මානව වාරණ
මෙන්න මේ නැටිය බලපු උන් ඉන්නවද?? මම නම් බලල නැ මේක. මේක youtube එකේ දාල තිබ්බ.. 90 ගණන් වල ITN එකේ ගියපු හොද නාට්ටියක් කියල අහල තියන්ව...
සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන හදපු නාට්ටියක්..

TFS, සහෝ. 