රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    විවිධ හේතූන් මත රට හැර ගිය හෝ සේවය හැර ගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර නොදක්වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    පසුගිය කාල සීමාවේදී රට හැර ගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කිරීමේදී එම වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සලකා ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් බඳවා ගත නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    ඉන්පසුව කොමිෂන් සභාව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන නිරීක්ෂණ කැඳවීම්වලදී මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව දුෂ්කරතාව මතුව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වෛද්‍යවරුන් වෙත පෙන්වා දී ඇත.

    රට හැරගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන ලෙසට සෞඛ්‍යවරයා පාර්ලිමේන්තුව තුළද අවස්ථා ගණනාවක් ප්‍රකාශ කළ නමුත් යළි සේවයට වාර්තා කිරීමට කැමති වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන්නේ නම් එය ඉතා කණගාටුදායක බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

    රට හැර ගිය සහ නැවත සේවයට එක්වීමට කැමති රාජ්‍ය සේවය හැර ගිය නියමිත වයස් සීමාවේ සිටින සියලු වෛද්‍යවරුන්ට පොදු සමා කාලයක් යටතේ අවස්ථාව ලබාදීම කාලෝචිත පියවරක් බවද ඔහු පෙන්වා දෙයි.

    Munwa aye ganna hoda na... :yes: sama kala wadak na... dala giya nam parayo hitapalla :lol:

    onna oka thamai tiththa aththa... lankawe mun part dagena hitiyata ahinsakayonta... rata gihin ballo wage inne :lol:
    so lankawe balloth ballo wage minissu tibba nam hari... :yes: karata ganne nathuwa...

    https://lankacnews.com/රට-හැර-ගිය-වෛද්යවරු-යළි-ස/
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    පාස්පොර්ට් එක ගන්නත් කලින් ගෙදර බඩු විකුනන්න ඇඩ් දාපු ඇටෙන්ඩන් පොන්ස් කෝ.
    kawuda e :lol:

    uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
    oya ehenam awilla request karanne :lol: un ne adanne dan... ane apiwa ganna kiyala.... hahha
    lankawe part ehe ba ban.... kukka wage inna one... podda ehe mehe unama hire dai allala :lol:
    ------ Post added on Jul 26, 2025 at 3:57 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    කළු හම නිසා කොන් කරන්න ඇති

    මොකෙක් වත් දොස්තර මහත්තයෝ ගාගෙන වැඳගෙන එන්නේ නෑ නේ 😄

    යසයි
    පඩ දාගෙන ගිය බේසිකයන්ට
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    කළු හම නිසා කොන් කරන්න ඇති

    මොකෙක් වත් දොස්තර මහත්තයෝ ගාගෙන වැඳගෙන එන්නේ නෑ නේ 😄

    යසයි
    පඩ දාගෙන ගිය බේසිකයන්ට

    ganna hoda na... inna ewuntath one nam palayalla aye enna epa kiyanna one... kuli wadak karan inna puluwan :yes:
    lankawa option ekak wenna denna ba ne ban... giya nam hitapalla... aye epa... :yes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හොර තක්කඩි ලපයා සහ ජේවීපී එකට පු# දීලා දැන් රෙද්දේ රෙවිල දෙමළ චිත්‍රපටි බලලා ලෝකේ ගැන ඉගෙන ගන්න හදන නුගත් මෝඩයෙක්‌
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    හොර තක්කඩි ලපයා සහ ජේවීපී එකට පු# දීලා දැන් රෙද්දේ රෙවිල දෙමළ චිත්‍රපටි බලලා ලෝකේ ගැන ඉගෙන ගන්න හදන නුගත් මෝඩයෙක්‌

    u habai film nam balanawa mama awuruddatama balana gana masekin withara :lol: wadak karannema nadda koheda...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ganna hoda na... inna ewuntath one nam palayalla aye enna epa kiyanna one... kuli wadak karan inna puluwan :yes:
    lankawa option ekak wenna denna ba ne ban... giya nam hitapalla... aye epa... :yes:

    අළුතෙන් ගන්න උන්ටත් බොන්ඩ් එකක් අත්සන් කරලා ගත්තා නම් lectures ලා වගේ කිසිම පාඩුවක් නෑ.
    සල්ලි ගෙවලා යන්න තියෙන්නේ.

    අවුරුදු 2 ඉන්න කොට ගාය සනීප වෙනවා.
    සුද්දො මූන්ව පඩේකට ගන්න ගන්නෙ නැති උනාම.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
    onawatath wada innawalu ban.. aye news eka kiyawapan,... 2040th ochchara thamai... leddu marei kiyalath okun kiwwe haha... hospital kadan watei kiyala... dan enne oya ballo wage...

    ඉන්පසුව කොමිෂන් සභාව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන නිරීක්ෂණ කැඳවීම්වලදී මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව දුෂ්කරතාව මතුව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වෛද්‍යවරුන් වෙත පෙන්වා දී ඇත.
     
    AnuradhaRa

    Well-known member
  • uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
    පුකේ මොනා බලන්නද බං
    කිරි පණුවොද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    kawuda e :lol:

    oya ehenam awilla request karanne :lol: un ne adanne dan... ane apiwa ganna kiyala.... hahha
    lankawe part ehe ba ban.... kukka wage inna one... podda ehe mehe unama hire dai allala :lol:
    ------ Post added on Jul 26, 2025 at 3:57 PM
    ekata wada mehe thiyena garu salakili ehe na. hamoma attendentala wage thamai..

    පුකේ මොනා බලන්නද බං
    කිරි පණුවොද?
    uba ithin ewa baluwata wena minissunta koranna deyak na!
    ------ Post added on Jul 26, 2025 at 4:15 PM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    kawuda e :lol:

    ------ Post added on Jul 26, 2025 at 3:57 PM
    @emoji diaries මෙහෙවර හුත්තිගෙ පුතා

    කළු හම නිසා කොන් කරන්න ඇති

    මොකෙක් වත් දොස්තර මහත්තයෝ ගාගෙන වැඳගෙන එන්නේ නෑ නේ 😄

    යසයි
    පඩ දාගෙන ගිය බේසිකයන්ට

    ගොඩක් උන්ට හරිහමන් රස්සා හම්බෙලා නෑ
    ඇටෙන්ඩන් නර්සින් එහෙමත් කරනව
    අනික ඕකුම් කම්මලිකමට හැදුන / වගකීමක් අරන් වැඩක් කරන්න පුරුදු නැති උන්.
    මතකනේ ෆින්ග ප්රින්ට් දාන්න ගියාම ස්ට්රයික් කරල හැමනුනා,

    මෙහෙදි හිතෙන වෙලාවට ඇහැරිල හිතෙන වෙලාවට වැඩට ගිහින් ලෙඩ උඩින් පල්ලෙන් බලල ඔලුවෙ අමුරුව තියෙන එකාට කොන්දට බෙහෙත් දීල පස්සෙ ලෙඩේ වැඩි උනාම ලෙඩාටත් බලු බැනුම් බැනල ඉස්පිරිතාලෙ බෙහෙත් බෝතල් ටිකත් අරගෙන 1ට යනව ඩිස්පෙන්සරියට.
    සර්ජන්ල උනත් එච්චරයි ආමාශය ඔපරේෂන් කරන්න ගියාම මූත්‍රාශයේ කෑලිත් නෑ.

    ඒ කෙලි එහෙ බෑ. රෙවෙන්ඩ ඇති නීති දැක්කම. කූඩුවෙ ලගින්න කලින් මෙහෙට එන එක හොදයි කියල හිතෙන්න ඇති.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    kawuda e :lol:

    oya ehenam awilla request karanne :lol: un ne adanne dan... ane apiwa ganna kiyala.... hahha
    lankawe part ehe ba ban.... kukka wage inna one... podda ehe mehe unama hire dai allala :lol:
    ------ Post added on Jul 26, 2025 at 3:57 PM
    kammaliyo tika enna balanawa athi! eth dosthara job arunama okunta wena job hoyaganna puluwan ona tharam. awula thiyenne sihalu kathai - pada arinawa. kala nidagannawa wage pasna thamai.

    @emoji diaries මෙහෙවර හුත්තිගෙ පුතා

    ගොඩක් උන්ට හරිහමන් රස්සා හම්බෙලා නෑ
    ඇටෙන්ඩන් නර්සින් එහෙමත් කරනව
    අනික ඕකුම් කම්මලිකමට හැදුන / වගකීමක් අරන් වැඩක් කරන්න පුරුදු නැති උන්.
    මතකනේ ෆින්ග ප්රින්ට් දාන්න ගියාම ස්ට්රයික් කරල හැමනුනා,

    මෙහෙදි හිතෙන වෙලාවට ඇහැරිල හිතෙන වෙලාවට වැඩට ගිහින් ලෙඩ උඩින් පල්ලෙන් බලල ඔලුවෙ අමුරුව තියෙන එකාට කොන්දට බෙහෙත් දීල පස්සෙ ලෙඩේ වැඩි උනාම ලෙඩාටත් බලු බැනුම් බැනල ඉස්පිරිතාලෙ බෙහෙත් බෝතල් ටිකත් අරගෙන 1ට යනව ඩිස්පෙන්සරියට.
    සර්ජන්ල උනත් එච්චරයි ආමාශය ඔපරේෂන් කරන්න ගියාම මූත්‍රාශයේ කෑලිත් නෑ.

    ඒ කෙලි එහෙ බෑ. රෙවෙන්ඩ ඇති නීති දැක්කම. කූඩුවෙ ලගින්න කලින් මෙහෙට එන එක හොදයි කියල හිතෙන්න ඇති.
    onna karane. dokku kiyala special na. leda malothh puka palala lunu danna nadu danawa!
    ------ Post added on Jul 26, 2025 at 4:18 PM
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    @emoji diaries මෙහෙවර හුත්තිගෙ පුතා

    ගොඩක් උන්ට හරිහමන් රස්සා හම්බෙලා නෑ
    ඇටෙන්ඩන් නර්සින් එහෙමත් කරනව
    අනික ඕකුම් කම්මලිකමට හැදුන / වගකීමක් අරන් වැඩක් කරන්න පුරුදු නැති උන්.
    මතකනේ ෆින්ග ප්රින්ට් දාන්න ගියාම ස්ට්රයික් කරල හැමනුනා,

    මෙහෙදි හිතෙන වෙලාවට ඇහැරිල හිතෙන වෙලාවට වැඩට ගිහින් ලෙඩ උඩින් පල්ලෙන් බලල ඔලුවෙ අමුරුව තියෙන එකාට කොන්දට බෙහෙත් දීල පස්සෙ ලෙඩේ වැඩි උනාම ලෙඩාටත් බලු බැනුම් බැනල ඉස්පිරිතාලෙ බෙහෙත් බෝතල් ටිකත් අරගෙන 1ට යනව ඩිස්පෙන්සරියට.
    සර්ජන්ල උනත් එච්චරයි ආමාශය ඔපරේෂන් කරන්න ගියාම මූත්‍රාශයේ කෑලිත් නෑ.

    ඒ කෙලි එහෙ බෑ. රෙවෙන්ඩ ඇති නීති දැක්කම. කූඩුවෙ ලගින්න කලින් මෙහෙට එන එක හොදයි කියල හිතෙන්න ඇති.

    එකෙක් කිව්වා නර්ස් ඌව ගනං ගන්නෙත් නෑ කියලා. ගොඩක් වැඩ කරන්න තියෙන්නේ දොස්තරටමයි. ඌට ලේ ගන්න එකේ ඉඳන් කරන්න වෙලා. ඊගෝ එකට ලෙසටම වැදිලා හිටියේ. පව් ඉතින් වැල් අකුරින් තුන්ඩු ලියාගෙන හිටපු පියරු බබාලා 😄