කජ්ජා

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මනම්පේරී පිලිගත්තත් බයියෝ පිලිගන්නෙ නෑ
    😁
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,525
    16,049
    113
    අයිස් හැදුවේ පොහොට්ටුවෙ එකෙක්


    පාස්කු ප්‍රහාරය කලෙ JVP සාමාජිකයෙක්ගෙ පුතෙක්
     
    • Haha
    Reactions: dimuthmike

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මනම්පේරි කියන එකා ඇතුලට ගියාට පස්සේ දකුණේ දිනපතා වෙඩි තියෙන එක එකපාරටම අඩු උනා නේද 🙄
    දවසේ වෙඩිල්ල ත්‍රෙඩ් සීරීස් එකත් නැවතුනා 😒
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    දවසේ වෙඩිල්ල ත්‍රෙඩ් සීරීස් එකත් නැවතුනා 😒
    මම ඕක ඔලුවේ තියාගෙන හිටියේ වෙලාවක් ආවම අහන්න "දැන් දවසේ වෙඩිල්ල නැතුව තොපිට පාළුද?" කියල 🤭
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    හාපෝ මේ ගොං බයියෝ ටිකක් ලපයෙක්ව ජනාධිපති කරලා තියෙන වදයක්..දැන් මාලිමා ජෙප්පෝ බයේ ඉන්නවා බයියෝ ටික හැලෙයි කියලා..සතිය ගානේ ඵක ඵක ස්ටෝරි..තජුඩීන්වත් ගොඩඅරන් අායෙත්..සිරසයි පාර කියන්නේ😂😂😂

    අද තජුඩීන්ව ගොඩදාපු හේතුව මෙන්න.😂😂🤦‍♂️



     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මේ සම හරක් පකයි කොටන දේවල් දැක්කම හිතෙනවා මුන් වදාපු උන්ද කියල :rolleyes: