ඇඟිලිවල නම් නෙමෙයි මං හිතන්නෙ. සද්දෙ විතරයි ඇහන්නේ. කකුලෙ කොහෙන් හරි කියලත් තෙරෙනවා. මේකට මොකක් හරි ප්රතිකර්මයක් කරන්න වෙයිද? Normal සීන් එකක්ද?
ඔව්.. ඇන්ඩ් වලලුකරදණහිසේ ?
mageth... math kettu bnමටත් ඕක තිබ්බා ඒ කාලෙ නම් මන් අම්බානක කෙට්ටුයි.