වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,264
    8,404
    113
    වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

    ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.

    වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.

    පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානමද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් කටයුතු කළේය.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    kochcara waddek unath kamak na..anduwa apahasu thawayata path karanne nathuwa.. china walath ehema thama.. :D :D issarahata mao sahodaraya wage apita innawa akd sahodaraya. ala gala karala rata beragath senpathiya,,
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    හොඳ වැඩේ

    ගුපියා හිතාගෙන ඉන්න ඇති අන්‍රරයියා අපහසුතාවයට පත්කරලා ඇටෙන්ශන් හොයන්න 🤣🤣
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හැබැයි මෙයා ගැන සිරාම කතා ටික එලියට එන්න පටන් ගත්තොත් මරු.
    විශේෂයෙන් රෝහලේ Intercom එක ගහන්න Deputy Director ගහපු කෝටි ගානක ඩීල් එක එහෙම.
    ඩයලොග් එක වැඩේ කරන්න බෑ කිව්වාලු නේද ඉල්ලන කුට්ටිය දෙන්න බැරි නිසා...
     
    • Wow
    Reactions: lilman

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,045
    2,847
    113
    2022 බෙහෙත් නැති වෙච්ච එක ගැන නෙවෙයි වෙන්න ඕනේ