Triple Buddy 444 mobitel වගේ පැකේජ් මොනවාද තියෙන්නෙ .

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Youtube whatsapp facebook ඔය තුනට මාසෙට 25gb වගේ දෙන පැකේජ් එකක්. පැකේජ් එක රුපියල් 600/= අඩු නම් මරු.

    වයසක කෙනෙකුට දාලා දෙන්න අහන්නෙ. ලොකු පැකේජ් suggest කරන්න එපා .
     
    • Like
    Reactions: netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    444 wage package parana use karapu sim walata witharai dan thiyenne, aluthen ewa danna baha..
    647 ta thiyanawa social media 20gb 750mins any net calls wage package dan..

    oyta labeta ona nam Hutch thama..
     
    • Like
    Reactions: Bam

    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    304
    63
    විශ්‍රාමික අයට නම් Dialog එකෙන් දෙනවා ප්‍රශංසා කියල Package එකක්. රුපියල් 789ට (tax එක්ක 1000 පනිනවා 1015ක් වගෙ) unlimited calls, 10GB Anytime Data, Facebook, WhatsApp, YouTube apps 3ට unlimited data හම්බෙනවා. Hutch එකෙත් බලන්න. පස්සෙ ආයෙ බලල මේකට comment එකක් දාන්නම්
     
    • Like
    Reactions: Bam and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    dialog powerplan ekak tiyenne gedara Rs1100 monthly rental eka. Unlimited social media.
    Hutch eke balanna poddk
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Hutch
    Youtube, FB, Whatsapp, messenger, Insta all unlimited + 3GB Anytime data
    Rs 499
    මම ඇහුවා හච් සිග්නල් නැහැ කිව්වා.

    444 මේ මාසෙන් පස්සෙ දාන්න බෑලු පරණ අයටත්.

    දැං මොබිටෙල් සයිට් එකේ තියන පැකේජ් වල දවසට 512mb දෙන්නෙ බං. මම දැං බැලුවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    මම ඇහුවා හච් සිග්නල් නැහැ කිව්වා.

    444 මේ මාසෙන් පස්සෙ දාන්න බෑලු පරණ අයටත්.

    දැං මොබිටෙල් සයිට් එකේ තියන පැකේජ් වල දවසට 512mb දෙන්නෙ බං. මම දැං බැලුවා.
    dialog prepaid fun blaster addon 547 dapan eke social media unlimited + 3gb data denawa

    IMG-3383.jpg
     
    • Love
    Reactions: Bam