කේබල් එක කැඩුණ වෙලාවෙ

AnuradhaRa

Well-known member
  • කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ

    ලොකු කම්බියෙ පොඩි කම්බි එක එක කැඩිල ගියාද දන්නෙත් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ

    ලොකු කම්බියෙ පොඩි කම්බි එක එක කැඩිල ගියාද දන්නෙත් නෑ
    වෙලා ඉවරයිනේ. මීට වැඩිය වෙන්ඩ දෙයක් නෑනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ
    ඔහොම සීන් එකක් උනා වින්ච් කරන්න ගිහින් කාලෙකට කලින්. දෙන්නෙක්ද කොහෙදෝ නැතිවුණා.
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ

    ලොකු කම්බියෙ පොඩි කම්බි එක එක කැඩිල ගියාද දන්නෙත් නෑ
    What is this nonsense you are typing? Please go back to church and pray to your bastard jesus!!!
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ඉතිං බං උඹත් අපේ ආගමට අපහාස කරනවනෙ
    උබලා අපහස කරනවා හින්ද තමයි අපි උබලටත් අපහස කරන්නේ දැන්, මතක නැද්ද උබලගේ එකෙක් ශ්‍රී මහා බෝදිය කැපුවා, බෞද්ධ යන් ව පන පිටින් බෙලි කපලා මරුවා
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Narendrasinghe Maha Radun Dislike gahanawa nam Akata reason ekath daapan... Ubata Karume gana wishwasayak nadda Ehemath nathinam Karume Topita Ugannapu ekaa gana wishwasayak nadda?
    උබ සමච්චලේට එක එක පහත කතා කියනවා නිසා තමයි උබට මෙහෙම වෙන්නේ, පාඩුවේවත් ඉදපන් මචන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ

    ලොකු කම්බියෙ පොඩි කම්බි එක එක කැඩිල ගියාද දන්නෙත් නෑ
    කිලෝ 500 පමණයි කියලා තිබ්බ එක්ක හැට හුට හමාරක් පටවන් ගිහින් කුරියා ගැහුවම මෙතන තව නිදහසට කරුණුත් කියන්න එනවා . තට්ටයෝ ටික දහම ප්‍රගුණ කරාට විද්‍යාව ප්‍රගුන කරලා නෑ
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
     

    AnuradhaRa

    Well-known member
  • ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
    ඔව් මචං
     
    • Sad
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,153
    113
    කවුරුහරි ඒ ලඟ හිටියනං
    ඇදිල තිබුණ කේබල් එක කැඩෙද්දි විසිවෙලා කැපිල යන්නත් තිබුණ
    ලොකු ටෙන්ෂන් එකක් තියෙනවනෙ

    ලොකු කම්බියෙ පොඩි කම්බි එක එක කැඩිල ගියාද දන්නෙත් නෑ
    mama otanata gihilla tiyenawa. max 500Kg puluwan kiyala gahalath tiyenawa oke. kattiya wediyen gihilla. welawa tamai :-(:-(

     
    • Like
    Reactions: NRTG