මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,236
    12,757
    113
    38
    මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman මෙයා ගැන ඔයාලට කියන්න ඕනේ කියලා මට හිතුණා මොකද මම කියලම නැහැ ඔයාලා එක්ක මේ ගැන

    මම 2015 වර්ෂයේ වගේ එළකිරි එකේ පොස්ට් එකක් දැම්මා රු 500/- VPS එකක් ඉල්ලලා , මොකද ඒ කාලේ මට ආර්ථික ප්‍රශ්න තිබුණා. එකට Reply කළා @aliman මට අඩුවට VPS එකක් දෙන්නම් කියලා

    ඉතින් එයාම තමා මට හොස්ටින් එක පටන් ගන්න උදව් කරේ 2018 වර්ෂයේදී, එයා මට ටික කාලයකට සර්වර් එකක් දුන්නා සල්ලි පස්සේ ගෙවන්න කියලා, මම ගත්තේ මගේ මුදලින් .info එකක් විතරයි රු 200 වගේ වියදම් වුනේ , ඒ කාලේ වෙබ් සයිට් අඩුවට හදලා අඩුවට හොස්ටින් දීලා සල්ලි හොයාගෙන මාස 3-4 ඇතුලත මම ඒ සර්වර් එකේ මුදල ගෙව්වේ. ඊට පස්සේ තමා අනිත් දේවල් ටික ටික මම කර ගත්තේ දැන් මගේම සර්වර් තියෙනවා මට

    @aliman කියන්නේ එල කොල්ලෙක් මගේ නෑ අය එක්ක බලද්දී එයා වගේ අය හොයගන්න අමාරුයි අද කාලේ.


    පසුව ලියමි -

    මම මේක දැම්මේ ඇඩ් එකක් විදියට නෙවෙයි. 2015 කාලේ මට ලොකු help එකක් කළා @aliman ඒක අගය කිරීමක් විදිහටම කියන්න හිතුවා. මම මුලින් Links දැම්මේ ඔයාලට clear කරගන්න එයාගේ site එක තවම තියෙනවා කියලා, මට affiliate හෝ වෙන කිසිම දෙයක් නෑ. මට පස්සේ තේරුනා ඔයාලට ඇඩ් එකක් වගේ හිතෙන්න ඇති කියලා. එක නිසා Link අයින් කළා මම ඒකට Sorry මට අමතක කරන්න බැරි උදව් එකක් නිසා අගය කිරීමක් විතරයි මේක වැරදියට වටහා ගන්න එපා
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර

    images-q-tbn-ANd9-Gc-RJx-LRY2-UXnsv-FDwr-APp-K7-GRO7s470-OGSGdv50lq-OSy-Vg-s-10.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    එයා දැන් එළකිරි එකේ නැති නිසාත් එයාගේ හොස්ටින් එක එළකිරි එකේ අලුත් අය දන්නේ නැති නිසාත් , මට කල උදව්වට එයාටත් උදව්වක් වශයෙන් මේක දැම්මේ මම. එක අමතක කල නොහැකි උදව්වක් නෑ කෙනක් වත් මගේ දිහා බැලුවේ නැති වෙලාවේ එයා මට උදව් කරේ ඉතින් ඔයාලට හොස්ටින් ඕනේ නම් මගෙන් ගන්නවා වගේම එයාගෙන් ගන්න එයා හොද කොල්ලෙක්
    @aliman කියන්නෙ උඹම නේද 🤭?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,571
    113
    ඉතින් මම වැටිලා හිටිය අඩියෙන් මාව ගොඩ ගත්තේ @aliman මෙයා නිසා තමා මම අද සතුටෙන් ඉන්නේ ඉතින් ඔයාලට හොස්ටින් ඕනේ නම් මගෙන් ගන්නවා වගේම @aliman ගේ https://handyhost.net/ එකෙන් ගන්න මෙයා 2012 කාලේ ඉදලා කරන්නේ මට වඩා පරණයි.

    එයාගේ සයිට් එකේ ඔයාලට ගැලපෙන හොස්ටින් Plan තියෙනවා ගිහින් බලලා ගන්න. හොස්ටින් බිස්නස් එක කරන්න කැමති අයට එයාගේ තියෙනවා https://handyhost.net/reseller-hosting.php Reseller Hosting $ 2 සිට මාරම ලාබයි මෙයාගේ සර්වර් හොදම හොදයි ඩවුන් ඇත්තේම නැහැ එයාගෙන් Support එක ගන්න පුළුවන් ඔයාලට හොස්ටින් ඕනේ නම් මගෙන් ගන්නවා වගේම එයාගෙන් ගන්න.

    එයා දැන් එළකිරි එකේ නැති නිසාත් එයාගේ හොස්ටින් එක එළකිරි එකේ අලුත් අය දන්නේ නැති නිසාත් , මට කල උදව්වට එයාටත් උදව්වක් වශයෙන් මේක දැම්මේ මම. එක අමතක කල නොහැකි උදව්වක් නෑ කෙනක් වත් මගේ දිහා බැලුවේ නැති වෙලාවේ එයා මට උදව් කරේ ඉතින් ඔයාලට හොස්ටින් ඕනේ නම් මගෙන් ගන්නවා වගේම එයාගෙන් ගන්න එයා හොද කොල්ලෙක්
    නදුන්ගෙන් ගන්නවා වගේම ගන්න ළමයි

    shocked steve harvey GIF


    Virtue signaling ✅
    Performative appreciation ✅
    Backhanded endorsement ✅
    Humblebrag ✅
    Agenda-driven praise ✅
     
    • Haha
    Reactions: vito

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,562
    13,264
    113
    🌎
    අද උදේ @aliman ගෙ ත්‍රෙඩ් වගයක් බම්ප් වෙලා තිබ්බ නේ? ඒකයි මේකෙයි අතර අන්තර් සම්බන්ධතාවයක් පේන්නෙ මට විතරද