ඇල්ල පාරේ මාරක වංගුවට මෝඩ ජෙප්පන් ගේ විසදුම😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඕකේ පස් වැස්සට හේදිල
    පාර මඩ වුන දවසට තවත් අනතුරු වැඩිවෙයි
    ඒක වැස්සයි ඕකේ පස් හේදිලා පහළට ගහගෙන යනවා බන්

    බලපන් මුන් පාර පුරාම මැටි දාගෙන මොඩයෝ ටිකක් වගේ වැඩක් කරන හැටි
    මේ වගේ මෝඩ ජාතියක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ යකො🤮🤮

    පාරේ තිබ්බ ටිකත් නැහැ😬
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ජෙප්පන්ට හිනාවෙන්නේ , උබ කියපන්කො ඔතනට දාන්න ඕනේ මොකක්ද කියල ?

    මේවගේ effective දෙයක් කරන්නැතුව ගැලරිය චූන් කරන්න මොකක් හරි අටවනවා මෝඩ පකයලා
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    එක වැස්සයි පස් බැම්ම ඉවරයි
    වැස්සට බැම්ම නිසා පාරේ වතුර එකතු වෙනවා ඇලක් වගේ තියෙයි❤️ බන් මුන් නම් මහා මෝඩ http ටිකක්😂
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මන් නම් කියන්නේ බන් අපි පාරේ මැද වළවල් හාරන්න ඕන එක රෝදයක් ගොඩට එද්දී අනික වලේ වැටෙන විදිහට . එටකොට වාහන ස්ලෝ එකේ පැද්දී පැද්දී යන්නේ . :D
     
    • Haha
    Reactions: buddikagayan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මන් නම් කියන්නේ බන් අපි පාරේ මැද වළවල් හාරන්න ඕන එක රෝදයක් ගොඩට එද්දී අනික වලේ වැටෙන විදිහට . එටකොට වාහන ස්ලෝ එකේ පැද්දී පැද්දී යන්නේ . :D
    මේ කොමන්ට් එක ජෙප්පෙක් එහෙම දැක්කොත් උන් එකත් කරයි ඒ වගේ මෝඩ හරක් ටිකක් මුන්😬😬
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    This is typical SL way of solving problems.
    Most of the humps appeared in high way due to Uni student got killed by Private bus on the crossing. Bus was set fire but driver got escaped !
    There are more examples ....
    Not only JVP , but also UNP, SLFP did in recent past
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    999
    547
    93
    Cctv fix kara namlnight rider Turbo boost eka athatama wena widiya balanna thibba...
    Million ganan views thiyewi. Government ekatath loku adayamak wewi 😆
     
    • Haha
    Reactions: 2osama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මාරක වංගුව උබලාගේ කාලේ තිබ්බානේ ජෙප්පෝ එනකම් මිනිස්සුන්ට මැරෙන්න ඇරියා නේද ඔය කියපුවා දාන් නැතුව. උබ ඔය වංගුව දැක්කද? ඔය රෝලර්ස් වල වදින එක එක රැජිනියොයි සුරන්ගනාවියොයි නවත්තන්න ඕකකට පුලුවන්ද උන් ඉගිල්ලෙන වේගෙන.

    නැවතිල බ්‍රේක් නැති හුට්ටප්පරේ හැර විලා එහා පැත්තේ කලු ගලේ පත බෑඋනාම එතනමා සෙත්තපෝච්චී නොවෙයි කියලා උබට ගැරැන්ට් කරනවද.

    කරන්න ඔනේ නම් ඔය වගේ මෝඩ හුත්තිගේ පුතා ලයින් බස් කබ්බෝ තහනම් කරන එක.

    මරණීය අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වන බවත් :baffled:
    දැං උබ අපිට කියන්නේ 4වෙනි ගියර් එකේ බ්‍රේක් එක විතරක් ඔබාගෙන කැරි වේගෙන් නැලවිලා පල්ලම් බහින රැජිනියෝ නවත්තන්න ඔය වංගුව මුර කරන් ඉන්න කියලද 🥴
    ------ Post added on Sep 13, 2025 at 12:42 AM
     
    • Like
    Reactions: buddikagayan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මාරක වංගුව උබලාගේ කාලේ තිබ්බානේ ජෙප්පෝ එනකම් මිනිස්සුන්ට මැරෙන්න ඇරියා නේද ඔය කියපුවා දාන් නැතුව. උබ ඔය වංගුව දැක්කද? ඔය රෝලර්ස් වල වදින එක එක රැජිනියොයි සුරන්ගනාවියොයි නවත්තන්න ඕකකට පුලුවන්ද උන් ඉගිල්ලෙන වේගෙන.

    නැවතිල බ්‍රේක් නැති හුට්ටප්පරේ හැර විලා එහා පැත්තේ කලු ගලේ පත බෑඋනාම එතනමා සෙත්තපෝච්චී නොවෙයි කියලා උබට ගැරැන්ට් කරනවද.

    කරන්න ඔනේ නම් ඔය වගේ මෝඩ හුත්තිගේ පුතා ලයින් බස් කබ්බෝ තහනම් කරන එක.

    දැං උබ අපිට කියන්නේ 4වෙනි ගියර් එකේ බ්‍රේක් එක විතරක් ඔබාගෙන කැරි වේගෙන් නැලවිලා පල්ලම් බහින රැජිනියෝ නවත්තන්න ඔය වංගුව මුර කරන් ඉන්න කියලද 🥴
    ------ Post added on Sep 13, 2025 at 12:42 AM
    ගොන් හුත්තිගේ පුතෝ ඔවා ලෝකේ පුරාම Test කරලා තමා පාරවල් වලට දාලා තියෙන්නේ

    උබ හිතුවා ද නිකන් හිතුනා හිතුන නිසා එහෙම එකක් හදලා ලස්සනට පාරේ අයිනේ ඇලේවුවා කියලා
    එහා පැත්තේ කළු ගලේ වැදුනා නම් දෙන්නෙක් තුන් දෙනෙක් මැරිලා Bus එක නතර වෙනවා ගොනෝ

    ඔය මොන හුත්තක් වත් බැරි නම් මේ වගේ කොන්ක්‍රීට් බැම්මක් බැන්දත් ඇති පොන්ස්
    bangkok-thailand-february-2-2014-260nw-1037347336.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම තමයි කරන්නෙ, ඕක turf කරලා, ඊට ඉස්සරහින් guard rail double line දානවා, අපි පාරවල් හදලා තියෙනවා පිට, අන්තිමට නම් කලේ M30 Quebec වල.

    ඔයාල කරපුවයින් වැඩක් නෑනෙ.
    වරලත් සිවිල් ඉංජිනේරු මහාචාර්ය දෙකෝසාමා මහත්තයට වඩා ඔයා දන්නෙ කොහොමද? 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔයාල කරපුවයින් වැඩක් නෑනෙ.
    වරලත් සිවිල් ඉංජිනේරු මහාචාර්ය දෙකෝසාමා මහත්තයට වඩා ඔයා දන්නෙ කොහොමද? 🤭

    ගොං හුත්තිගේ පුතා ඌ දාපු කොමෙන්ට් එක හරියට කියවා ගනින් මුලින්ම ඌටත් මොල් තොටත් මොල්😂😂
    ඊට ඉස්සරහින් guard rail double line දානවා,

    @HK-PR Guard Rail එකට පිටිපස්සෙන් පස් දාලා ඉස්සරහින් guard rail double line දාන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො බං 😂😂
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    hodai ne. umba kiana eva procument karala lankawata genna yanne kiala tiyenne mokada oya paarawal okkoma corners identify karan giya kalin incident eken passe. hadanna kalin tavat ekak. etakan wat ohoma hari karapu eka hodai puluwan vidiyata.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ගොං හුත්තිගේ පුතා ඌ දාපු කොමෙන්ට් එක හරියට කියවා ගනින් මුලින්ම ඌටත් මොල් තොටත් මොල්😂😂

    @HK-PR Guard Rail එකට පිටිපස්සෙන් පස් දාලා ඉස්සරහින් guard rail double line දාන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො බං 😂😂
    Road , pavement then guard rail, sometimes with cable , last is earth bund, sometimes drill holes and pour concrete,everything depends upon available space, road speed traps also needed,they can't grow trees, Canada නේද ඉන්නේ Quebec M30 Bauharnois bridge එක ගාව බලන්න, are you expert in civil construction??
     
    Last edited: