පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.
අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.
අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.