lightning කේබල් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    iPhone OGSE එකේ කේබල් එක දැන් අඩමානෙන් දුවන්නේ.කෙල වෙලාම යන්න කලින් අලුත් කේබල් එකක් ගන්න කියලා බැලුවේ.මේක ඉතින් වැඩි කල් පාවිච්චි කරන්න වෙන්නේ නෑ අවුරුදු 6-7ක් පට්ට ගැහුව එකම මදිද..තර්ඩ් පාටි ඇප් ටික නැවතුනාට පස්සේ පොටෝ/වීඩියෝ ගන්න වගේ වැඩකට නම් හොඳයි.ඒකටත් අලුත් බැටරියක් දාගන්න ඕනේ..

    කේබල් එකක් ගන්න කොට ඉතින් MFi certification තියෙන බඩුවක්ම ගන්න එක හොඳයි නේ.

    දැනට අඩුවටම සෙට් වුනේ MFi certification + එක්ක මේක තමයි.

    1.LDNIO MFI-01 TYPE-C Rs. 2,500.00
    https://cellparts.lk/CELLPARTS/Con_index/details/MFI-01/ldnio-mfi-01-type-c-apple-official-mfi-cable

    අවුලකට තියෙන්නේ මේක ටයිප් C .චාජර් එක ඔර්ජිනල් ඇපල් ටයිප් A පෝට් එන එකක්..Type A to C ඇඩප්ටර් එකක් නම් තියෙනවා.ඒක ගැහුවොත් කේස් නේ?

    ඇන්කර් එකක් සෙට් වුනා.ගාන දැක්කම හිතුනා මෙච්චර අඩුවට නම් තියෙන්න බෑ කියලා..ස්ටොක් නැති නිසා එතනින් එහාට හොයන්න ගියේ නෑ.

    2.Anker 331 USB-A Rs 1,700
    https://gearz.lk/product/usb-a-to-lightning-cable/

    ඊලඟට foxconn කේබල් ටිකක් දැක්කා..MFi certified කියලා නම් තියෙනවා ඒත් ෂුවර් නෑ බඩු.මුන්ගේ බ්‍රෑන්ඩ් එකේ ෆේක් සෑහෙන තියෙනවා නේ.දැක්ක ඒවාත් දාහට අඩු හෝ ඒ ලග යන්නේ.


    උඹලා මොනවද රෙකමන්ඩ් කරන්නේ . 3000ට අඩුවෙන් වගේ හැබැයි ඕනේ.. අනිවාර්යෙන්ම MFi certification තියෙන්න ඕනේ,ලංකාවේ හොයාගන්න පුලුවන් වෙන්නත් ඕනේ..

    MFi certification තියෙනවද කියලා බලන්නේ මෙතනින්.. නොදන්න උන්ට දැනගන්න කිව්වේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    USB-C-Female-Lightning-Male-Adapter-12-11-8-X-XR-XS-7-Plus-Pro-Max-3-Pack-Air-Mini-Type-Compatible-Charging-Support-Data-Transmission-Connect-Charger_0ba24039-9e7d-465b-be3f-d78ec9b79977.ec9d9725601706ef73947bddcb8093e4.jpeg



    Adapter
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,660
    11,664
    113
    adapter ekath apple official ekak hoya gathoth awlak nathi wei, naththan boho wita fast charge wada naha..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    OHSE kiyanne 1st generation SE එකද
    ow ban.

    adapter ekath apple official ekak hoya gathoth awlak nathi wei, naththan boho wita fast charge wada naha..
    SE පලවෙනි ජෙන් එක ෆාස්ට් චාජින් සපෝට් නෑ බන්.ඒ හින්දා අවුලක් නෑ.
    ------ Post added on Sep 19, 2025 at 6:36 PM


    මන් ගාව තිබ්බේ මේ සෙට් එක..


    XIz4CGO.jpeg



    ගන්න යන කේබල් එක මේ.මේකේ ලයිට්නින් කනෙක්ටර් එක තියෙනවා .හැබැයි අනික් පැත්තේ ටයිප් සී එකක්..


    xq95cMk.jpeg

    ------ Post added on Sep 19, 2025 at 6:41 PM