ඇවිදිනකොට කකුලෙ ඇට කැඩෙනවා

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඇඟිලිවල නම් නෙමෙයි මං හිතන්නෙ. සද්දෙ විතරයි ඇහන්නේ. කකුලෙ කොහෙන් හරි කියලත් තෙරෙනවා. මේකට මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න වෙයිද? Normal සීන් එකක්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    දණහිසේ ?
    ඔව්.. ඇන්ඩ් වලලුකර

    මේක මට කලින් ඉඳලම තිබ්බා වැඩිය ගනන් ගත්තේ නෑ. ලගඳි ඉදන් gym යන්න ගත්තා.

    ඒ හින්ද මේක වැඩි වෙලද කියලත් හිතෙනවා.
    ------ Post added on Sep 25, 2025 at 12:56 AM
     

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    cartilage tissue case ekak wage
    Rheumatologist kenekuta pennala balanna

    cartilage tissue case ekak wage
    Rheumatologist kenekuta pennala balanna
    ------ Post added on Sep 25, 2025 at 1:04 AM
     
    • Love
    Reactions: mamaisamare

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,295
    113
    Galaha
    මගෙත් ඇවිදිනකොට මැනික්කටුව හරියෙ ටකස් ටකස් ගානව සද්දෙට මම යකඩ පෙති ගත්තා දැන්නම් හොඳයි. යකඩ කීවට ඒ පෙති වල තව තිබුන මට මතක නෑ පෙත්ත.