රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විවිධ හේතූන් මත රට හැර ගිය හෝ සේවය හැර ගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර නොදක්වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    පසුගිය කාල සීමාවේදී රට හැර ගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කිරීමේදී එම වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සලකා ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් බඳවා ගත නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    ඉන්පසුව කොමිෂන් සභාව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන නිරීක්ෂණ කැඳවීම්වලදී මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව දුෂ්කරතාව මතුව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වෛද්‍යවරුන් වෙත පෙන්වා දී ඇත.

    රට හැරගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන ලෙසට සෞඛ්‍යවරයා පාර්ලිමේන්තුව තුළද අවස්ථා ගණනාවක් ප්‍රකාශ කළ නමුත් යළි සේවයට වාර්තා කිරීමට කැමති වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන්නේ නම් එය ඉතා කණගාටුදායක බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

    රට හැර ගිය සහ නැවත සේවයට එක්වීමට කැමති රාජ්‍ය සේවය හැර ගිය නියමිත වයස් සීමාවේ සිටින සියලු වෛද්‍යවරුන්ට පොදු සමා කාලයක් යටතේ අවස්ථාව ලබාදීම කාලෝචිත පියවරක් බවද ඔහු පෙන්වා දෙයි.

    Munwa aye ganna hoda na... :yes: sama kala wadak na... dala giya nam parayo hitapalla :lol:

    onna oka thamai tiththa aththa... lankawe mun part dagena hitiyata ahinsakayonta... rata gihin ballo wage inne :lol:
    so lankawe balloth ballo wage minissu tibba nam hari... :yes: karata ganne nathuwa...

    https://lankacnews.com/රට-හැර-ගිය-වෛද්යවරු-යළි-ස/


    Eka kariyek ganna epa lapayo
    Mehe katha kaluwonta deyyo wage idala
    Ehe gihilla balu kukku wage pukata payn gahadfi duwagena enawada ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව දුෂ්කරතාව මතුව ඇති බව

    😂😂😂

    ඒ කියන්නෙ ඕනවටත් වඩා වැඩියෙන් ඉන්නවා කියලද කියන්නෙ?

    එතකොට අර හිඟයක් තියෙන්නෙ වෙන රටකද? 🙈
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    "අපි නැතිව කොහොමද කරන්නේ කියලා බලමු.." කියාගෙන රටට පුක පෙන්නන් ගිය සෙට් එක පිටරවල් වල කලු හමට ඇති නියම තැන ලැබෙද්දි දැන් තේරෙනවා ඇති...

    ඩොක්ටර්ස්ලට උගන්නනකොට ලෙඩාව හන්දුන්වන්නේ "සබ්ජෙක්ට්" එකක් විදියට...
    අවුරුදු පහේ උගන්වන්නේ මානුශීය නොවී කොහොමද සබ්ජෙක්ට් එක කපන්නේ කොටන්නේ මහන්නේ කියලයි...
    ඒකයි කිසිම මානුශීය හැඟීමක් නැතිව මිනිස්සුන්ගේ ලෙඩ වලින් මුන් සල්ලි හොයන්නෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ අවුරුද්දටම ලැබෙන හිච්චි salary එක එක මාසෙන් ලැබෙන රස්සාව දාලා ආයේ හිගන පඩියට කඹුරන්න ලංකාවට එන්න අහලලු. අමෝ අමෝ. පට්ට ජෝක්ස් මෙව්වා. 😅
     

    AnuradhaRa

    Well-known member
  • uba ithin ewa baluwata wena minissunta koranna deyak na!
    උඹමනෙ දැං කිව්වෙ රට ගිහින් සුද්දියෙක්ගෙ පුක බැලුවත් පාඩු නෑ කියල
    එන්න එපා ලංකාවට මරණවා...
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    ගොඩක් උන් ඇරියස් කවර් කරණව මේකෙත් 😅
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    ගොඩක් උන් ඇරියස් කවර් කරණව මේකෙත් 😅
    වෘතිකයො විදියට තවත් ලක්ශ ගානක් රට යන අතරෙ, දොස්තරලම තමා එයාලට අමුතු එකක් ආරෝපණය කරගෙන ඇරියස් කාරයො හදා ගත්තෙ !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    හොඳට පොල් කඩාගෙන හිටපු, ලොකු ඩොකාලා ගියපු නිසා තැලි තැලී හිටපු SHO, Registar ලට හොඳ chance එකක් ආවා බර ඇදපු set එක නිසා ඕනේ ගේමක් ගහන්න පුළුවන් අය. කරුණාවන්ත කමත් තියෙනවා. ඇත්තටම ගොඩක් රෝහල් වල ගුණාත්මක වෙනසක් තියෙනවා. Medical Faculty වල lecture panels වලට හොඳ අයට chance ආවා.

    කුහන නොවී, අමාරු කාලේ දාලා ගියපු එවුන්ට......
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama nam kiyanne healthcare workers lata hari process ekakin passe (maybe 6month notice period or whatever) ratin yannath, aye ennath freedom eka thiyenna one. but issue eka thiyenne doc la hadanna thiyena gov medical college bottleneck eka.
    private medical education degrees patan ganna dennama one. supply eka hadenakam me issue eka thiyenawa mai.
    doc lata control karanna denna ba ratata kochchara doctors la hadenna oneda nadda kiyana eka.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ලංකාවේ අවුරුද්දටම ලැබෙන හිච්චි salary එක එක මාසෙන් ලැබෙන රස්සාව දාලා ආයේ හිගන පඩියට කඹුරන්න ලංකාවට එන්න අහලලු. අමෝ අමෝ. පට්ට ජෝක්ස් මෙව්වා. 😅
    හයියෝ.. අපි පව් නිසා එන්න හදනවා ඇත්තේ..
    lZcdWbQ.jpeg