90 ආපු හොද Hollwood Movie/ Tv Series මොනවද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Woke මගුල් හින්ද මේ අවුරුදේ ආපු එක Movie එකක්වත් බැලුවේ නැහැ
    TV series මේ දෙකව විතරයි බැලුවේ
    MV5BNTRkY2ZkNzUtMzBlNC00NTc0LWE0ZDQtMWZiNGU5OWEyZGU4XkEyXkFqcGc@._V1_.jpg
    images
     
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,880
    152,657
    113
    90 ගණන්වල ආපු හොදම "neo-noir" ෆිල්ම් එකක්. "Denzel Washington" ගෙ ඇක්ටින් ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අඩුම තරමෙ ඔස්කාර් එකකට නොමිනේට් වෙන්නවත් තිබ්බ මේකෙ කරපු රගපෑමට. Don Cheadle, Tom Sizemore ගෙයි ඇක්ටිනුත් මරු. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න.

    Devil in a Blue Dress (1995)​


    MV5BNDM1YzFjMWYtOTEyNS00Mzk3LWFhNzEtYTBlYmMxNDZlYjdlXkEyXkFqcGc@._V1_.jpg


    https%3A%2F%2Fbucketeer-e05bbc84-baa3-437e-9518-adb32be77984.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F157daa51-6dd7-4983-b370-2feeb7ce7fc2_3500x2280.jpeg


    devil-a-blue-dress-1995-v0-js2vhi1ircvd1.jpg


    MV5BMTM5NzM5MjItMDc1OC00OGQ1LWFjYzUtZDBjZmQyMDk4MTA4XkEyXkFqcGc@._V1_.jpg


    images
     
    • Like
    Reactions: UbeThaththa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,880
    152,657
    113
    Jackie Brown (1997)

    Quentin Tarantino ෆිල්ම් එකක්

    MV5BZmUxZjY3MDktNGI5NS00MTQ5LWE0YWItZWQzNmZhNjhkZDYyXkEyXkFqcGc@._V1_.jpg



    "Inglourious Basterds" ඇරුනම ටොරන්ටිනෝගෙ කැමතිම ෆිල්ම් එක මේක මගෙ නම්. පොරගෙ අනිත් ෆිල්ම්ස්වල තියෙන කාර්ටූනිෂ් ගතිය එක්ක බැලුවම රියැලිස්ටික් ම කැරැක්ටර්ස් තිබ්බෙ මේ ෆිල්ම් එකේ. ස්ටෝරියත් මරු. පාර්කින් ලොට් එකේදි ඩි නීරෝගෙයි, බ්‍රිජට් ෆොන්ඩගෙයි අතරෙ වෙන සීන් එක තමයි ආතල් ම. :D








    "Alan J. Pakula" ඩිරෙක්ට් කරපු තවත් පට්ට ෆිල්ම් එකක්. ජෝන් ව්ලියම්ස්ගෙ 'score' එකත් පට්ට.

    Presumed Innocent (1990)


    MV5BMjMyODU4NjQwMV5BMl5BanBnXkFtZTgwMTkwNTg4NjE@._V1_FMjpg_UX1000_.jpg




    ------ Post added on Jul 3, 2026 at 2:17 PM
     
    Last edited:
    • Love
    Reactions: UbeThaththa