Random කතා - සිංහලුන්ගෙ මලගෙවල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    අඩෝ උඹල note වෙලා නැද්ද දැන් සිංහලුන්ගෙ ට්‍රෙන්ඩ් එකත් අර තම්බි වගේ දවසක්වත් හරියට තියෙන්නෙ නැතුව පහුවදාම වලලන එක කියලා? ඉස්සර අඩුම ගානේ එක දවසක් හරි ෆුල් තියෙනවානේ, දැන් එහෙම නෑ, අද මැරුනොත් හෙට වැලලුවා.

    ඕකෙන් අන්තිමට උනේ ඔක්කොම වැඩ දමලා ගහලා මල ගෙදර දුවන්න වෙච්ච එක. මට දැනුත් එහෙම එකක් සෙට් උනා, දැන් කියනවා නැතිවෙලා හෙට හවස වලලනවා කියලා. ඉතින් හෙට ඔක්කොම වැඩ දමලා ගහලා ඒකට යන්න ඕන.

    මල පනින්නෙ ලඟ නැතුව දුර ඕහොම ඒවා තිබාම මට එක පාරක් අනුරාධපුරේ ඔහොම එකක් සෙට් උනා, අනිත් එක කුරුනෑගල. පැදපන්කො ඉතින් වාහනේ උදේම නැගිටලා. ඇයි ඉතින් ගියේ නැත්තන් ඉතින් කතා කෝටියයිනේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    ඒ ඉතින් සල්ලි නැති නිසානේ. ඉස්සර මාරියක් දීලා ප්ලේන්ටියක් එක්ක ශේප් වෙන්න පුලුවන්, දැන් එහෙම බෑනේ නෙස්කැෆේ මැශින් ගේන්න ඕනේ එන උන්ට කන්න දෙන්න කේටරින් ඕවා මේවා නිසානේ දවසින් ඉවර කරන්නෙ. :P
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    මළගෙට යන්න බැරි නම් දානෙට පලකො. මිනිස්සුන්ට මරණෙ කරවල කරගෙන දුක් විඳින සීන් එක දැන් තේරුමක් නෑ කියලා වැටහෙන්න පටන් අරන්.

    තම්බි දවසෙන් වැළලුවට දවස් 40ක් තියෙනවා නෑයොන්ට ඇවිල්ලා ඕපෙ හෝදන්න. ඒකත් මළම කරුමයක්, සල්ලි එහෙම අමාරු පවුලකට හෙණයක් ගැහුවා වගේ තමයි. මොකද අරම මෙහෙමයි කියලා ඇද කුද හොයන හැත්ත අර දවස් 40ම එනවා. අඩු ගානෙ සිංහල එක දවස් හතෙන් ඉවරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පැදපන්කො ඉතින් වාහනේ උදේම නැගිටලා.

    Chris Rock Horror GIF by Spiral
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    කන්න දෙන්න බැරිකමයි රෑ එලිවෙනකම් ඉන්න කවුරුත්ම නැතිවෙන එකයි තමා. දැන් ගම්වල ඉස්සර වගේ බූරු ඕමි ගගහ එලිවෙනකම් ඉන්න වෙලාව නෑ. ඔක්කොටම පහුවදා වැඩ. කසිය කුඩ්ඩො ටිකත් උන්ගෙ ආතල් ගත්ත 12-1 වෙද්දි මාරු උනා. යාලුවො ගොඩක් උන් රට ගිහින්, පවුල වල සහෝදර සහෝදරියො ඉස්සර වගේ 5-10 නෑ. 3ක් ඉන්නෙත් කලාතුරකින් ඒකෙනුත් 1ක් හරි රට. ඉතින් එලිවෙනකම් මිනිය තනි නොකර ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ. අල්ලපු ගෙදර උන් එක්ක තරහයි කන්න දීගන්න විදියක් අඩුපාඩුවක් බලා ගන්න විදියක් නෑ. ඕව තමා හේතු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මළගෙට යන්න බැරි නම් දානෙට පලකො. මිනිස්සුන්ට මරණෙ කරවල කරගෙන දුක් විඳින සීන් එක දැන් තේරුමක් නෑ කියලා වැටහෙන්න පටන් අරන්.

    තම්බි දවසෙන් වැළලුවට දවස් 40ක් තියෙනවා නෑයොන්ට ඇවිල්ලා ඕපෙ හෝදන්න. ඒකත් මළම කරුමයක්, සල්ලි එහෙම අමාරු පවුලකට හෙණයක් ගැහුවා වගේ තමයි. මොකද අරම මෙහෙමයි කියලා ඇද කුද හොයන හැත්ත අර දවස් 40ම එනවා. අඩු ගානෙ සිංහල එක දවස් හතෙන් ඉවරයි
    Thambi ada kudha hoyanne na
     
    • Haha
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    Thambi ada kudha hoyanne na
    රෙද්ද තමයි, සිංහළු හොඳයි වෙලාවකට, ගිණි තියන්න ගත්තම ගිණි මකරු වගේ වටේටම හෝද හෝද යනවා, ඔරිජිනල් තම්බි නම් පිරිමි එහෙම නෑ, ඒත් මැලේ උන්ගෙ නම් පිරිමිත් ඒ වගේ පිම්පි
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,198
    8,336
    113
    රෙද්ද තමයි, සිංහළු හොඳයි වෙලාවකට, ගිණි තියන්න ගත්තම ගිණි මකරු වගේ වටේටම හෝද හෝද යනවා, ඔරිජිනල් තම්බි නම් පිරිමි එහෙම නෑ, ඒත් මැලේ උන්ගෙ නම් පිරිමිත් ඒ වගේ පිම්පි
    උඹට කෙල්ලගේ ගෙදරින් කෙස් දැම්මේ නැද්ද සිංහලයෙක් බඳිනවාට ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    oka nam hoda trend ekak.
    Trend එක හොඳයි උනාට හුත්තී සිංහලුන්ගෙ ආකල්ප වෙනස් වෙලා නෑනෙ බන්, ගියේ නැත්තන් ඊටපස්සෙ හෙන කතා ගොඩයි. උනුත් තේරුම් ගන්නවානම් "ආහ් හදිස්සියෙ කියපු නිසා එන්න බැරිවෙනවා" කියලා අන්න අවුලක් නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    Trend එක හොඳයි උනාට හුත්තී සිංහලුන්ගෙ ආකල්ප වෙනස් වෙලා නෑනෙ බන්, ගියේ නැත්තන් ඊටපස්සෙ හෙන කතා ගොඩයි. උනුත් තේරුම් ගන්නවානම් "ආහ් හදිස්සියෙ කියපු නිසා එන්න බැරිවෙනවා" කියලා අන්න අවුලක් නෑ.
    මේක නම් ඇත්ත, මරණෙට වත් ආවෙ නැහ් ගානවා, අපි ලංකාවෙ හිටපු නැති වෙලාවක නැතිවෙච්ච පොරකගෙ ගෙදර ගියා නිවාඩුවට ආවාම (කොරොනෝ නිසා රටවල් වහල තිබ්බ කාලෙන් පස්සෙ ) කොහෙවත් යන නාකි හුත්තියෙක් ඕක කියාගෙන ආවා අරයා ආවා මෙයා ආවා ඔයාල තමයි පැත්තවත් බැලුවෙ නැත්තෙ ගගා. අපේ ගෑණි යන්න එලියට බැහැලා අරකිට ඇන්ටි ඔයාගෙ මළගෙදර නම් අපි අනිවර්යෙන් එනවා, පණිවුඩේ එවන්න කියල ආවා. දැන් අවුරුදු 3කින් විතර මූනවත් බලල නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Update: වාහනේ හොදන්න දාල එහෙමම මලගෙදර ගිහින් ආවා, එනකොට වාහනේ රෙඩි. එකම වෙලාවෙ වැඩ 2ක් ඉවර කරගන්න පුලුවන් උනා.

    දුක තමා අවුරුදු 20+ කෙල්ලෙක් ලඟට ඇවිල්ලා අංකල් කියලා නෙස්කැෆේ අල්ලපු එක 🥴 🥴