කාර් එකේ Shock Absorbers Repair කළා (කලිනුත් කරා), ඒත් මාස 6ක් තමයි උපරිම අල්ලල හිටින්නෙ
අර වැල්ලම්පිටියේ ප්රසිද්ධ මුස්ලිම් බ්රෝගෙන් කරේ හැම පාරම, මේකට මොකද කරන්න හොඳ, recondition ඒවත් ෂුවර් නැහැ.. KYB ඒවා KYB උන්ගෙ head office එකෙන්ම එක පාරක් ගත්තා, උන් කොට ඒවා දීලා තියෙන්නෙ (උන් එතනම අඳුරන තැනකින් දාලම දෙනව මේක වහගන්න).
මොකක්ද බං කරන්න පුලුවන්...