HONDA Fit shuttle ඵකේ අළුත් ඵකක් ඵන්නේ නැද්ද?..ටුවරිසම් කරන ඵකෙක් බලන් ඉන්නවා ඵකක් ගන්න..Fit shuttle ඵකෙත් boot ඵකේ ඉඩ මදිලු හැබැයි..boot ඵක ලොකු වාහන මොනවද තියෙන්නේ?
Parana 20222 wage ewa tiyenawa mama hitanneHONDA Fit shuttle ඵකේ අළුත් ඵකක් ඵන්නේ නැද්ද?..ටුවරිසම් කරන ඵකෙක් බලන් ඉන්නවා ඵකක් ගන්න..Fit shuttle ඵකෙත් boot ඵකේ ඉඩ මදිලු හැබැයි..boot ඵක ලොකු වාහන මොනවද තියෙන්නේ?
Price akath ekka market hedenawa adui okai aqua akai ..aluth unit nane parePrn vitz wagon r wage dashboard එකේ මැදට වෙන්නද එන්නෙ හැබැයි dual clutch seen එක නැත්නම් හොද market එකක් හැදෙයි
එහෙම නෑ බං. ඒක ලඟට ගියාම ලස්සනයිAffa eke Dashboard eke katha.. Parana Loriyaka Dashboard ekak wagene.. Steering wheel eka Mesekata hi karala wage..![]()
uba use kalada machannmeke Duel clutch seen eka nedda. Kalin eka nam epa una duel clutch siddiya hinda.
Duel clutch seen eka fix da kiyala balala ganin gannawa nam.
------ Post added on Sep 30, 2025 at 12:48 PM