SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,699
    1
    10,996
    113
    1000109061.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    pakko bari wela hari gahuwot nan supiri
    පක්කො දිනන්න ඕන බන් .
    දැක්කද අර අශ්වින් කාරයා උගේ චැනල් එකේ කිව්වා කැරි කතා ටික
    අද එක දින්නොත් තව මාසයක් ඕක ආයෙ ආයෙ දානවා ඩස්පියො ටික
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    පක්කො දිනන්න ඕන බන් .
    දැක්කද අර අශ්වින් කාරයා උගේ චැනල් එකේ කිව්වා කැරි කතා ටික
    ow, twitter eke tkk dakka mn.
    gahanna ona tama, e wunata pakko satah 5kata sure nane itn. okun 100ta wtra all out wennat puluwn hitapu gaman.

    අද එක දින්නොත් තව මාසයක් ඕක ආයෙ ආයෙ දානවා ඩස්පියො ටික
    apo ow. sapayak wenawa
    ------ Post added on Sep 14, 2025 at 6:39 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    Pakistan: 1 Sahibzada Farhan, 2 Saim Ayub, 3 Fakhar Zaman, 4 Salman Agha (capt), 5 Hasan Nawaz, 6 Mohammad Haris (wk), 7 Mohammad Nawaz, 8 Faheem Ashraf, 9 Shaheen Shah Afridi, 10 Sufiyan Muqeem, 11 Abrar Ahmed


    India: 1 Abhishek Sharma, 2 Shubman Gill, 3 Sanju Samson (wk), 4 Suryakumar Yadav (capt), 5 Tilak Varma, 6 Shivam Dube, 7 Hardik Pandya, 8 Axar Patel, 9 Kuldeep Yadav, 10 Jasprit Bumrah, 11 Varun Chakravarthy
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    daspayonta gemak denna kisima team ekakata ba dan. Fast bowling, Spin, Batting, Fielding okkoma supiri
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,119
    166,174
    113
    එකමත් එක රටක
    Sri Lanka will bowl first. Asalanka says it is a good pitch and that they prefer to chase. Theekshana comes in for Pathirana,
    මේ තික්ෂන උකන්නා ව දාන්නේ නැතුව වෙල්ලා ව දැම්ම නම් ඉන්දියාව එක්ක ගහන්න කලින් ටෙස්ට් කරන්න තිබ්බ . ඌ ඉන්දියාවට හොදට දාල තියනව දෙපාරක් ම