එතකොට ජෙප්පෝ උද්ඝෝෂනය කරලා තියෙන්නේ අපරාදේ නේඑංගලන්තෙ විස්ස විජ්ජාලයක් ලංකාවෙ හදන්න චාල්ස් කුමාරයා මුල්ගල් තියන්න ගියා
ජෙප්පො තුන් දෙනෙක් නිසා බැරි උනා
![]()
වැඩ බැරි බංකොළොත් කයි පොන්නප්පුලාගෙ කෙඳිරිය
මේ වගේ පච දාන්නෙ 77 වසරක සාපෙ නිසා තමයි. ඒක ටික ටික නවත්තයි.![]()
ගොඩ ඒමක් නැහැ මචන් ඉක්මනට ඡන්දෙ තියන්න කියපන් බය නැතුව පළාත් සභා ඡන්දෙ තියන්න කියපන්අවසාන මොහොත වෙනකල් දගලපන් උවලට ගොඩ ඒමක් නෑ
ඇයි මේ හොරුන්ගේ කීමට රටේ මුදල් විනාශ කරන්නේ ඡන්ද තියන්න. පවතින මැතිවරණ ක්‍රියාවලිය අහෝසි කරලා akd ව පුටින් වගේ සදාකාලික ජනපති කරනවා.ගොඩ ඒමක් නැහැ මචන් ඉක්මනට ඡන්දෙ තියන්න කියපන් බය නැතුව පළාත් සභා ඡන්දෙ තියන්න කියපන්
ඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන්ඇයි මේ හොරුන්ගේ කීමට රටේ මුදල් විනාශ කරන්නේ ඡන්ද තියන්න. පවතින මැතිවරණ ක්‍රියාවලිය අහෝසි කරලා akd ව පුටින් වගේ සදාකාලික ජනපති කරනවා.
බෑ කිව්වනේ. වෙන රස්සාවක් හොයාගනින්ඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන්![]()
කඩේ යන්න Fake එකකුත් හදාගෙන ඇවිල්ලාඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන්![]()
මම ගැන කරදර වෙන්න එපා Fake මල්ලිබෑ කිව්වනේ. වෙන රස්සාවක් හොයාගනින්