Kalyana mithrayo follow karanne thripitake nemeda?
කල්යාන මිත්‍රයෙක්ට පුලුවන් ත්‍රිපිටකය කියවලා, තමන්ගේ අවබෝධයෙන්, අදාල සූත්‍ර වලදි කොහොමද බුදුන් සක්කාය දිට්ටිය බින්දේ කියලා තේරුම් අරන් තව කෙනෙක්ට සම්මා දිට්ටියය පත් වෙන්න ඒ ආශ්රයෙන් බන කියන්න.
ත්‍රිපිටකේ නැතුවත් පුලුවන්, මාර්ගඵල ලබපු කෙනෙක්ට ත්රිපිටකයක් ඕන්නැහැ ඇත්තටම, ඒක වැඩක් නැ ඇත්තම කිව්වොත්
මුකුත් කාටවත් අවබෝධ වෙන විදිහට කියන්න බැරි වෙන්නත් පුලුවන්
ධර්මාවබෝධය ලැබුව කියලා බන කියන්න පුලුවන් වරමක් හම්බෙන්නැහැ. එක එක මිනිස්සු ඉන්න දෘස්ටි වෙනස්. බුදු කෙනෙක්ටනම් පුලුවන් කෙනා මොනවගේද කියලා බුද්ධ ඣානයෙන් දැකලා එයාට ට්‍රිගර් වෙන point එකට හරියටම දෙන්න. trigger කරන්න විතරයි පුලුවන් ඒත් බලෙන් නිවන් දක්කන්න බැහැ. මාර්ගඵල ලාබියෙක්ට ඒ ඒ අවස්ථාවලදි ඒ ඒ අයගේ දෘසටිය අනුව ට්‍රිගර් පොන්ට් එකට ධර්මය දෙන විදිහ ඉගෙනගන්න පුලුවන් හොදම තැන ත්‍රිපිටකය.
ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිපිටකය interpretation එකක් විදිහට කියවද්දි, බුදුන් එදා සන්නිවේදනය කරපු අදහසම සන්නිවේදනය වෙලා, හරි trigger පොයින්ට් එකට වද්දගන්න පුලුවන්ද.. කියන එක. IMO, පට්ටම කලාතුරකින් පුලුවන් වෙයි.. තියෙන්නෙත් translation එකක්නේ.
ඕක ලේසියෙන් කරන්න පුලුවන් (ලේසිනම් නැ) එකම භාෂාව ඉපදුන දවසේ ඉදන් කතා කරන ආර්ය, පෘථග්ජන දෙන්නෙක් අතරේ.
රහතන් වහන්සේ මොනවද කරේ?
තෝ මෙච්චර වෙලා ලපං ගහන්නේ සිද්ධිය ගැන මුකුත්ම නොදැන කියලා මේකෙන් පේනවා
රහතන්.. කියන තැනම රහතන් වහනසේට, මුකුත් යෙදෙන්නැත්තම්, මහන්සි වෙලා සුක්රානු පිට කරන්න හදන්නේ කොහොමද?
අකර්මණ්‍ය කෙනෙක්, කිරීමක නිරත වෙන එක අභව්‍යයි.
ඒත් පේන පෘථග්ජනයා කිරීම, නොකිරීමෙන් එහා දෙයක් දැකලා නැ. ඉතින් උට ඕන දෙයක් කියන්න පුලුයන්. ඒත් ඒක හරි වෙන්නැහැ.
------
Post added on Sep 4, 2025 at 7:55 PM