Sex යනු?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හේතුව?

    කවුරු හරි ඔෆෙන්ඩ් වෙනවා ද?
    මානසික රෝගීන්ගේ පිස්සු තද වෙනවද?
    ඒවා කතාකරන්න අයිතියක් නැද්ද?

    රහතෙක්ගේ POV එකක් උබට කියන්න බැ, රහතෙක් තියා සෝවාන් කෙනෙක්ගේවත් කොහොමද කියන්නේ?

    ඔව් ධර්මය පැත්තෙන් බැලුවොත්... ආශ්වාදය කියන්නෙ විද්‍යමාන වීමක් මිසක් නිත්‍ය දෙයක් නෙමෙයි... generally speaking ආශ්වාදයෙ එහෙම අවුලක් නැහැනෙ?

    cigarette බොන්න ඇබ්බැහි වෙච්ච් එකෙක්ගෙන් cigarette බොන එක අවුල්ද කියල ඇහුව වගෙ වැඩක්නෙ මේ.

    සිගරට් බොන්නේ ඇයි? ආතල් එකක් ගන්න
    ඇබ්බැහි වෙන්නේ ආතල් එක පවත්වගන්න

    ආතල් එකක් කියලා දෙයක් හම්බෙන නිසා තමයි ආතල් එක විදින්න උත්සහ කරන්නේ, ආතල් එකක් කියලා දෙයක්, ආතල් කියලා විදින වින්දනය තුල ගන්නම බැරිනම්/ හට ගන්නම බැරිනම්?

    ආශ්වාද අවුල ආශ්වාදේ කියලා හම්බෙන දේ(සැප/ දුක) හම්බෙන්න බැරිම එක
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    රහතෙක්ගේ POV එකක් උබට කියන්න බැ, රහතෙක් තියා සෝවාන් කෙනෙක්ගේවත් කොහොමද කියන්නේ?

    උන්ගේ pov වැඩක් නෑ
    පොතේ තියන සිද්දිය කිව්වේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උන්ගේ pov වැඩක් නෑ
    පොතේ තියන සිද්දිය කිව්වේ

    පොතක් කියවලා පොත හරි කියලා හිතන් ඉන්නවනම්, උබෙයි වෙන ආගමග කෙනෙක්ගෙයි කොහෙන්ද වෙනසක්?

    පොත් කියවලා (ට්‍රිපිටකේ) නිවන් දකින්න පුලුවන්නම්,
    දාන, සීල, භාවනා වල යෙදිලා සම්මා දිට්ටි, සම්මා සති.. ලෞකිකව දියුනු කරන් කල්‍යාන මිත්‍රයෙක්ගෙන් බන අහන්න කියලා බුදුන් කිව්වේ..?

    ශාසනය පවතින්නේ කල්‍යාන මිත්‍රයන් මත කිව්වේ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    පොතක් කියවලා පොත හරි කියලා හිතන් ඉන්නවනම්, උබෙයි වෙන ආගමග කෙනෙක්ගෙයි කොහෙන්ද වෙනසක්?

    පොත් කියවලා (ට්‍රිපිටකේ) නිවන් දකින්න පුලුවන්නම්,
    දාන, සීල, භාවනා වල යෙදිලා සම්මා දිට්ටි, සම්මා සති ලෞකිකව දියුනු කරන් කල්‍යාන මිත්‍රයෙක්ගෙන් බන අහන්න කියලා බුදුන් කිව්වේ..?

    ශාසනය පවතින්නේ කල්‍යාන මිත්‍රයන් මත කිව්වේ?

    මොංගල්ද උත්තෝ
    ටොපික් එකට කතා කරපං
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොංගල්ද උත්තෝ
    ටොපික් එකට කතා කරපං

    topic එකට තමයි කතා කරන්නේ
    පොතක තියෙන දේවල් ඇත්ත කියන්නේ කොහෙමද උබ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    රහතන් වහන්සේ මොනාහරි කරන්න මහන්සි වෙනවා කියලා ඔයාටනේ පේන්නේ. එයා කරනවද, නැද්ද කියලා *පේන දේකින්* නිගමනේකට එනවා ඇරෙන්න ඔයා කොහොමද හරියට කියන්නේ?

    මොහොතකවත් පැවැත්මක් විද්‍යාමාන නැති කෙනෙක්ට මොනාහරි කරන්න විදිහක් නැ. ඒක වෙන්න බැහැ. බලන මෝඩයට ඉතින් ඕන දෙයක් බලලා අර්ථදක්වගන්න පුලුවන්.

    රහතන් වහන්සේ මොනවද කරේ?

    තෝ මෙච්චර වෙලා ලපං ගහන්නේ සිද්ධිය ගැන මුකුත්ම නොදැන කියලා මේකෙන් පේනවා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    දෙකම.. ආහාර ගැන හිතපන්.. ඒක මුලින්ම එන්නෙ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක් විදියට..හැබැයි උබට කන්න නැතුව දවස් දෙක තුනක් ඉන්න උනාම ඒඑක මානසිකවත් බලපාන්න පටන් ගන්නවා.. උබ බඩගින්නෙ ඉන්න වෙලාවක උබට කෙනෙක් කියන දෙයක්වත් හරියට ධාරනය වෙන් නෑ..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    හේතුව?

    කවුරු හරි ඔෆෙන්ඩ් වෙනවා ද?
    මානසික රෝගීන්ගේ පිස්සු තද වෙනවද?
    ඒවා කතාකරන්න අයිතියක් නැද්ද?
    කාටවත් ඒ ගැන හරියට දෙයක් කියන්න බැරි වීම මට හිතෙන්නෙ. එක එක්කෙනා කියන්නෙ තමන්ගෙ මතය නෙ. ඒක හරිද වැරදිද කියන එක කවුරුවත් දන්නෙ නෑ. බැරිවෙලාවත් වැරදියි නං, තවත් බොහෝ අය ඒ වැරදි මතයෙ එල්බගන්න පුළුවන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    පොතක් කියවලා පොත හරි කියලා හිතන් ඉන්නවනම්, උබෙයි වෙන ආගමග කෙනෙක්ගෙයි කොහෙන්ද වෙනසක්?

    පොත් කියවලා (ට්‍රිපිටකේ) නිවන් දකින්න පුලුවන්නම්,
    දාන, සීල, භාවනා වල යෙදිලා සම්මා දිට්ටි, සම්මා සති.. ලෞකිකව දියුනු කරන් කල්‍යාන මිත්‍රයෙක්ගෙන් බන අහන්න කියලා බුදුන් කිව්වේ..?

    ශාසනය පවතින්නේ කල්‍යාන මිත්‍රයන් මත කිව්වේ?
    Kalyana mithrayo follow karanne thripitake nemeda?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Kalyana mithrayo follow karanne thripitake nemeda?

    කල්‍යාන මිත්‍රයෙක්ට පුලුවන් ත්‍රිපිටකය කියවලා, තමන්ගේ අවබෝධයෙන්, අදාල සූත්‍ර වලදි කොහොමද බුදුන් සක්කාය දිට්ටිය බින්දේ කියලා තේරුම් අරන් තව කෙනෙක්ට සම්මා දිට්ටියය පත් වෙන්න ඒ ආශ්‍රයෙන් බන කියන්න.

    ත්‍රිපිටකේ නැතුවත් පුලුවන්, මාර්ගඵල ලබපු කෙනෙක්ට ත්‍රිපිටකයක් ඕන්නැහැ ඇත්තටම, ඒක වැඩක් නැ ඇත්තම කිව්වොත්

    මුකුත් කාටවත් අවබෝධ වෙන විදිහට කියන්න බැරි වෙන්නත් පුලුවන්

    ධර්මාවබෝධය ලැබුව කියලා බන කියන්න පුලුවන් වරමක් හම්බෙන්නැහැ. එක එක මිනිස්සු ඉන්න දෘස්ටි වෙනස්. බුදු කෙනෙක්ටනම් පුලුවන් කෙනා මොනවගේද කියලා බුද්ධ ඣානයෙන් දැකලා එයාට ට්‍රිගර් වෙන point එකට හරියටම දෙන්න. trigger කරන්න විතරයි පුලුවන් ඒත් බලෙන් නිවන් දක්කන්න බැහැ. මාර්ගඵල ලාබියෙක්ට ඒ ඒ අවස්ථාවලදි ඒ ඒ අයගේ දෘසටිය අනුව ට්‍රිගර් පොන්ට් එකට ධර්මය දෙන විදිහ ඉගෙනගන්න පුලුවන් හොදම තැන ත්‍රිපිටකය.

    ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිපිටකය interpretation එකක් විදිහට කියවද්දි, බුදුන් එදා සන්නිවේදනය කරපු අදහසම සන්නිවේදනය වෙලා, හරි trigger පොයින්ට් එකට වද්දගන්න පුලුවන්ද.. කියන එක. IMO, පට්ටම කලාතුරකින් පුලුවන් වෙයි.. තියෙන්නෙත් translation එකක්නේ.

    ඕක ලේසියෙන් කරන්න පුලුවන් (ලේසිනම් නැ) එකම භාෂාව ඉපදුන දවසේ ඉදන් කතා කරන ආර්ය, පෘථග්ජන දෙන්නෙක් අතරේ.

    රහතන් වහන්සේ මොනවද කරේ?

    තෝ මෙච්චර වෙලා ලපං ගහන්නේ සිද්ධිය ගැන මුකුත්ම නොදැන කියලා මේකෙන් පේනවා

    රහතන්.. කියන තැනම රහතන් වහනසේට, මුකුත් යෙදෙන්නැත්තම්, මහන්සි වෙලා සුක්‍රානු පිට කරන්න හදන්නේ කොහොමද?
    අකර්මණ්‍ය කෙනෙක්, කිරීමක නිරත වෙන එක අභව්‍යයි.

    ඒත් පේන පෘථග්ජනයා කිරීම, නොකිරීමෙන් එහා දෙයක් දැකලා නැ. ඉතින් උට ඕන දෙයක් කියන්න පුලුයන්. ඒත් ඒක හරි වෙන්නැහැ.
    ------ Post added on Sep 4, 2025 at 7:55 PM
     
    • Like
    Reactions: Yeezus