnuradhaRa ආවොත් pm එකක් දාපන්

    ගොයියා වේ රටක බලේ
    ගොයියා වේ 🎵
    ------ Post added on Aug 31, 2025 at 3:40 PM

    බලාගනින් රටවල් හදන හැටි. මුලු රටෙම ඉන්න ගොබ්බ සෙනලාට රට පුරා හයි වෙ දාගෙන - නගර හදාගෙන හොරා කන්නෙ නැතිව - රටෙ තොරාගත් නගර කිපෙයක් අල්ට්‍රා ප්‍රොරො මැක්ස් විදියට හදල මුලු රටක් ගොඩ දාල තියෙන විදිය!

    ලන්කාවෙ නිදහසෙන් පස්සෙ රට බාර ගනිපු ගොබ්බ පකෙයො එකෙක්ට මෙක තෙරුනෙ නැ! වියලි කලාපෙ ඉන්න අඩු කුලෙ හිගන මන්ද බුජ්ජික හැත්තට ගොවිතැන් කරන්න කිය කිය ඩොලර් බිලියන ගානක් වාරිමාර්ග - මහාමාර්ග හදල දිලා දැන් රෙවාගෙන - නාගරික මිනිස්සුන්ට පුක පැලෙන්න ටැක්ස් ගහ ගහ තව තව හිගන්නො බො කරන්න වියලි කලාපෙට එ ටැක්ස් පොම්ප කරනවා! උන් හුක හුක පැටව් ගහනව!

    යකො මිට හොදයි එ සල්ලි ගිනි තියල දැම්මානම්!
     
    • Like
    Reactions: War Fighter

    Unta crude oil thiyanawa,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    😊

    536465619_1324865636316490_7196548607760362330_n-copy-735x400.jpg

    රනිල්ට එවූ ආරාධනාව සත්‍යයි..- බ‍්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් සරසවිය තහවුරු කරයි..​

    Aug 31, 2025

    රනිල්ට එවූ ආරාධනාව සත්‍යයි..- බ‍්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් සරසවිය තහවුරු කරයි..
    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය විශ්වවිද්‍යාලය විසින් එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තහවුරු කරයි.

    හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ අදාළ ලිපියේ ඡායාරූපයක්ද පළ කරමින් මේ බව සඳහන් කර ඇත.

    මෙම ලිපිය, හිටපු ජනාධිපතිවරියගේ බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023 වසරේදී ගෞරව උපාධියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන ලද්දකි.
     
    • Like
    Reactions: Asmodeus and AKI-SL

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,443
    4,282
    113
    Ugandawe Entabey Secret Operation wage ekak karala Kesel Padmey ayyawa Anura ayya plan karala alluwa eka kochchara watinawada. Aye wedillak paththuwenna weak naha