Shock Absorber Repair අවුල

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    කාර් එකේ Shock Absorbers Repair කළා (කලිනුත් කරා), ඒත් මාස 6ක් තමයි උපරිම අල්ලල හිටින්නෙ :(

    අර වැල්ලම්පිටියේ ප්‍රසිද්ධ මුස්ලිම් බ්‍රෝගෙන් කරේ හැම පාරම, මේකට මොකද කරන්න හොඳ, recondition ඒවත් ෂුවර් නැහැ.. KYB ඒවා KYB උන්ගෙ head office එකෙන්ම එක පාරක් ගත්තා, උන් කොට ඒවා දීලා තියෙන්නෙ (උන් එතනම අඳුරන තැනකින් දාලම දෙනව මේක වහගන්න).

    මොකක්ද බං කරන්න පුලුවන්...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,858
    113

    dan uba owa repair kara kara natapu welawe aluthinma daganna thibba. KYB dealergen aragena daganilla, oya repair wade salli nasthiiyak witharai. anika standard ekak na.
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    Oka car eke orginal apu ekada.kalin tibba ekath weradi ekakda danne ne.
    Taas eke buwa weradda piligatta, call recordings tienawa

    Hari man ahanne car eke orginal apu eka orginal kiyala sure da?ekath weradi ekakda danne
    Taas agencies eke owner wenakal katha karapuwa tienawa. Un weradda piligannawa, un kiyanawa oka poddak kota unata awulak nehalu. Model number mismatched.
    ------ Post added on Sep 17, 2025 at 4:34 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,156
    113
    Taas eke buwa weradda piligatta, call recordings tienawa

    Taas agencies eke owner wenakal katha karapuwa tienawa. Un weradda piligannawa, un kiyanawa oka poddak kota unata awulak nehalu. Model number mismatched.
    ------ Post added on Sep 17, 2025 at 4:34 PM
    Uba replace karala denna kivve nedda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    KYB site eken check karanna puluwan car eke model ekata match wena kyb shock eke part number eka
    ee part number eka thiyana eka panchikawatte Namarathna eken gaanna

    man ohoma karaka awulak weka na, 100%k match wenawa shock eka

    Honda walata kyb danne nane
    Honda walata OEM enne kyb nemei
    But KYB eken officially Honda walata match wena shocks hadanawa
    ------ Post added on Sep 17, 2025 at 4:39 PM
     
    • Love
    • Like
    Reactions: Smartm and moveon

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කාර් එකේ Shock Absorbers Repair කළා (කලිනුත් කරා), ඒත් මාස 6ක් තමයි උපරිම අල්ලල හිටින්නෙ :(

    අර වැල්ලම්පිටියේ ප්‍රසිද්ධ මුස්ලිම් බ්‍රෝගෙන් කරේ හැම පාරම, මේකට මොකද කරන්න හොඳ, recondition ඒවත් ෂුවර් නැහැ.. KYB ඒවා KYB උන්ගෙ head office එකෙන්ම එක පාරක් ගත්තා, උන් කොට ඒවා දීලා තියෙන්නෙ (උන් එතනම අඳුරන තැනකින් දාලම දෙනව මේක වහගන්න).

    මොකක්ද බං කරන්න පුලුවන්...
    උබද මීට කලින් thread එකක් දාල තිබ්බේ රෙපයාර් කරලා ගොඩ දාන්න පුලුවන්ද අහල ?
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    උබද මීට කලින් thread එකක් දාල තිබ්බේ රෙපයාර් කරලා ගොඩ දාන්න පුලුවන්ද අහල ?
    නෑ මචං ඒ වෙන කෙනෙක්