වැරදී කෙල්ලොන්ට love කරන්න ගිහිල්ලා ඉගෙන ගත්ත පාඩම මොකක්ද?
දෙමු බලන්න වදන්
දෙමු බලන්න වදන්
Last edited:
අඩෝ කොහොමද උඹ එකී Narcissist කියලා තේරුනේ?Narcissistic උන්ට love කරන්න එපා![]()
මේක සිරාවටම කියන්නෙ. ලව් කරනවා නම් බය නැතිව ලව් කරපන් බං. කොයි දේත් risk එකක් තමයි. හැබැයි නැවතුණොත් impact එක අඩු වෙන්න කියල ඉන්න කාලෙ බාගෙට කරාම වෙන්නෙ එ‍්කත් නෑ මේකත් නැති ජාතියෙ වැඩක්.වැරදී කෙල්ලොන්ට love කරන්න ගිහිල්ලා ඉගෙන ගත්ත පාඩම මොකක්ද?
දෙමු බලන්න වදන්
ඇත්ත, love කරනවා නම් ආත්ම ශක්තියක් ඕනේ. ඕක නැති කොට තමා depression වෙන්නේ.මේක සිරාවටම කියන්නෙ. ලව් කරනවා නම් බය නැතිව ලව් කරපන් බං. කොයි දේත් risk එකක් තමයි. හැබැයි නැවතුණොත් impact එක අඩු වෙන්න කියල ඉන්න කාලෙ බාගෙට කරාම වෙන්නෙ එ‍්කත් නෑ මේකත් නැති ජාතියෙ වැඩක්.
කරන දේ උපරිමයෙන් කරහන්. මගදි නවත්තන්න වුණොත් එ‍්කට මූණ දෙන්න තරම් තමන් ශක්තිමත් කියල තමන් ගැනම විශ්වාසයක් හදා ගනින්. එතකොට අවුලක් වෙන් නෑ.
Sigma, alpa උන්ට උපරිමෙන් කරන්න බෑ නේද?කරන දේ උපරිමයෙන් කරහන්.
Once, I asked for a number from a girl, and she wrote a number on a piece of paper and gave it to me. The given number was 0123456789. That was the last time I've asked for a number from any girl.
තේරෙනවා බං.අඩෝ කොහොමද උඹ එකී Narcissist කියලා තේරුනේ?

unwa identify karanne kohomei
තේරෙනවා බං.
මම පොර සීන් එකේ,ඔක්කොම එයාට ඕනේ විදිහට වෙන්නේ ඕනේ,flexible නෑ,understanding නෑ,අපිට respect එකක් නෑ,තමන් හැම දේටම deserved කියලා හිතනවා etc