Bitcoin බොම්බේ පිපිරෙන්න යන්නේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    මමත් ඕකම දැන් දවස් ගානකට කලින් කිව්ව - වසන්තගේ ක්‍රිප්ටො ජාවාරම

    අනිවා අපරාදමය සහ හිරේ යන වරදක් කරල තියෙන්නෙ, ඒත් ඕක ශේප් එකේ යටගහන්න ඉඩ තියෙනව.

    පොල් ගෙඩියක් ඇහින්ද ගෑනිත් හිරේ නම්, මෙයා හිරේ නොගියොත් එතන ප්‍රශ්නයක් තියෙනව නේ.

    ඔය ටැක්ස් ෆයිල් කතාව නම් ඉතින් ඌ පොඩි පොඩි ගනන් ගෙවාගෙන යන්න ඇති රජයට, දේශපාලනේ කරන එකෙක් පොඩියට හරි ඕක කරනව 100% ක් අහුවෙන්න කරන්නෙ නෑනෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    මදැයි අවුරුදු 76ක් ගැන කිය කිය ජෙප්පෝ හොරු අල්ලන්න අාවා..බලේ අරන් අවුරුද්දක් ගියාට පස්සේ උන්ට උන්ගේ හොරු තමයි අල්ලන්න වෙන්නේ.🤣.හයියෝ වෙච්ච දෙයක්..නාකි ජෙප්පොන්ගේ ප්‍රෙෂර් නැගල අැති මේව බලලා..🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මමත් ඕකම දැන් දවස් ගානකට කලින් කිව්ව - වසන්තගේ ක්‍රිප්ටො ජාවාරම

    අනිවා අපරාදමය සහ හිරේ යන වරදක් කරල තියෙන්නෙ, ඒත් ඕක ශේප් එකේ යටගහන්න ඉඩ තියෙනව.

    පොල් ගෙඩියක් ඇහින්ද ගෑනිත් හිරේ නම්, මෙයා හිරේ නොගියොත් එතන ප්‍රශ්නයක් තියෙනව නේ.

    ඔය ටැක්ස් ෆයිල් කතාව නම් ඉතින් ඌ පොඩි පොඩි ගනන් ගෙවාගෙන යන්න ඇති රජයට, දේශපාලනේ කරන එකෙක් පොඩියට හරි ඕක කරනව 100% ක් අහුවෙන්න කරන්නෙ නෑනෙ.
    ඕකාගේ ඔයා හෙළි කරපු වත්කම් වගේ 100 ක් ඇති හංගලා ගහලා
    ඔය ඌ ඔය හෙළි කරලා ඇත්තේ හෙළි නොකර ඉන්නම බැරි වත්කම් ටික

    Bitcoin කථාව ත් මු කිව්වේ පස්සේ ගහන ගේමකට ඕනේ වෙන නිසා ඒත් එක ජෙප්පන් ගේ කරුමෙට Backfire උනා😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිටරට ඉන්න ජයසාන්ත අයිය දුන්න කිව්වම විපක්ෂෙ කුජීත වෙනවා ඉතිං.

    බොලාට නාමලයාගේ මිලියන 300 හොයපු හැටි, උගෙන් කවුද ණයට සල්ලි ගත්තෙ වගේ දේවල් ප්‍රශ්න නෙවෙයි නේද?
     
    • Like
    Reactions: nitrox

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පිටරට ඉන්න ජයසාන්ත අයිය දුන්න කිව්වම විපක්ෂෙ කුජීත වෙනවා ඉතිං.

    බොලාට නාමලයාගේ මිලියන 300 හොයපු හැටි, උගෙන් කවුද ණයට සල්ලි ගත්තෙ වගේ දේවල් ප්‍රශ්න නෙවෙයි නේද?

    ජයශාන්ත වගේ තමා, ඩේසි ආච්චිගෙයි නාමල්ගෙ ගෑනිගෙයි සල්ලි. ඇයි අවුල්ද?
     
    • Haha
    Reactions: topkollek and Choot

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,284
    113
    Abnormal gawa BTC kochchara thiyanawalu da? kiyai da? wena kage hari namatada aththe?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    අරූ අගය Declare කරලා තියෙන්නේ USD වටිනා කමින්
    ඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ? :rolleyes2:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන ප්‍රස්ණේ තියෙන්නේ ක්‍රිප්ටො කොහොමද USD වලින් කියන්නේ කියන එක. BTC, ETH, Etc.

    ඒ මොහොතෙ තියෙන වටිනාකම කන්වර්ට් කරලා කියන්නෙ. ඒක ගණන් හදලා ඉදිරිපත් කරන වෙලාවෙ තව රුපියල් 500 කින් අගය වැඩිවෙලා තිබුණට කමක් නෑ. 🙈😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඩොලර් මෙච්චරක එක එක වර්ගවලින් ගත්තා කියන එක වෙන්න බැයිද ? :rolleyes2:
    ඌ ගත්තේ මොනවා ද කියලා නැහැ නේද ඌ කියලා තියෙන්නේ මෙච්චර ගානක ක්‍රිප්ටෝ ගත්තා කියලා නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඇයි උබල ක්‍රිප්ටො තියනව කිව්වහම අඩන්නෙ බන් . මොකක්ද වැරැද්ද .

    මුකුත් වැරැද්දක් නෑ. අපිට වෙන කියන්න දේවල් නෑ. ඒකයි -

    මීට දුකට පත් බයියෝ :(
     
    • Haha
    Reactions: skymicro and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දැන් ඇයි උබල ක්‍රිප්ටො තියනව කිව්වහම අඩන්නෙ බන් . මොකක්ද වැරැද්ද .
    අනුන්ගෙන් කාලා බීලා ඇදලා ඉන්න ජෙප්පෝ ළඟ ක්‍රිප්ටෝත් තියෙනවා කිව්වුවාම උබට දුක හිතෙනවා ද නැත්නම් පුදුම හිතෙනවා ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඊලඟ ආණ්ඩුවක හිරේ ලගින චරිත ඉතිම් !
    ඊළග ආණ්ඩුවෙන් නෙවෙයි මේ ආණ්ඩුවෙන්ම හිරේ ලගින්න වැඩේ සෙට් වෙලා තියෙන්නේ වසන්ත යාට නඩුව යට ගාගහා ඉන්නවා Judge ලා නඩු වාරෙන් වාරෙට මාරු කරනවා
    දැන් නඩුවේ Judge ලා දෙන්නෙක් මාරු කරා නඩුවෙන්
     
    • Haha
    Reactions: shenat