Thnk you soo much machoo!! for the very well detailed reply.... umba supiri kollek neh
මම කලින් පාවිච්චි කරපුවාට අනුව නම් කිසිම කේස් එකක් යන් නෑ. Storage limit පැනලා මාසෙකින් email එන එක නවතිනවා. එ‍්ක ඉතින් ලොකු අවුලක් නෑනෙ. File අලුතෙන් upload කරන්න බෑ (duh). හැබැයි මකන්න, download කරන්න පුළුවන්. Files delete කරන්නෙ අවුරුදු දෙකක් ගියාට පස්සෙ. හැබැයි අවුරුද්දයි මාස 11 කින් එක පාරක් මාසෙකට ගෙවල renew කරා නම් reset වෙනවනෙ. ඉතින් අවුරුදු දෙකකට පාරක් මාසෙකට ගෙවලා static backup එකක් විදිහට තියා ගන්න කිසිම අවුලක් නැහැ. ඉස්සරහට policy වෙනසක් නොකරොත් එහෙම තමයි දිගටම.
------ Post added on Sep 16, 2025 at 10:33 PM

ayi ban meke un umbata bana bana thread danneමටත් ඕක සෑහෙන ප්‍රශ්නයක්. ගොඩක් උන් නම් මේක අස්සෙ අාතල් එකක්නෙ ගන්නෙ. එ‍්ක ගාණක් නෑ. ඉඳල හිටල ඉන්නවා හැබැයි මාලු පොන්නයො real life අැරියස් හදාගෙන පුපුර පුපුර ඉන්න හැත්ත.Thnk you soo much machoo!! for the very well detailed reply.... umba supiri kollek nehayi ban meke un umbata bana bana thread danne
Image generation , video generation, + other stuff like chatgptඅඩෝ ගොඩක් පිං..Gemini යූස් කරලම නෑ. Pro එකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද?
Puka sududa?කෝ ගන්න කට්ටිය නිකන් දෙන්නේ..

Gemini eken dawasata videos 3k hadanna puluwan credit 1000n kapenne naha maseta hamba wena.අඩෝ ගොඩක් පිං..Gemini යූස් කරලම නෑ. Pro එකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද?
apo ow fb eke ehema credit limit ekatath wada bill wenawa welawakatathanks. reminder dapu aya thread eka update karanna please.
google, meta wala credit balance wenawa. salli na kiyala na. e nisa parissamin. lab features walata ehema $1000 credit wenawa.
Thiynwdanna ekek kiypan den cancel krath pro eka nethi wen nedda? masa 4k thiyenwada
View attachment 256678View attachment 256679
Google AI Pro trial එක කලින් පාවිච්චි කරපු නැති gmail එකක් පාවිච්චි කරන්න. ඔය ලින්ක් එක මටත් ආපු එකක්.
http://g.co/g1referral/QHNBX61N
Card details දෙන්න වෙනවා sign up වෙන්න. Details දීලා පස්සේ subscription එක/ card details අයින් කරන්න ඕකෙන්
https://play.google.com/store/account/subscriptions
Good Luck![]()
එ‍්ක security hold එකක්. පැය 12 කින් වගේ refund වෙනවාcard eken 150 wage charge wenwda
Thama thiynw. Oyage email eka ekko aluth naththm kalin Gemini free trial eka aragenaDan nan wada na bn
Gemini Trial නන් ගත්තෙ නෑ Google One subscribe කරල තියෙන්නෙ. සෑහෙන පරණ එකවුන්ට් එකක්.Thama thiynw. Oyage email eka ekko aluth naththm kalin Gemini free trial eka aragena
Veo 3 එකෙන් Image to Video කරගන්න ක්‍රමයක් තියෙනව ද?Gemini eken dawasata videos 3k hadanna puluwan credit 1000n kapenne naha maseta hamba wena.
meken gihin videos hadanna daily 3k
https://gemini.google.com/
Whisk or Flow walin Veo 3 & 2 walin video hadanna puluwan credit 1000n adu wenawa.
Whisk, Flow walin hadaddi quality anuwa kapena credit pramane wenas wenawa. thawa deafult thiyenne eka prompt ekata videos 2 enawa, ethakota credit wadiyen kapenawa , e nisa 1 witharak select karanna
kapena widiha credit
https://support.google.com/googleone/answer/16287445?hl=en
thawa methanin free veo 2 videos hadanna puluwan , eth limit ekak thiyenawa (meka thiyenne API hadana ayata testing walata) AI pro thibunath nathath adala naha veo 2 videos 10k test karanna hadanna puluwan
apo ow fb eke ehema credit limit ekatath wada bill wenawa welawakata
btw me subscription eka cancel karala dan unath card eka remove karanna puluwan 4 month free validity eka nathi wenne naha , dan cancel karanna gihin.
------ Post added on Sep 17, 2025 at 5:45 PM
Gemini ekenuth puluwan labs.google/flow ekenuth puluwanVeo 3 එකෙන් Image to Video කරගන්න ක්‍රමයක් තියෙනව ද?