--
දැන් ලොකුම බැංකු හොරාගේ සිට අන්තිම පීචං @Phone Hora දක්වා හොරු set එකයි, සුළුදිය පාතාලේ කෙරුමෝ ටිකයි එකා එකා පෝලිමේ ඇතුලට දානවා.
2022 නවත්වපු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේම දුෂ්කර ගම්මාන වල කුඩා මංමාවත් ඇළ වේලි ඉදිකිරීම්, නව කම්හල් ඇතුළු සියලු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති එකින් එක නැවත ආරම්භ වෙලා මුළු රටම එකම වැඩ බිමක් බවට පත්වෙමින් තිබෙනවා.
සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවෙමින් පවතිනවා. තෙල් පිරිපහදු ක්‍රියාවලිය, කොර්ප්සිටි, සමුපකාර, ග්‍රාමීය බැංකු පද්ධතිය වගේම ගුවන්තොටුපොළ, වරාය, දුම්රිය සේවා, ලංගම, සුරාබදු, රේගුව ඇතුළු රටේ සියලු ආර්ථික මර්මස්ඨාන ප්‍රකෘතිමත් කරමින් පවතිනවා.
ඩොලරය ස්ථාවර අගයක පවත්වාගනිමින් උද්දමනය නිසි පරිදි කළමනාකරණය කරගෙන මුළු මහත් රටම තිරසාර සංවර්ධන මාවතකට අවතීර්ණ වෙලා තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙනවා.
රට ණය බරින් මුදාගෙන ලාංකේය ජාතියට යහපත් අනාගතයක් උදාකරගැනීම උදෙසා ජනාධිපතිතුමන් ප්‍රමුඛ නව රජය ගෙනයන මෙම වැඩ පිළිවෙලට සියලු පුරවැසියන්ගේ සහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබෙමින් පවතින බව නිසැක වශයෙන් කිවයුතුය.
--
අන්තිමට කියන්න ඕනේ කුප්ප වහල් සිලි බයියෝ කොහොම මොනවා කිවුවත් වෙන්න ඕන වැඩේ ලස්සනට ගානට යටින් යනවා