Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා
    Racism?
    පස්ස හෝදන්න වතුර?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    උබේ තර්කෙට එකඟයි.
    මචන්, උඹ middle class වෙලා ඉන්නකන් මේ රටෙ කරුමෙට කරගහපු එකෙක්. එක්කො දුප්පත් පන්තියේ ඉන්න ඔනේ, නැත්නම් ධනපති පන්තියෙ ඉන්න ඔනේ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    what about 33 ?
    is it worth it 🥲
    married ද? ලමයි ඉන්නවද?

    එහෙම පවුල් උන එකෙක් නම් ස්ටුඩන්ට් යන්න එපා කියලා තමයි මම කියන්නේ... සින්ග්ල් පොරක් නම් ඉතින් අවුලක් නෑ...

    පවුල් උන එකෙක් නම් PR හරි හරිහමන් work permit හරි දාගෙන යන්න...
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,739
    3,065
    113
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා

    සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
    oka yanda issella kathawa. mage yaluwekuth ohoma kiyala giya. dan awith innawa. mama ahuwa ayi yanawada kiyala. u kiyanawa lankawa wage hoda ratak nalu. ubata yanda ona nam palayan. mama weccha deyak withari kiwwe
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මොකා මොන බයිලා ගැහුවත් උබ එහාට ගියාම පිට එකෙක්.. උබට මෙහෙ හම්බෙන දේවල් එහෙදි හම්බෙන් නෑ...අනික උබට එහෙට ඇඩැප්ට් වෙන්න මාර කාලයක් යනවා..හිතල බලපන් උබ මෙහෙ ඉද්දි උනත් තැන්කට ගිහින් වැඩක් කරගන්න, එතකොට පොඩි උන් ඉස්කෝලෙ දාන්න ඒවට මේවට තියන ප්‍රොසෙස් එක එක එක විදියයි.. උබ එහෙ ගිහින් ඕව කරත් නිකන් උබ කනා පල්ලම් ගහන්ව වගේ වැඩක් වෙන්නෙ... everything feels strange වගේ එකක්.. වෙන රටක පදිංචියට යන එක මාරම මෝඩ වැඩක් බන් සල්ලි ටිකක් අත ගෑව වගෙ නෙමෙයි උබට මිස් වෙන දේවල් අනන්තයි.. උබ එහෙට හැඩ ගැහෙද්දි උබේ හොද කාලෙ ගිහින් ඉවරයි.. ඒකයි ඔය රට පම්පෝරි ගහන කවුරු කවුරුත් සමහර වෙලාවට උන්ට ඇත්තටම හිත ඇතුළෙන් දැනෙන අඩුව කියල පෝස්ට් එකක් එහෙම දාන්නෙ..

    මන් වෙන රටවල ඇවිදින්න ගියත් පදිංචියටනම් යන් නෑ මලාට..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    ලන්කාවෙ මිඩ්ල් ක්ලාස් කියන්නෙ නම් කරුමයක් තමයි. උබ ඔස්ට්‍රේලියාව වගේ රටකට වරෙන්, අව්ලක් වෙන්නෙ නෑ, මැච් එකක් ගහගමු. ආපු එකෙක් ලන්කාවට ගියත් බිස්නස් කරන්න වගේ තමයි ආපහු එන්න බලාගෙන. වෙන කිසිම හේතුවකට ඔස්ට්‍රේලියාවට ආපු එකෙක් ලන්කාවට ගියා කියල අහල නෑ (ඩිග්‍රි කරගන්න බැරුව මග දාල ගිය කබ්බො ඇරෙන්න)
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    pissuda ban rata yanna recism dan hama thanama. ponna EU, American, Uk, Canadian, Aussi ballo serama hodama eken kelogena dan ahinsaka immigrantsla nisa kelawela kiyala elawanna patan aran. Job denne naha Asian kiyapau gaman. thaama patan gatta witharai.

    cons වලට සුද්දො කැති ගානවා කියන එක ඇතුල් කරන්න අමතක වෙලා

    ඒකනෙ බං මේක තේරුම් ගන්න බැරි උන් ලංකාවෙ තියාගෙන වැඩකුත් නෑ.
    ගියත් පුකේ ඇරල යනකන් හොයාගන්න බැරිවෙයි. ඊට පස්සෙ ඒකටත් ලපයට බැන බැන තානාපති කාර්යාලයේ පිලේ අඩ අඩ ඉදියි ඉක්මනට ලංකාවට යවපන් කියල.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    එක කියන්න බැරි උනානේ. Wife Msc කරන ගමන් මන් work කරන්න බැලුවේ
    මමනම් රට ගිහින් නැ , එත් මන් අහල තියෙන විදියට ඔය method එකේදී කට්ටක් කන්න වෙනවා මුල් කාලේ ඊට පස්සේ ඉතින් සැපට ඉන්න පුළුවන් .
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    yanna kamathi ratata mulin sati dekakata wage visit ekakta palayan. balapan set wenwda kiyala :yes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    what about 33 ?
    is it worth it 🥲
    Awulak na. 40 awunuth awith settle wenawa
    Job ekak hoya gannakan katta thamai.

    One dekata lasthi wela yanna one. Godak aya mulin karane cleaning job

    Eta passe ethin set wenneth super market, shops wala thamai. but awulak ma na. hodata inna puluwan

    Company jobs set wenna nam IT / supply and logistics / marketing qualification thiyenawa nam set wenawa

    Savings ba

    Food, rent, mortgage , tax giyama salary ewarai. Savings walata yanna nam job 2k karanna one
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    බැඳලා නම් ගෑනිව අරන් යන්න. එහා ගෙදර එකා රට ගිහින්, ගෑනි දවසට ඇඳුම් 7,8 මාරු කරනවා, එළියේ වාඩි වෙලා ඉන්නවා. කකුල් ඈත් කරගෙන ඉන්නවා. මට නම් බැහැ ගූ ගාගන්න....
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙ 300,000 වගේ secure income එකක් තියෙනවා නම් යන එක අපරාදෙ
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    yanna kamathi ratata mulin sati dekakata wage visit ekakta palayan. balapan set wenwda kiyala :yes:
    Ehema karanne kohomada bn visit visa den nane europe walata

    ලංකාවෙ 300,000 වගේ secure income එකක් තියෙනවා නම් යන එක අපරාදෙ
    Job eken nam enwa bn (SE). Therumak nane jobs nathi wenna puluwn ona welawaka me yana widiyata..
    ------ Post added on Sep 3, 2025 at 9:50 AM
     
    • Haha
    Reactions: THE_RAIN