ටිල්වින් නම් හිරෙත් හිටියා වගේ මතකයි2015ට කලින් ඊබ්රාහිම් ගැන තිබුන චෝදනා මොනවද? එකක් කියන්න බලන්න.
2025ට කලින් සම්පත් මනම්පේරිට තිබ්බ චෝදනා තමා ඔය උඩ තියෙන්නේ.
2015ට කලින් ඊබ්රාහිම්ට තිබුන එක චෝදනාවක් කියපන්කො බලන්න. මනම්පේරි නම් 2006 ඉඳන්ම මිනීමැරුම් සැකකාරයෙක්.
------ Post added on Sep 8, 2025 at 12:29 PM