මේ ගැජට් ටිකක් කුරුනෑගලට අරංගියානම් කුනුහරප අහගන්න තිබ්බා
ඕක හරියනව පොල්ගෙඩි 5ක් 6ක් ලෙලි අරිනකොට. උඹ දකුනුරටේ නේදලේසියිනේ. එකදවසක් අලවංගුවෙන් පොල් ඔයන්න ගිහිල්ලා පොල්ගෙඩිය ලිස්සලා තවඩින්ගෙන් අලවංගුව ඇනෙනව බඩේ![]()

මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්.I can do it faster with an udella![]()

ඕක හරියනව පොල්ගෙඩි 5ක් 6ක් ලෙලි අරිනකොට. උඹ දකුනුරටේ නේද
මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්.![]()
මේකෙන් පොල් ගෙඩියක් ලෙලි අරිනකොට උදැල්ලකින් හරි උලකින් හරි පොල් ගෙඩි 5ක් විතර ලෙලි අරින්න පුලුවන්.![]()
ඔයැයිට පොල් ඔයන්න ඇහැකියැලේසියිනේ. එකදවසක් අලවංගුවෙන් පොල් ඔයන්න ගිහිල්ලා පොල්ගෙඩිය ලිස්සලා තවඩින්ගෙන් අලවංගුව ඇනඔ
පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.ඔයැයිට පොල් ඔයන්න ඇහැකියැ
පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.
මම කින්නියා ඉන්නේ. අර ලිං හත කිට්ටුව. ලේසියට කෙන්යා කියන්නේ![]()
මොකට බොරුකරන්නද බං. උඹලගෙන් තෑගි ගන්නද? මම ඉන්නේ කින්නියා ලිං හත ළඟ. පොශ් වෙන්න කෙන්යා කියන්නේ.![]()
ඒ කියන්නේ පොල් "ඔ"යන්න බෑ. එතකොට අඹ "බ"යන්න?පිස්සුද මිට්ටෝ මරදානේ ඉපදිලා රාජගිරියේ ජීවත්වෙලා මරදානේ ඉස්කෝලේ ගිය කෙන්යා ඉන්න එකෙක්ට ඕව කියන්න මගේ අම්මා තාත්ත වත් ඔහොම කතාකරන්නේ නෑ. ඉඳල හිටල එක වචනයක් දෙකක් දකුණේ ඒව කියනව.