මේකේ උන් වැඩිමනක් කරන්නේ ස්වයං වින්දනයක්. ඔස්ට්‍රේලියා වල Maternal Mortality Rate එක 4.5 per 100 000, එංගලන්තේ13.5 , ඇමරිකාවේ 22 ක්.මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.
එතකොට ලංකාවේ 25 යි 2024දි.
අනික් දකුණු ආසියාතික රටවල් ගත්තම උන් කෙලින්ම සෙන්චරි ගහලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපේ level එකේ ඉන්න රටවල් සෙට් එක ගත්තම ඉන්දියාවේ 103 යි, බංගලාදේශ් 113 යි, පකිස්තානේ 155යි.
එතකොට Neonatal Mortality Rates Australia වල 2.4 per 1000 , UK 3.33 , USA 3.4.
එතකොට ලංකාවේ 4 per 1000.
ඉන්දියාද, බංගලාදේශ් සහ පකිස්තාන් පිලිවෙලින් 24 යි, 22යි, 41යි.
අනික් දකුණු ආසියාතික රටවල් එක්ක ගනිද්දි ලංකාව සංවර්දිත රටවල range එකේ ඉන්නේ,online heros ලට අනුව දේව බලෙන්
ඔය rates වලට මමත් directly contribute කරපු එකෙක් විදියට කියන්න පුලුවන්. ලංකාවේ මෑත කාලීන මම දන්නම VOG ලා 20 ක් විතර Australia වලට ආවා ලංකාව අත ඇරලා
උන් නම් ආයේ යන්නේ නෑ ලොවෙත්. Resign වෙලා ආවේ.
තව ටික කාලයක් යද්දි MMR එකයි, NMR එකයි අනික් දකුණු ආසියාතික රටවල ලෙවල් එකට ඒවි සෙන්චරි ගහගෙන
