අරූ අගය Declare කරලා තියෙන්නේ USD වටිනා කමින්ඔතන ප්රස්ණේ තියෙන්නේ ක්රිප්ටො කොහොමද USD වලින් කියන්නේ කියන එක. BTC, ETH, Etc.
ඕකාගේ ඔයා හෙළි කරපු වත්කම් වගේ 100 ක් ඇති හංගලා ගහලාමමත් ඕකම දැන් දවස් ගානකට කලින් කිව්ව - වසන්තගේ ක්රිප්ටො ජාවාරම
අනිවා අපරාදමය සහ හිරේ යන වරදක් කරල තියෙන්නෙ, ඒත් ඕක ශේප් එකේ යටගහන්න ඉඩ තියෙනව.
පොල් ගෙඩියක් ඇහින්ද ගෑනිත් හිරේ නම්, මෙයා හිරේ නොගියොත් එතන ප්රශ්නයක් තියෙනව නේ.
ඔය ටැක්ස් ෆයිල් කතාව නම් ඉතින් ඌ පොඩි පොඩි ගනන් ගෙවාගෙන යන්න ඇති රජයට, දේශපාලනේ කරන එකෙක් පොඩියට හරි ඕක කරනව 100% ක් අහුවෙන්න කරන්නෙ නෑනෙ.
පිටරට ඉන්න ජයසාන්ත අයිය දුන්න කිව්වම විපක්ෂෙ කුජීත වෙනවා ඉතිං.
බොලාට නාමලයාගේ මිලියන 300 හොයපු හැටි, උගෙන් කවුද ණයට සල්ලි ගත්තෙ වගේ දේවල් ප්රශ්න නෙවෙයි නේද?
ඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ?අරූ අගය Declare කරලා තියෙන්නේ USD වටිනා කමින්
ඔතන ප්රස්ණේ තියෙන්නේ ක්රිප්ටො කොහොමද USD වලින් කියන්නේ කියන එක. BTC, ETH, Etc.
ඌ ගත්තේ මොනවා ද කියලා නැහැ නේද ඌ කියලා තියෙන්නේ මෙච්චර ගානක ක්රිප්ටෝ ගත්තා කියලා නේඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ?![]()
දැන් ඇයි උබල ක්රිප්ටො තියනව කිව්වහම අඩන්නෙ බන් . මොකක්ද වැරැද්ද .

අනුන්ගෙන් කාලා බීලා ඇදලා ඉන්න ජෙප්පෝ ළඟ ක්රිප්ටෝත් තියෙනවා කිව්වුවාම උබට දුක හිතෙනවා ද නැත්නම් පුදුම හිතෙනවා දදැන් ඇයි උබල ක්රිප්ටො තියනව කිව්වහම අඩන්නෙ බන් . මොකක්ද වැරැද්ද .
ඒවා අහන්න ඕනේ වසන්ත ගෙන්Kauda me gona? Crypto welata wallet tiyene, account na kiyala dane nadda mu![]()
ඊළග ආණ්ඩුවෙන් නෙවෙයි මේ ආණ්ඩුවෙන්ම හිරේ ලගින්න වැඩේ සෙට් වෙලා තියෙන්නේ වසන්ත යාට නඩුව යට ගාගහා ඉන්නවා Judge ලා නඩු වාරෙන් වාරෙට මාරු කරනවාඊලඟ ආණ්ඩුවක හිරේ ලගින චරිත ඉතිම් !