පොල් ලෙලි ගහන්න වරෙන්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,297
    8,247
    113
    Galaha
    ලේසියිනේ. එකදවසක් අලවංගුවෙන් පොල් ඔයන්න ගිහිල්ලා පොල්ගෙඩිය ලිස්සලා තවඩින්ගෙන් අලවංගුව ඇනෙනව බඩේ😑
    ඕක හරියනව පොල්ගෙඩි 5ක් 6ක් ලෙලි අරිනකොට. උඹ දකුනුරටේ නේද :yes:
    I can do it faster with an udella :lol:
    මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්. :yes:
     
    • Haha
    Reactions: bball

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරියනව පොල්ගෙඩි 5ක් 6ක් ලෙලි අරිනකොට. උඹ දකුනුරටේ නේද :yes:

    මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්. :yes:

    අම්මා හනි හනිකට ඔයනවා. පොල් වතු තිබුන මිනිස්සු. මම ඉතින් පන්ඩිතකමට බඩේ ඇනෙයි කියලා ඔයල දෙන්න ගියා. තව ඩිංගෙන් මටයි කෙලවෙන්නේ. දෙමව්පියෝ දකුණේ මම බස්නාහිර😑
     
    • Haha
    Reactions: max_pain

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්. :yes:

    Looks like it took about half a minute with whatever this thing is

    I can definitely match that speed with an udella but 1 coconut in 6 seconds is 100% impossible
     
    • Like
    Reactions: max_pain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අපේ ගෙදර දැන් අවුරුදු 8ක්‌ වගේ ඕකක් පාවිච්චි කරනවා. නුගේගොඩ මන්ජරි එකේ 1,700ට ගත්තේ. පොල් ගෙඩි 50ක්‌ වුනත් ලෙලි ගහන්න පුළුවන් මහන්සි නැතිව. පොල් උල තරම් වේගවත් නෑ සහ අනතුරු ගතිය අඩුයි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    ලේසියිනේ. එකදවසක් අලවංගුවෙන් පොල් ඔයන්න ගිහිල්ලා පොල්ගෙඩිය ලිස්සලා තවඩින්ගෙන් අලවංගුව ඇනඔ
    ඔයැයිට පොල් ඔයන්න ඇහැකියැ
     
    • Haha
    Reactions: RottenCOLT

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයැයිට පොල් ඔයන්න ඇහැකියැ
    පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.
    මම කින්නියා ඉන්නේ. අර ලිං හත කිට්ටුව. ලේසියට කෙන්යා කියන්නේ🤔

    මොකට බොරුකරන්නද බං. උඹලගෙන් තෑගි ගන්නද? මම ඉන්නේ කින්නියා ලිං හත ළඟ. පොශ් වෙන්න කෙන්යා කියන්නේ.😊

    Ekak kiyapanko 🥴
     
    • Haha
    Reactions: khjinesh

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මේකෙනුත් පුරුදු උනොත් සමහරවිට උලකට වැඩිය ඉක්මනින් ලෙලි අරින්න පුලුහන් ඇති 🤷‍♂️
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.
    ඒ කියන්නේ පොල් "ඔ"යන්න බෑ. එතකොට අඹ "බ"යන්න?
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පොල් ගෙඩියක් දෙකක් ලෙලි ගහන්න පුළුවන් වෙයි මේකට වඩා වේගෙන් නම්. හැබැයි දවසට පොල් ගෙඩි 100, 200ය ලෙලි ගහන්න උන්ගේ අතේ කොන්දේ අමාරු නම් අඩු වෙයි මේ වගේ එකකින්.. ලොරි ටෝක් දෙන උන් ට එකදිගට පොල්ගෙඩි 10-15ක් දීලා බලන්න ඕනේ.. :ROFLMAO: :ROFLMAO:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    කුරුණෑගල පොල් වතු කරන උන්ට & රජයේ බදු සල්ලි විනාස කරන පොල් වලට අදාල වෙනම තියෙන රජයේ ආයතන වල පින්ගුත්තරයෝන්ට

    තායිලන්තේ & කේරල වල පොල් වතු & උන්ගේ වැඩ වෙන විදිහ පෙන්නපන්

    ඕක ඉස්සර ඉඳන්ම තිබ්බ දෙයක් අලුත් නැහැ