ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    2015ට කලින් ඊබ්‍රාහිම් ගැන තිබුන චෝදනා මොනවද? එකක් කියන්න බලන්න.
    2025ට කලින් සම්පත් මනම්පේරිට තිබ්බ චෝදනා තමා ඔය උඩ තියෙන්නේ.

    2015ට කලින් ඊබ්‍රාහිම්ට තිබුන එක චෝදනාවක් කියපන්කො බලන්න. මනම්පේරි නම් 2006 ඉඳන්ම මිනීමැරුම් සැකකාරයෙක්.
    ------ Post added on Sep 8, 2025 at 12:29 PM
    ටිල්වින් නම් හිරෙත් හිටියා වගේ මතකයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊබ්‍රාහිම්ට 2015ට කලින් චෝදනා නැද්ද ඒ කියන්නේ?

    ඔයාගේ තර්කය මෙහෙමනේ.... ඔය පොහොට්ටුවට 2006 ඉඳන් චෝදනා තියනවා කියන එක නම්... යකෝ ටිල්වින් කියන්නේ වැරදි කරලා හිරෙත් ගිය එකෙක්.​

    මොල්කාන්ත අපි ට්‍රාන්ස්ෆොමර් ගිනිතිබ්බා කියලා කටින්ම කියපු එකෙක්... ඉතින් ඔයාගේ තර්කය අනුවම ගියාම ඕවත් වැරදියි.​

    අරක හරි මේක වැරදියි කියන එක තමා ඩෝබිකම...

    ------ Post added on Sep 8, 2025 at 12:36 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140

    ටිල්වින් හිරෙන් පැනල ආවෙ නෑ. නිදහස් උනා.ටිල්වින් හිරේ හිටියෙත් රැඳවුම් නියෝග යටතේ මිසක් උසාවියෙන් වැරදිකාරයෙක් කරල නෙවෙයි. ලාල්කාන්තට ඔහොම දෙයක් ගැන නඩුවක් වත් නෑ.
    මනම්පේරි කියන්නේ චෝදනා තියෙන, රජයේ සාක්ෂිකාරයෙක් උන නිසා බේරුන, රට වටේ අපරාධ නඩු තියෙන, ඇප පිට ඉන්න එකෙක්. එහෙම එකෙක් එක්ක අරවා සසඳන්න පුලුවන් ඉතින් සජිත්ගෙ ගෝලයෙක්ටම තමයි.

    ඒක නෙවෙයි 2015ට කලින් ඊබ්‍රාහිම්ට චෝදනා නැද්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටිල්වින් හිරෙන් පැනල ආවෙ නෑ. නිදහස් උනා.ටිල්වින් හිරේ හිටියෙත් රැඳවුම් නියෝග යටතේ මිසක් උසාවියෙන් වැරදිකාරයෙක් කරල නෙවෙයි. ලාල්කාන්තට ඔහොම දෙයක් ගැන නඩුවක් වත් නෑ.
    මනම්පේරි කියන්නේ චෝදනා තියෙන, රජයේ සාක්ෂිකාරයෙක් උන නිසා බේරුන, රට වටේ අපරාධ නඩු තියෙන, ඇප පිට ඉන්න එකෙක්. එහෙම එකෙක් එක්ක අරවා සසඳන්න පුලුවන් ඉතින් සජිත්ගෙ ගෝලයෙක්ටම තමයි.

    ඒක නෙවෙයි 2015ට කලින් ඊබ්‍රාහිම්ට චෝදනා නැද්ද?
    මෙතන ඔයා හදන්නේ සුදනා ටොක් එකනේ... ඉතින් මගේ තර්කය කවුරුත් සුදනෝ නෙවෙයි...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මෙතන ඔයා හදන්නේ සුදනා ටොක් එකනේ... ඉතින් මගේ තර්කය කවුරුත් සුදනෝ නෙවෙයි...
    ඒක වෙන්න පුලුවන්. ටිල්විනුයි මනම්පේරියි එක වගේ නෙවෙයි. ටිල්වින් නිර්දෝශි මනුස්සයෙක්, මනම්පේරි මිනීමරුවෙක්