මෙහේ වරෙල්ලා 76 වසරක සාපේ බලන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    66,591
    164,966
    113
    එකමත් එක රටක
    76 වසරක සාපෙ උසස් අධ්‍යාපනය ට උදව්වෙන්න මහපොළ හැදුවා

    අවුරුද්දේ පුනරුදේ නිකන් ඉන්න උන්ට සෙක්ස් කරන්න , බීච් යන්න 5000ක් දෙන සිස්ටම් එකක් හදනවලු :ROFLMAO: 🤌
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    77 වසරක සාපය. ලංකවේ ජනදිපතිටත් ඉංග්‍රීසි බෑ. පාරේ කඩල විකුණන එකාටත් ඉංග්‍රීසි බෑ
     
    • Haha
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,055
    86,255
    113
    ආශ්චර්යමත් රටක
    එංගලන්තෙ විස්ස විජ්ජාලයක් ලංකාවෙ හදන්න චාල්ස් කුමාරයා මුල්ගල් තියන්න ගියා 😹😹
    ජෙප්පො තුන් දෙනෙක් නිසා බැරි උනා 😂

    IMG-9953.jpg

    වැඩ බැරි බංකොළොත් කයි පොන්නප්පුලාගෙ කෙඳිරිය 🤌🏼😹

    මේ වගේ පච දාන්නෙ 77 වසරක සාපෙ නිසා තමයි. ඒක ටික ටික නවත්තයි. 😂
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ

    එතකොට ජෙප්පෝ උද්ඝෝෂනය කරලා තියෙන්නේ අපරාදේ නේ
     
    • Like
    Reactions: KDH

    SubstanceAD

    Junior member
  • Sep 25, 2025
    41
    45
    18
    අවසාන මොහොත වෙනකල් දගලපන් උවලට ගොඩ ඒමක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    අවසාන මොහොත වෙනකල් දගලපන් උවලට ගොඩ ඒමක් නෑ
    ගොඩ ඒමක් නැහැ මචන් ඉක්මනට ඡන්දෙ තියන්න කියපන් බය නැතුව පළාත් සභා ඡන්දෙ තියන්න කියපන්
     
    SubstanceAD

    Junior member
  • Sep 25, 2025
    41
    45
    18
    ගොඩ ඒමක් නැහැ මචන් ඉක්මනට ඡන්දෙ තියන්න කියපන් බය නැතුව පළාත් සභා ඡන්දෙ තියන්න කියපන්
    ඇයි මේ හොරුන්ගේ කීමට රටේ මුදල් විනාශ කරන්නේ ඡන්ද තියන්න. පවතින මැතිවරණ ක්‍රියාවලිය අහෝසි කරලා akd ව පුටින් වගේ සදාකාලික ජනපති කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    ඇයි මේ හොරුන්ගේ කීමට රටේ මුදල් විනාශ කරන්නේ ඡන්ද තියන්න. පවතින මැතිවරණ ක්‍රියාවලිය අහෝසි කරලා akd ව පුටින් වගේ සදාකාලික ජනපති කරනවා.
    ඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන් 😂
     
    • Haha
    Reactions: KDH

    SubstanceAD

    Junior member
  • Sep 25, 2025
    41
    45
    18
    ඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන් 😂
    බෑ කිව්වනේ. වෙන රස්සාවක් හොයාගනින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,123
    8,166
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් සදාකාලිකව ජනාධිපති කරන්න තමා මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනට ඡන්දෙ තියෙන්න කියපන් 😂
    කඩේ යන්න Fake එකකුත් හදාගෙන ඇවිල්ලා 🤌
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,717
    113
    ulan bator
    ඉන්දියන් කාරෙයන්ටයි - සුද්දන්ටයි ලන්කාව හොරු නැති රටක් විදියට පෙන්න අරන්! අවන්කවම ඇමරිකාවෙ - යුරොපෙ දෙසපාලුවන්ට සාපෙක්ශව ලන්කාවෙ උන් හොරා කාල තියා ලෙව කාලවත් නැ!

    ඉයෙත් කැලිෆොනියාවෙ ගවනර් පොන්නෙයා උගෙ ගැනිගෙ එන්-ජී-ඔ එකට ඩොලර් මිලියන 20ක් පාස් කරා හිගන පැටෞට ඩයිපර් බෙදන්න! එවා මෙක්සිකොවෙ හදන එවා වගෙයක්!