මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පච ලපයා ගේ කයිවාරු පාන්ඩුවටවඩා නං ගෝටා හොදයි
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    Ade ganiwath dunnada ban gotata ?
    උගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    උගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.
    Interesting 🧐
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    ඌ චන්දේ ඉල්ලූවට ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්ද...? වැදගත් දේ ඉල්ලන එක නෙවෙයි අපි දෙන්නේ කාටද කියන එක නේද...?

    ඕක හරියට තේරුණා නං අද රට බංකොළොත් වුනේ නැති රටක් 🤭
     
    • Love
    • Like
    Reactions: C_S_M and nalin0001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    උගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.

    ගෑනි නැතුව ඌ විතරක් දේපළ විකුණලා ගියා??
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,989
    12,104
    113
    🌎
    IMG-20211019-100817.jpg
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මම දන්නවා... හැබැයි මෙතන තියෙන්නේ පුද්ගල වන්දනයක් නෙවෙයි මතවාදය දිනවීමක් විතරයි.... ගෝඨ දිනුව කියන කොටම මගේ මතවාදය දිනල.... එච්චරයි....

    රට බංකොළොත් උනාම මොකෝ මතවාදෙ දින්න නං එච්චරයිනෙ :)
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,989
    12,104
    113
    🌎
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    image.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    සතර පෙර නිමිති වලින් පොරට අඩු පැවදි රුවක් විතරයි
    මහල්ලෙක් , ලෙඩෙක්, මලකදක්
    3 in 1 රටේ අනාගතේ ගැන බයයි තමයි බ්‍රෝ

    සජියට නෙවෙයි මේක හරියටම හරියන්නෙ තනි ධමනියට. 😹

    3/4යි 1/4යි එතනත් ගැලපෙනවා 🙈