SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,170
    113
    එකමත් එක රටක
    Batting Pitch එකක් තියෙන්නේ. එදා උන් ටිකම ගැහුවා නම් හරි. :yes:
    Dubai බන් අද . එදා abudabi නේ swing උනේ . spin එක ගහනව
    අනික පතිරණ නම් කිසි වැඩක් නෑ . උගේ bowling වලට පිච් අදාළ නෑ . එල්ලේ ට දාන්න පුලුවන් නම් විතරයි තේරුමක් තියෙන්නේ . දැන් ඌට එල්ලේ නෑ කියන්නේ තේරුමක් නෑ