Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    උඹලා පොන්නයොද බන්? නැත්තන් ගෑනුද? මොකක්ද ඕකේ තියෙන ඔච්චර අමාරුව? මටනම් හිතෙන්නෙ නිකන් පොශ් වෙන්න ගොඩක් උන් කියන කතාවක් කියලා. traffic තියෙනවා, නැත්තේ නෑ. මම ඊයේ ජයරත්න එකට ගියා ඒ හරියේ අම්බානෙට ට්‍රැෆික්. එහෙන් මෙහෙම් දාන ඒවා තියෙනවා. ඒත් මොනාද බන් ඕක රටක් දාල යන්න තරම් අප්සෙට් වෙන්න තියෙන්නෙ.
    ------ Post added on Sep 3, 2025 at 11:23 AM
    Okun youtube eke lankawe un pitarata gihin city eka langa rent ekata wath inna bari nisa city eken hena aatha dote gewal aran supermarket yana video balala lankawe witharai traffic thiyenne kiyala hithan inne..

    Anika oya IT anathas la ganu wage thama..
    Comfort zone eken eliyata yanna bayai.. IT nisa lesiyen salli hambuna ewun nisa jeewithe kattak kala gemak gahala experience na..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    Okun youtube eke lankawe un pitarata city wala rent wath ganna bari nisa city eken aatha dote gewal aran supermarket yana video balala lankawe witharai traffic thiyenne kiyala hithan inne..
    ගොඩක් උන් city වල පිටින් ඉන්නේ, ඇහුවාම city එකට 20/30 minutes කියනවා, බැලුවාම ඉතින් highway එකේ 100ට පැදලා තමා ඒ time එක. වියදම් කරනකොට purse එක දිහා 3න් 4 පාරක් වියදම් කරන්නෙ.

    තව ආතල්ම සීන් එක තමා ගොඩක් උන් උන්ගෙ වාහන service එක උන්ම කරගන්නවා ගරාජ් ගියොත් සල්ලි අපරාදේ කියලා.

    ආතල් එකේ ඉන්න උන් ඉන්නවද? ඔව් ඉන්නවා, උන් ලොවෙත් එක එක තැන් වල ගිහින් ලංකාව චාටර්, බලපන් අපි ඉන්න හැටි වගේ ගොන් පාර්ට් නොදා ෆුල් ආතල් එකේ ඉන්නවා. කන්න බොන්න නැති ගොබ්බ වේසිගෙ පුතාල ටික තමා කිරිය ඇතුලු අනිත් තැන්වල ශෝ දාගෙන රඟන්නෙ, උන්ට මෙහෙ ඉන්න ගොන්නු "අඩො මචන් උඹලා මාර හැපි එකේ ඉන්නවනේ? අපිටත් ඔහොම ඉන්න පුලුවන් උනානම්" කියන එක ඇහුවේ නැත්තන් නින්ද යන්නෙ නෑ.
     
    • Like
    Reactions: EVC and KrishanL89

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ලොකුවට ටෝක්ස් දෙන උන් ඉස්සෙල්ලම තමන් ගිහිල්ල කාලයක් හිටපු රටත් සදහන් කරලා (ට්‍රැවල් කරන්න / ජොබ් එකේ වැඩකට සතියකට ගිහිපුවා හැර) ඊට පස්සේ ටෝක්ස් දුන්නනම් තමයි හොද. මොකද වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත් ලෝකේ රටවල් බර ගානක ජීවත් උනා වගේ කමෙන්ට් දානවනේ. :ROFLMAO: :ROFLMAO:
    තව දෙයක් ඔය උපදෙස් / අවවාද දෙන උන් එළකිරියේ හැසිරුණ හැටි හා අනිත් උන් උට සලකපු හැටිත් බලන්න. :lol: :rofl:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    බැඳලා නම් ගෑනිව අරන් යන්න. එහා ගෙදර එකා රට ගිහින්, ගෑනි දවසට ඇඳුම් 7,8 මාරු කරනවා, එළියේ වාඩි වෙලා ඉන්නවා. කකුල් ඈත් කරගෙන ඉන්නවා. මට නම් බැහැ ගූ ගාගන්න....
    @Chimpanzee Putha @Walter White Any advice for this young fella?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ලොකුවට ටෝක්ස් දෙන උන් ඉස්සෙල්ලම තමන් ගිහිල්ල කාලයක් හිටපු රටත් සදහන් කරලා (ට්‍රැවල් කරන්න / ජොබ් එකේ වැඩකට සතියකට ගිහිපුවා හැර) ඊට පස්සේ ටෝක්ස් දුන්නනම් තමයි හොද. මොකද වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත් ලෝකේ රටවල් බර ගානක ජීවත් උනා වගේ කමෙන්ට් දානවනේ. :ROFLMAO: :ROFLMAO:
    තව දෙයක් ඔය උපදෙස් / අවවාද දෙන උන් එළකිරියේ හැසිරුණ හැටි හා අනිත් උන් උට සලකපු හැටිත් බලන්න. :lol: :rofl:
    "වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත්" rata yana ekekta upadesak dunna gaman godak un mehema hitanwa. man dan na ai kiyala :baffled: math oya wadagath kiyala liyana ratawal kipeka hitiya kalayak. man nan dena upddesa tamai lankwe athule laksha 5+ hamba karanwa nan boruwata rata yanna epa kiyala. asai nan yana eka wenama ekak. man awata passe rata giya yaluwo nan kawruth satuten neme inne. untath eheta awenika una prashna apitath meheta awenika prashna :lol:. e unata kaala bila atal eke innwa. echcharai one mata nan.
     
    • Like
    Reactions: CohenLenstra

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඉන්දියන් ඩස්පයෝ එක්ක ජොබ් කරද්දී නම් ලංකාව දාහෙන් සම්පතක් කියල හිතෙනවා හැබැයි
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ඉන්දියන් ඩස්පයෝ එක්ක ජොබ් කරද්දී නම් ලංකාව දාහෙන් සම්පතක් කියල හිතෙනවා හැබැයි
    hamme sakkili :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ලොකුවට ටෝක්ස් දෙන උන් ඉස්සෙල්ලම තමන් ගිහිල්ල කාලයක් හිටපු රටත් සදහන් කරලා (ට්‍රැවල් කරන්න / ජොබ් එකේ වැඩකට සතියකට ගිහිපුවා හැර) ඊට පස්සේ ටෝක්ස් දුන්නනම් තමයි හොද. මොකද වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත් ලෝකේ රටවල් බර ගානක ජීවත් උනා වගේ කමෙන්ට් දානවනේ. :ROFLMAO: :ROFLMAO:
    තව දෙයක් ඔය උපදෙස් / අවවාද දෙන උන් එළකිරියේ හැසිරුණ හැටි හා අනිත් උන් උට සලකපු හැටිත් බලන්න. :lol: :rofl:
    සිරා කතාව..

    @Average-Guy මේකේ උන්ගෙන් අහල රට යන්න එපා බං :lol: උබම තිරණය කරපං. උබට වර්ක් විසා එකකට යන්න පුලුවන්නම් එක පයින් පලයං. මමත් දුක් වෙනවා අදටත් ගොඩක් තරුණ කාලේම යන්න පුලුවන් වෙලා නොයා හිටපු එකට (relocation awaa e dawswalath). මගේ අත්දැකිම කිවොත් මම ගියේ වර්ක් විසා..සතයක්වත් වියදම් වුනේ නැ. ෆැමිලි එකම ගියා.. pr or citizenship හරි දාගත්තම උබට ටික කාලයක් ඇවිත් ලංකාවේ ඉදන් වැඩකරන්න පුලුවන් ඕනනම් IT වෙග් කරනවනම්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    @Chimpanzee Putha @Walter White Any advice for this young fella?

    dont-covet-your-5c001f.jpg
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,705
    2,568
    113
    නිධානයක් උඩ

    උඹලා පොන්නයොද බන්? නැත්තන් ගෑනුද? මොකක්ද ඕකේ තියෙන ඔච්චර අමාරුව? මටනම් හිතෙන්නෙ නිකන් පොශ් වෙන්න ගොඩක් උන් කියන කතාවක් කියලා. traffic තියෙනවා, නැත්තේ නෑ. මම ඊයේ ජයරත්න එකට ගියා ඒ හරියේ අම්බානෙට ට්‍රැෆික්. එහෙන් මෙහෙම් දාන ඒවා තියෙනවා. ඒත් මොනාද බන් ඕක රටක් දාල යන්න තරම් අප්සෙට් වෙන්න තියෙන්නෙ.
    ------ Post added on Sep 3, 2025 at 11:23 AM
    ට්‍රැෆික් නම් අවුල කොලඹින් පිට ජොබ් එකක් හොයාගන්න තියෙන්නෙ. මම ලංකාවෙ ඉන්න කොට වැඩට යන්න විනාඩි 10යි. ගෙදරින් පාරට වාහනේ දැම්ම, කෲස් කොන්ට්‍රෝල් දාලා ඔෆීස් එකේ ගේට්ටුව ගාවින් බ්‍රේක් කරලා හැරෙව්වා. දැන් රට ඇවිල්ලත් ගෙදර ඉදන් ඔෆීස් එකට 3km. ඒත් වටරවුම් 3යි, කලර් ලයිට් 5යි, පටු පාරවල්, ඉස්කෝල 2යි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    ට්‍රැෆික් නම් අවුල කොලඹින් පිට ජොබ් එකක් හොයාගන්න තියෙන්නෙ. මම ලංකාවෙ ඉන්න කොට වැඩට යන්න විනාඩි 10යි. ගෙදරින් පාරට වාහනේ දැම්ම, කෲස් කොන්ට්‍රෝල් දාලා ඔෆීස් එකේ ගේට්ටුව ගාවින් බ්‍රේක් කරලා හැරෙව්වා. දැන් රට ඇවිල්ලත් ගෙදර ඉදන් ඔෆීස් එකට 3km. ඒත් වටරවුම් 3යි, කලර් ලයිට් 5යි, පටු පාරවල්, ඉස්කෝල 2යි.
    මන්ද මචන් මටනම් හිනා යනවා "ලංකාවෙ ඩ්‍රයිවින් නිසා රට එපා වෙනවා" ගාන උන් දැක්කාම. හුත්තො මුන් අවුරුදු 25ක් විතර වෙනකන් බස්වල කෝච්චි වල එක එකාගෙ කිහිලි අස්සෙ නහය ඔබන් තමා රස්සාවලට යන්නෙ. ඊටපස්සෙ තමා මතක් වෙන්නෙ ලංකාවෙ ඩ්‍රයිවින් නිසා ඉන්න ආස නෑ කියලා. :lol: :lol:
     
    • Like
    Reactions: raman2

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මන්ද මචන් මටනම් හිනා යනවා "ලංකාවෙ ඩ්‍රයිවින් නිසා රට එපා වෙනවා" ගාන උන් දැක්කාම. හුත්තො මුන් අවුරුදු 25ක් විතර වෙනකන් බස්වල කෝච්චි වල එක එකාගෙ කිහිලි අස්සෙ නහය ඔබන් තමා රස්සාවලට යන්නෙ. ඊටපස්සෙ තමා මතක් වෙන්නෙ ලංකාවෙ ඩ්‍රයිවින් නිසා ඉන්න ආස නෑ කියලා. :lol: :lol:
    මචං. එක එකාට සෙට් වෙන විදිය වෙනයි. එකෙක්ට ඩ්‍රයිවින් හා විනය නැති නිසා එපා වෙන්න පුලුවන්. උබට ඒක නෝරමල් වෙන්න පුලුවන්. හරි හමන් රටකට ගිහින් අඩුම මාසයක්වත් හිටියම තමා අවුල් ටික පේන්නේ අපේ රටේ. නිකන් ට්‍රැවල් කලා කියල ඒක තේරේන්නේ නැ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    මචං. එක එකාට සෙට් වෙන විදිය වෙනයි. එකෙක්ට ඩ්‍රයිවින් හා විනය නැති නිසා එපා වෙන්න පුලුවන්. උබට ඒක නෝරමල් වෙන්න පුලුවන්. හරි හමන් රටකට ගිහින් අඩුම මාසයක්වත් හිටියම තමා අවුල් ටික පේන්නේ අපේ රටේ. නිකන් ට්‍රැවල් කලා කියල ඒක තේරේන්නේ නැ..
    මම කියන්නෙ අවුරුදු 25ක් විතර ලංකාවෙ ඉඳලා රට ගිහින් ඊටපස්සෙ උන් මේක දාල යන්න ප්‍රදාන හේතුවක් විදියට ඕක කියන්න එක නිකන් ගොන් කියන එකයි. ලංකාව දාල යන්නනම් හේතු ඇති ඔයිට වඩා, ඒත් ඕකනම් හේතුවක් නෙවී කියව කියව යන්න
     
    • Like
    Reactions: elektro

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    "වීසා රිජෙක්ට් උන අය හා වැදගත් රටකට යාගන්න බැරි උනුත්" rata yana ekekta upadesak dunna gaman godak un mehema hitanwa. man dan na ai kiyala :baffled: math oya wadagath kiyala liyana ratawal kipeka hitiya kalayak. man nan dena upddesa tamai lankwe athule laksha 5+ hamba karanwa nan boruwata rata yanna epa kiyala. asai nan yana eka wenama ekak. man awata passe rata giya yaluwo nan kawruth satuten neme inne. untath eheta awenika una prashna apitath meheta awenika prashna :lol:. e unata kaala bila atal eke innwa. echcharai one mata nan.
    Yeah, I'm in another country, and moved here due to no other option (lankawe honda salary 1 ganna beri hinda, kalin remote weda kare). pros and cons dekama have. Since you are <30, it's good to get a different experience and you can come back after 10/15 years. Once you move to another country, you have to face a different set of problems; you cannot escape
    Mata nam digatama inna idea 1 nehe, aye kawada hari SL enawa
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Yeah, I'm in another country, and moved here due to no other option (lankawe honda salary 1 ganna beri hinda, kalin remote weda kare). pros and cons dekama have. Since you are <30, it's good to get a different experience and you can come back after 10/15 years. Once you move to another country, you have to face a different set of problems; you cannot escape
    Mata nam digatama inna idea 1 nehe, aye kawada hari SL enawa
    ow bn. anna ekai. hodata kalpana karla tamanta galapena tirane ganna one rallata yan natuwa. satuta tamai antimata wdagath.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මට කැනඩා PR යන්න chance එකෙක් අවිත් තියෙනවා. ෆමිලි යන්න පුලුවන්.

    දැනට මගේ තත්වේ කියුවොත්
    අම්මා ඉන්නේ මගේ එක්ක..තාත්තා නැතිවෙලා.නංගි marry කරලා වෙනම ඉන්නේ.මට දැන් 37යි. වයිෆ්ට 36යි .බබෙක් ඉන්නවා අවුරුදු 3.5 ක.
    මට දැනට ලංකාවේ ලක්ශක පඩියක් තියෙන ජොබ් එකෙක් තියෙන්නේ..වයිෆ් රජයේ බැංකුවක වැඩ. අපිට කාර් එකෙක් තියෙනවා..ගේ හදාගෙන යන ගමන්.දැනට කෝටියක් විතර ගෙට යට කරලා තියෙන්නේ.
    කැනඩා යනවාද නැද්ද කියලා මේ ටිකේම කල්පනා කරනවා.ගියොත් බබා ලොකු වෙද්දි එටා සෙටෙල් එහෙ. එත් අපිට සෙටෙල් වෙද්දි අපේ වයස යනවා.. දැනට ලංකාවේ පොඩි පොඩි අර්තික අමාරුකම් තිබුනත් සෙටෙල් වෙලා ඉන්නවානේ..තීරනයක් ගන්න බැරුව ඉන්නේ.
    PR nam no hard question just MIGRATE 👍...PR ganna balagena studies nam epa ❌