අඩෝ උඹල note වෙලා නැද්ද දැන් සිංහලුන්ගෙ ට්රෙන්ඩ් එකත් අර තම්බි වගේ දවසක්වත් හරියට තියෙන්නෙ නැතුව පහුවදාම වලලන එක කියලා? ඉස්සර අඩුම ගානේ එක දවසක් හරි ෆුල් තියෙනවානේ, දැන් එහෙම නෑ, අද මැරුනොත් හෙට වැලලුවා.
ඕකෙන් අන්තිමට උනේ ඔක්කොම වැඩ දමලා ගහලා මල ගෙදර දුවන්න වෙච්ච එක. මට දැනුත් එහෙම එකක් සෙට් උනා, දැන් කියනවා නැතිවෙලා හෙට හවස වලලනවා කියලා. ඉතින් හෙට ඔක්කොම වැඩ දමලා ගහලා ඒකට යන්න ඕන.
මල පනින්නෙ ලඟ නැතුව දුර ඕහොම ඒවා තිබාම මට එක පාරක් අනුරාධපුරේ ඔහොම එකක් සෙට් උනා, අනිත් එක කුරුනෑගල. පැදපන්කො ඉතින් වාහනේ උදේම නැගිටලා. ඇයි ඉතින් ගියේ නැත්තන් ඉතින් කතා කෝටියයිනේ