Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?
#hambantota #හම්බන්තොට
#hambantota #හම්බන්තොට
Last edited:
අඩෝ උබට එකවුන්ට් එකේ මේල් පාස් මතක තිබ්බ එකත් ලොකු දෙයක්
කියන්න ආව විතරයි.කළුව Port එකට වෙලා කරන්නෙ ඕක තමයි.@Walter White හොරෙක්![]()
@Walter White හොරෙක්![]()
එහෙම ගලවන්න බැහැ බන්. තුන්, හතර ගොල්ලෙක් චෙක් කරලා අරන් යන්නේ.කියන්න ආව විතරයි.කළුව Port එකට වෙලා කරන්නෙ ඕක තමයි.
කොහොමද නෙ හෙළ බෞද්ද්යොන්ගෙ ගැහිලි, හොරකම් ඉහ වහා ගිහින්Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?
#hambantota #හම්බන්තොට
මහත්මයා ලඟදි ගත්ත වාහනේ කුමක්දඑකපාරටම මීටර් වෙන්නේ නැති අමතර එව්වට දෙනවා ෂොට් එක.