Google AI Pro - 4 Months Trial Free🎉

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,612
    1
    15,305
    113
    Email eke awulak machan. Parana use karana gmail ekk pawichchi karanna thama offer eka thiyanawa
    mata mehema pennawa

    Get Gemini Pro and more with a Google AI Pro plan​

    LKR 575 for 0 months LKR 575 (Special invite offer)​

    උඹ අලුතෙන් හදපු එකක්ද? මගෙත් ළඟදි හදපුවාට 575 මාසෙ තමයි අ‍ාවෙ. පරණ, google one subscribe වෙලා නොතිබ්බ එ‍්වට තමයි බබා වගේ මාස 4 ක් 0 ට අ‍ාවෙ. Google one අරන් තිබ්බ එ‍්වට එන්නෙ 3250 මාස 2 කට එක. හරියටම එහෙමද දන් නෑ, හැබැයි මට තේරුණ විදිහට නම් එහෙමයි.

    guys, meka aran after 4 months renew kare nattan backup walata mokada wenne
    මම කලින් පාවිච්චි කරපුවාට අනුව නම් කිසිම කේස් එකක් යන් නෑ. Storage limit පැනලා මාසෙකින් email එන එක නවතිනවා. එ‍්ක ඉතින් ලොකු අවුලක් නෑනෙ. File අලුතෙන් upload කරන්න බෑ (duh). හැබැයි මකන්න, download කරන්න පුළුවන්. Files delete කරන්නෙ අවුරුදු දෙකක් ගියාට පස්සෙ. හැබැයි අවුරුද්දයි මාස 11 කින් එක පාරක් මාසෙකට ගෙවල renew කරා නම් reset වෙනවනෙ. ඉ‍තින් අවුරුදු දෙකකට පාරක් මාසෙකට ගෙවලා static backup එකක් විදිහට තියා ගන්න කිසිම අවුලක් නැහැ. ඉස්සරහට policy වෙනසක් නොකරොත් එහෙම තමයි දිගටම.
    ------ Post added on Sep 16, 2025 at 10:33 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    Adee thanks.. Gaththa..
    Card eka cancel karanna bh neh.. :-(
    https://play.google.com/store/account/subscriptions
    පුලුවන් බන් ඔය ලින්ක් එකෙන් ගිහින්, සබ්ක්‍රිප්ශන් එක කැන්සල් කරලා මුලින්, ඉට පස්සෙ කාර්ඩ් එක රිමුව් කරන්න පුලුවන් උනා..
     
    • Love
    Reactions: thesasindu

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    Ammo oyawage trial ekak dagena 15000 pay karanna una 2nd month ekedi resource use kare ne kiyala adala adala ekath adu karagathe
    Google eunta nam card add karanne ne
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,589
    113
    San Ricardo
    https://play.google.com/store/account/subscriptions
    පුලුවන් බන් ඔය ලින්ක් එකෙන් ගිහින්, සබ්ක්‍රිප්ශන් එක කැන්සල් කරලා මුලින්, ඉට පස්සෙ කාර්ඩ් එක රිමුව් කරන්න පුලුවන් උනා..
    16 Jan neh Renew wenawa kiyala thiyenne.. ita kalin kalama hari neda bn..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    16 Jan neh Renew wenawa kiyala thiyenne.. ita kalin kalama hari neda bn..
    oo,
    මම නම් සබ් කරා, කැන්සල් කරා ටික වෙලාවකින්. :yes:,කාර්ඩ් එකත් අයින් කරා ඊටපස්සෙ.

    දැන් පෙන්වන්නෙ
    Canceled
    Your subscription will end on Jan 16, 2026
    Resubscribe Manage
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,589
    113
    San Ricardo
    oo,
    මම නම් සබ් කරා, කැන්සල් කරා ටික වෙලාවකින්. :yes:,කාර්ඩ් එකත් අයින් කරා ඊටපස්සෙ.

    දැන් පෙන්වන්නෙ
    Canceled
    Your subscription will end on Jan 16, 2026
    Resubscribe Manage
    Thanks Mchn.. Mamath kala..:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    thanks. reminder dapu aya thread eka update karanna please.

    Na na mm kalinuth Google one deparak gaththa ekama card eken. Me thiyenneth e card ekama thama. Kapenne na
    google, meta wala credit balance wenawa. salli na kiyala na. e nisa parissamin. lab features walata ehema $1000 credit wenawa.
     
    Last edited:
    • Like
    Reactions: Max_r