ඔබ රැවටුණු පඩු කරද කතා වස්තුව

redux

Well-known member
  • Feb 19, 2017
    10,750
    17,687
    113
    සිරසේ උන් ඔය වගේ ගහපු තව ගේම්

    ඉන්දික තොටවත්තයා එක්ක කතා වෙලා බොරු මැජික් එකක් live කරල ඌව ජනප්‍රිය කරවල ඊට පස්සේ ඌ ලව්වා හිටන්ට චන්දෙ දාන්න කියපු එක

    වන්නිල ඇත්තෝ සිරස ලක්ෂපති දිනපු එක. කවුරු හරි එකෙක් හිතනවනං ඔය කැරි වැද්ද ඕක ඇත්තටම දින්න කියල උට පිස්සු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සිරස නිව්ස් කියන එකා රස කර කර කියන විදිය.සිරස තරම් ලංකාවට කෙලවපු චැනල් එකක් නැති තරම් යුද්ද කාලේ කොටින්ට පුක දුන්න.

    බිලියන 150න් කරන්න තිබ්බ වැඩේ ජෙප්පො එකතු වෙලා 450න් කරන්න යනවා කියන එක ගැන මීක් නෑ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,467
    6,006
    113
    උඹේ ඔර්ජිනල් එකෙන් වරෙන් තරු පොන්නය 😂
    පිටරට විස්තර මේවා.. පොයි කෙලිනව , අහගෙන ඉන්න ඔයාලා... දෙවරක් හිතලා බලලා,.... අනේ පොයි සෝමේ ඉන්න රට කියපන් පොයිය කෙලියනම්.. ඇයි මම ඔරිගිනල් එකෙන් එන්න ඉන්නේ උබේ අල්පු ගෙදර ඉන්න උබේ තාත්තා දාපු නමෙන්ද උබ එන්නේ??
     

    Attachments

    • Screenshot 2025-09-04 015952.jpg
      Screenshot 2025-09-04 015952.jpg
      103.7 KB · Views: 30

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    පිටරට විස්තර මේවා.. පොයි කෙලිනව , අහගෙන ඉන්න ඔයාලා... දෙවරක් හිතලා බලලා,.... අනේ පොයි සෝමේ ඉන්න රට කියපන් පොයිය කෙලියනම්.. ඇයි මම ඔරිගිනල් එකෙන් එන්න ඉන්නේ උබේ අල්පු ගෙදර ඉන්න උබේ තාත්තා දාපු නමෙන්ද උබ එන්නේ??
    අන්න හිගන ජෙප්පෝ කොටිපතියෝ වෙලා😍