Na agent genne na, taisor eka genawa wage thama.Parts? Agent genne nane
Eka nan amw eken gennanawa ne.Grand vitara?
Na agent genne na, taisor eka genawa wage thama.Parts? Agent genne nane
Eka nan amw eken gennanawa ne.Grand vitara?
Na agent genne na, taisor eka genawa wage thama.
Ow eka balanna one itin. Gewana ganata watinawa.Taisor ekata nam FronX parts match wenawane
Mekata kohen gannada
9-10m puluwan. but oke back penuma awul nisa kollekta awul wage. Best option eka Roomy or Thor eka.@netnet dan xbee ehema kiyada yanne ban..
BYD austrailiyawe boru range advertise karala mattuමම අද order එකක් දැම්ම Fronx එකට.
මුලින් ගන්න හිටියේ BYD ඩොල්ෆින් එකක්. Tuesday උදේ advance කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට Monday night අහම්බෙන් youtube video එකක් දැක්ක. එක්කෙනෙක් කඩුවෙල සිට තංගල්ලට යනවා, 190km highway එකේ drive එකක්. එකේදී 90%-28% වෙනකන් battery බහිනවා. ඊට පස්සේ keels එකේ 30kw charger එකෙන් අයේ 90% වෙනකන් charge කරනවා එකට 5450/- යනවා. එහෙම බැලුවම Rs 28 වගේ km එකකට, එහෙම බැලුවාම අපේ පෙට්රෝල් sedan car එකේ ඔය දුරම ගියොත් යන්නේ 3000/- වගේ
අනික පැයක් ගියා charge වෙන්න. මේක charge වෙන කොට තව එකක් අවා, එතකොට දෙවෙනි එකට waiting time එකකුත් add වෙනවා.
අන්තිමේදී Fronx එකට යන්න හිතුව, ලක්ෂ 16කුත් අඩුයි නේ
Jimny japan ekakthu thiyenawa. habai eke 3 door. engine eka 660da kohedaමන් ඊයේ Fronx එකට order එක දාන වෙලාවේ, Celario එක 7.7M හා Gimni එක 16M වගේ ඇවිත් තියෙනවා කිව්වා. Gimni එකත් indian 1.5 engine එකක්
sedan kamathi nadda allion premio wage?ඒක පැහැදිලි කරන්න බෑ බං. මොකක් හරි මදි ගතියක් දැනෙනවා.
ලිස්ට් එකේ වැඩි හරියක් තිබුනේ පරණ ඒවා මචං
honda vezel rs 2017 ක්ලච් ප්‍රශ්න එයි කියලා අත ඇරියා. මේකට තමයි කැමැත්ත තිබුනේ.
Suzuki Fronx එක ගැනත් අයිඩියා එකක් තිබුනා. ඉන්දියන් නිසා ආසාව අත ඇරලා දැම්මා.
CHR 2017 එකක් ගැන අයිඩියා එකක් තිබුනා
කිරියේ මම දාපු එකකට වොට් ලැබුනේ මෙහෙම
Vezel RS 2017 Votes: 7 8.4%
CHR 2017 Votes: 20 24.1%
Raize 2025 Votes: 33 39.8%
Suzuki Fronx 2025 Votes: 18 21.7%
වෙනත් Votes: 5 6.0%
------ Post added on Sep 4, 2025 at 9:35 AM
You have answered your own question. Engine is different, time will tell how an Indian made 1.0L engine performs over time.Why not? It offers more than any other 10mn brand new vehicle currently in the market (Features, power, looks, safety, warranty...)
Yep according to online sources the difference between those 2 (the one exported to Japan) is the engine (1.0L turbo vs 1.5L NA) and some advanced driver assist features (lane keeping assist etc)
You have answered your own question. Engine is different, time will tell how an Indian made 1.0L engine performs over time.

හම්මෝ දේව සාපada udema puttuwek passen awith anna mageth
![]()
hoda wahanayak. lankawe use karanna amarui habai
Did you see the engine? the same as all other Indian cars except Fronx. It has an engine coverParts? Agent genne nane
Did you see the engine? the same as all other Indian cars except Fronx. It has an engine cover![]()
![]()
කාලයක් තිබුනේ ඇක්ෂියෝ එක බං.ඉතිං සෙඩෑන් ඇති උනා.sedan kamathi nadda allion premio wage?