🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    🤷‍♂️

    මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා

    https://elakiri.com/threads/තාජුඩීන්.1715538/
    යහපාලන කාලේ තිස්සව ඇල්ලුවා පොර එතකොට නිදහස් පක්ෂෙන් ඡන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභාවටත් ඇවිල්ලා හිටියේ. හැබැයි ඇල්ලුවේ මූලය විශුද්ධිකරණය යටතේ FCID එකෙන් 😅

    රනිල් & මහින්ද දැන් ඉන්න විදිහ බැලුවම උන් කොහොමද ඩීල් දැම්මේ කියලා හොඳට හිතාගන්න පුළුවන් 😄
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    🤷‍♂️

    මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා

    https://elakiri.com/threads/තාජුඩීන්.1715538/
    ඕක උනේ මම හිතන්නේ දෙදහස් අට දහය අතර. ඒ කාලේ CCTV තිබ්බේ බොහොම පොඩි තැන් ටිකක විතරයි. අනික ඉතින් 4K quality ඒකේ වීඩියෝනේ ඒ කාලේ තිබ්බේ. SD quality night vision විඩියෝ එකක් පට්ටම පැහැදිලිනේ. ඉතින් හොයාගන්න ලේසි වෙන්න ඇති අවුරුදු පහළොවකට පස්සේ උනත්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි ලස්සනයි, මැරුන උන් පිට දාල හෝදන්න යන්නෙ, ඇයි ඉතින් ඌ වලෙන් නැගිටලා ඇවිල්ල "නෑ මම නෙවී" කියන්නද? 🤭 🤭


    කජ්ජාගේ ගෑනිට මේක පෙන්නලා ඒ කජ්ජා ද කියලා අහනකම් පොලිසියට ඒ ඉන්නෙ කජ්ජා කියලා අදුර ගන්න බැරි උන එකෙන්ම පේනවා නේ මචන් සානී හොල්ම්ස්ගේ පිටපත් කචල් කියලා 😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,088
    74,261
    113
    කජ්ජාගේ ගෑනිට මේක පෙන්නලා ඒ කජ්ජා ද කියලා අහනකම් පොලිසියට ඒ ඉන්නෙ කජ්ජා කියලා අදුර ගන්න බැරි උන එකෙන්ම පේනවා නේ මචන් සානී හොල්ම්ස්ගේ පිටපත් කචල් කියලා 😅
    කෝකටත් තව ගෑනු දෙතුන් දෙනෙක්ට පෙන්නලා බලන්න තිබ්බා උන් කියයිද කියලා "ඔය ඉන්නෙ අපේ මහත්තයා" කියලා 🤭 🤭
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,483
    113
    Everybody Knows Murder Done By Rajapak Family.
    This Is How Karma Work, How Pathetic World, That You Will Not See They Will Get Punished Most Of The Time. What a Biased World.
    That's Why We Need To Attain Nibbana, To Free From These Un-justice, Once And For All.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,235
    15,340
    113
    හරි ලස්සනයි, මැරුන උන් පිට දාල හෝදන්න යන්නෙ, ඇයි ඉතින් ඌ වලෙන් නැගිටලා ඇවිල්ල "නෑ මම නෙවී" කියන්නද? 🤭 🤭
    ඔහොම බෑ. තව හොදට අතුල්ලලා හෝදන්න ඕන හොදේ..? :D
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,657
    113
    මේවගේ ඒවානම් අටක නාටක කරන්නේ නැතුව හරියටම හොයලා ඉවර කරලා දන්නා ඕනි..ඉස්සර චන්දයක් එනකොට බටලන්ද, සුරියකන්ද හාරන්න ගන්නවා වගේ චන්ද බලාගෙන තජුදින්ගේ මිනිය ගොඩ දද ඉන්නවා කියන්නේනම් පොරව මාරුව වගේම උට කරන අපරාධයක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    මේ සතියේ තාජුඩීන් ගේ මිනිය ගොඩ දාමු 😂😂

    රටේ බෝක්කු වක් වත් හදන්නේ නැතුව මිනී ගොඩ දදා ඉදලා මේ ආණ්ඩුව ගෙදර යයි වගේ😆
     
    • Haha
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    තජුඩීන් සතිය...යහපාලනේ වගේ මිනිය ගොඩගමු අායෙත්..✌️👍

    ජෙප්පෝ උපාසකයෝ..අනේ පලයං බං යන්න😂

    ඉස්සර අදුරගන්න බැරි වෙලා එකපාරට පොලිසිය අදුර ගත්තෙ කොහොමද දන්නෙ නෑ?

    🤷‍♂️

    මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා

    https://elakiri.com/threads/තාජුඩීන්.1715538/

    පොලිස්කාරයාන්ට කජ්ජා කියලා හොයා ගන්න අවුරුදු ගානක් ගිය එකටත් දඩුවම් දෙන්න ඔන. තිර පිටපත හොදයි හැබැයි මේ සැරේ පාන්ඩුවේ ශර්ලොක් හොල්ම්ස්ගේ පිටපත අවුල්.



    නෑ බන්, ඔය විඩියෝ එකෙ කජ්ජා කියලා දැනගෙන එහෙනම් කජ්ජාගේ ගෑනිට පෙන්නන්න එපාය. නැත්නම් රටේ ඉන්න ගෑනු මිනිස්සු ඔක්කොම පෝලිම් ගස්සවලා ඉවර වෙලා මේ විඩියෝ එක පෙන්නලා ඉවර වෙලා ඒ පොලිමේ හිටිය කජ්ජාගේ ගෑනි අහබු ලෙස අදුර ගන්න ඔන කජ්ජා කියලා.

    මහ ලොකුවට කිව්වට ජපනගෙන් investment මුකුත් හම්බවෙලා නෑ වගේ තජුඩීන් part 2 පටන්ගත්තේ...අනේ පැංචෝ අපි ඕවට අහුවුන කාලේ ගියා කියලා උඹලගේ මොන්ටිසෝරි අාණ්ඩුවට කියපං😊
    නරකද බෝදි පූජාවක් වත් තිබ්බොත්?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,652
    18,351
    113
    මේ ඒක නෙමේ සීයගෙ අර වෙඩිමට සින්ග ගිය ගල් පිට් එක අල්ලල කියන්නෙ ඇත්තද
     
    • Haha
    Reactions: wpril5

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Gupiyoth ඔව්වා හෙව්වා කාලයක්,
    දැන් Gupiyo නෑ, ඔක්කොම carlton ගිහින් bayyo widiyata convert උනා.

    😪

    මැරුවම සාක්ෂි විනාශ වුනා
    oya case eka mechchara kal yanne ne Yahapaalana kaale hariyata case eka continue kaara nam. Mun deal daala yata gehuwa.
    Defender eken hari minimaruwo tika maattu wenawa me paara.

    Vehicle-been-handed-over-to-Shiranthi.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    තාජුඩීන් ගාතනය කියන්නෙ කවදාවත් විසදෙන්නෙ නැථි නඩුවක්. විසදෙන්න ඔන්න මෙන්න වගේ ඇවිත් ආයෙත් වලනවා.