link eka danna mchnmamath oya video eka eeye baluwa
ge review eka anuwa highway speed 100 km/h wage yanakota battery drain eka wadi
city limit walanam allala inna puluwan
Red
Red-black dual tone
Black
Nexa blue (Blackish blue)
In that o
ඔව් එයා යන්නේ 80-85 වගේ වේගෙන්. එහෙම ගිහිනුත් energy consumption එක වැඩියි වගේ. energy save කරන්න 70-80 අතර වගේ යන්න වෙන්නේ, නැත්නම් නොර්මල් rode එකේ. ඉතින් ගමනට යන කාලය වැඩි වෙනවා. ඔන්න retire උනාට පස්සේ නම් කමක් නැmamath oya video eka eeye baluwa
ge review eka anuwa highway speed 100 km/h wage yanakota battery drain eka wadi
city limit walanam allala inna puluwan
Hype eka ivara unama bahiyne
red and black,mokadda meke hndama color eka order ekak danavanan
for an indian vehicle? BTW the one that comes to LK is not the export model. Check online.102.5 total
kiwwe 4 months kiyalaCongrats!
Fornx delivery time kohomda mchn. January?
BYD charge kara kara gaman yanna unama nam epa wenawa thami. hadisi gamanak nam anathai
Silver and white nm set wen na, gihin balapan. white qwata tikak off white ekak tiynne. lankawe ewan secnd hand markt eka hodai kiyala white thama godak danne, asa pata ganin. brand new ekak wath thaman kamathi pata gan naa kiyanne aparaadayakmokadda meke hndama color eka order ekak danavanan
export kiynne, 1.5cc eka. 1000cc meheta enna, ganta watinawafor an indian vehicle? BTW the one that comes to LK is not the export model. Check online.
මම අද order එකක් දැම්ම Fronx එකට.
මුලින් ගන්න හිටියේ BYD ඩොල්ෆින් එකක්. Tuesday උදේ advance කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට Monday night අහම්බෙන් youtube video එකක් දැක්ක. එක්කෙනෙක් කඩුවෙල සිට තංගල්ලට යනවා, 190km highway එකේ drive එකක්. එකේදී 90%-28% වෙනකන් battery බහිනවා. ඊට පස්සේ keels එකේ 30kw charger එකෙන් අයේ 90% වෙනකන් charge කරනවා එකට 5450/- යනවා. එහෙම බැලුවම Rs 28 වගේ km එකකට, එහෙම බැලුවාම අපේ පෙට්රෝල් sedan car එකේ ඔය දුරම ගියොත් යන්නේ 3000/- වගේ
අනික පැයක් ගියා charge වෙන්න. මේක charge වෙන කොට තව එකක් අවා, එතකොට දෙවෙනි එකට waiting time එකකුත් add වෙනවා.
අන්තිමේදී Fronx එකට යන්න හිතුව, ලක්ෂ 16කුත් අඩුයි නේ

BYD Dolphin is not a bad vehicle but not suitable for our use case. If you have to travel a lot in city traffic or go long distances without using it is the best. if you value time , specially during holiday travel I cannot wait 1 hr to charge vehicle, better to use that 1 hour for something else. Or you need to find a location with leisure activities and charging units. May in 5 years, we will have that kind of infrastructure~100km/h or 100+ kiyanne battery bahinawa balan iddi.
Uba mira ekak gennuwa nedamamat mokakda ganna kiyala me balan inne? Fronx, Roomy, Yaris, Rocky thami list eka
for an indian vehicle?
BTW the one that comes to LK is not the export model. Check online.