විශ්රාමික අයට නම් Dialog එකෙන් දෙනවා ප්රශංසා කියල Package එකක්. රුපියල් 789ට (tax එක්ක 1000 පනිනවා 1015ක් වගෙ) unlimited calls, 10GB Anytime Data, Facebook, WhatsApp, YouTube apps 3ට unlimited data හම්බෙනවා. Hutch එකෙත් බලන්න. පස්සෙ ආයෙ බලල මේකට comment එකක් දාන්නම්