මාළු වර්ග හතරකට වහාම ලංකාව තහනම් කරයි 😲😲😲

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Pissuda yako import witharak thahanam kalama ape un pataw gassala 10x price ekata wikunai..
    Tanks pirenna okunwa bo karai, horenuth import karala wadi ganata wikunai..

    Langa thiya gannath thahanam karapu eka hari, habai dan inna unwa thamanata maranna paw nam gov wenama collection point ekakata genath dennath option ekak dunna nam hari..
    එතකොට සත්තු වටින නිසා ඇලේ දාන්නෙ නෑනෙ බන්. මේකෙ සීන් එක දැන් කුඩු අල්ලන්න වගේ පැන්නොත් ඉන්න උන් කොහොමත් ඇලේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    එතකොට සත්තු වටින නිසා ඇලේ දාන්නෙ නෑනෙ බන්. මේකෙ සීන් එක දැන් කුඩු අල්ලන්න වගේ පැන්නොත් ඉන්න උන් කොහොමත් ඇලේ
    saththu watinakota price wadi wenawa, ethakota thawa bo karanawa, horen import karanawa..
    Import thahanam rare maluwek unama hama ekatama uwa hadanna ona wenawa..
    Oya maluwa loweth nathi wenna demand wela show off karanna tiktok walath video dai ape un..
    Eeta passe henata bo karala passe common wela trend eka giyama dan wage 100x gunayak bo karala okkoma alata thama..

    Enisa import, thiya ganima okoma ban karapu eka hari..
    Owa gedatta awith allanne na.
    but thiya ganna baya nam maranna ona naththan gov collection center ekata genath denna wage option ekak dennai ona..
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,585
    113
    විකුනණ එක තහනම් කරාම ඉවරනෙ
    අම්මෝ ලංකාවෙ විකුනන එක තහනම් කරපු ගමන් විකුනන්නෙ නැතිව ඉඳී

    උදාහරන : අයිස්, කුඩු, ගංජා. හැම විදියටම තහනං ඒත් ගේන එකවත් විකුනන එකවත් ගන්න එකවත් නැවතුනාද.

    මොකද ඔය ගොඩක් උන් බ්‍රීඩ් වෙන්නෙ නෑ.
    ඔය සෙට් එකෙන් මොන එකාද බ්‍රීඩ් වෙන්නෙ නැත්තෙ කියල කියපන්කෝ ලංකාවෙ
    පිරානා ඇරෙන්න අනෙක් වර්ග තුනම ලංකාවෙ ස්වභාවික පරසරයෙ දැනටම බ්‍රිඩ් වෙනවා, Knifefish, Snake head කියන මාලුන්ට ලංකාව අයිඩියල්. Snake head කියන්නෙ කනයා සහ ලූලාගෙ ෆැමිලි එකේ මාලුවෙක්, ලංකාව ගේමක් නැහැ උන්ට. Aligator gar ත් ලංකාවෙ බ්‍රීඩ් කරලා විකුනන තැන් තියනවා, ඒ වගේම ඌ පට්ටම හාඩ් මාලුවෙක් ඕන තැනක survive වෙන්න පුලුවන්. උගේ බිත්තර විසයි ඒක නිසා උගේ බිත්තර වලටවත් predator ලා නැහැ
    පිරාන නං ලංකාවෙ නැචුරලි බ්‍රීඩ් වෙන එක ශුවර් නැහැ ඒත් controlled environment වල පුලුවන් වෙන්න ඕන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,596
    113
    ethakota mu?
    R.019de6e9e08ad5684fd5ea37b8eaae7c
    නුවර වැවේ පිරිලා ඉන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,440
    113
    නුවර වැවේ පිරිලා ඉන්නේ.
    කෑවම මත් වෙනවා කියල්ල ප්‍රචාරයක් යැව්වොත් අයිස් කුඩ්ඩො වැවේ බැහැලා අල්ලන්න ගනී
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,434
    113
    විකුනණ එක තහනම් කරාම ඉවරනෙ
    Even brewing/selling of kasippu is banned... Has this worked? :unsure:
    Educating people about bio hazards could work, but I am not so sure on this either.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Even brewing/selling of kasippu is banned... Has this worked? :unsure:
    Educating people about bio hazards could work, but I am not so sure on this either.
    Uneducated threewheeler rascals have 0 care about bio hazards. These kinda radical hobbies can be commonly seen among them.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    අනුරාධපුර වැවක් තෝරන් පිරානා සෙට් එකක් අත ඇරපන්..
    වෙසක් පොසොන් එකට ට්‍රිප් ගිහින් නාන එවුන්ගේ ජුණ්ඩා කඩන් යනකොට ආතල් නේ 😍
     
    • Like
    Reactions: firerix

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,347
    113
    Mother Earth
    උන්ව වඳ කරන්න දැන් තියෙන එකම ක්‍රමය වැව්‍, පොකුණු, ගංගා වල කිඹුලන් බෝ කරන එක. 🤷🏻‍♂️
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඕකුන් කන්න බැයිද බන් උයල බැදලා වගේ ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,325
    86,556
    113
    ආශ්චර්යමත් රටක
    වැඩේ හරියටම කෙරෙන්න නං.

    1. මාස දෙකක් විතර ඉස්සරහට දවසක් දීලා එදයින් පස්සෙ ළඟ තබා ගැනීමත් තහනම් කරන්න ඕන.
    2. මාලු ගෙනත් බාර දෙන්න තැනක් දෙන්න ඕන.
    3. එතනට ගෙනත් දුන්නම පොඩි ගානක් හරි දෙන්න පුලුවන් නං වැඩේ තව සාර්ථක වෙයි.
    4. ඒ මාලු සත්ව කෑම වලට ගන්න පුලුවන් විදියට නීති හැදෙන්න ඕන.(දැන් එහෙම බැරි නං)
    5. ඊට පස්සෙ සත්තු ඇතිකරන තැන්වලට කෑම වලට ගන්න විකුණලා මිනිස්සුන්ට දීපු ගානෙන් ටිකක් හරි කවර් කරගන්න පුලුවන් වෙයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    පලිබෝධකයෙක් විදිහට නම් කරලා නැද්ද 😄
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,613
    2,719
    113
    colombo
    දැදුරු ඔයෙන් වටේටම යන්න ඇති. ගංවතුර එක්ක

    දැදුරු ඔයට මුණාව බෝ කරපු පරයා කව්ද දන්නේ නැහැ