ලංකාවේ ගොන් හරක්ට කාලෙන් කාලෙට ආතල් දෙන සිද්ධියක් තාජුඩීන් කේස් එක .
ඉස්සර අදුරගන්න බැරි වෙලා එකපාරට පොලිසිය අදුර ගත්තෙ කොහොමද දන්නෙ නෑ?
Yako body eka athurudahan karann u missing kiyala hoyanna giyama ibema okata investigation ynna gannawa. Accident ekak kiyla yata gahannane try kre. Accident ekak wage attatama pennanawatath wada excuse ekak widiht kiyanna deyak witri unta one.රාජපක්ෂලාට ඔච්චර බලය තියෙන කාලේ කරපු දෙයක් නම් බන් මරලා ඔහොම පාරේ දාල යන්න ඔන ද වලක් කපලා වල දෑම්මා නම් හරි මුහුදට අරන් ගිහින් ගිල්ලුවා නම් හරි ජීටීතේට හොයන්න බෑ. ඔච්චර කරන්න පුලුවන් දේවල් තියෙන කොට මාට්ටු වෙන්න පාරෙ දාල යන්න ඔන ද බන්.
අනික පාර්ක් රොඩ් එකට ගෙනල්ලා තාප්පේ හප්පලා වාහනෙට ගිනි තියන එක තප්පරෙන් දෙකෙන් කරන්න පුලුවන් වැඩ නෙවේ ඔය වගේ හරියක.
එහෙම නම් අඩුම ගානෙ ඔය වගේ දෙයක් කරන්න 5ක් 6ක් වත් ඇවිල්ලා කාර් එක බැම්මෙ වද්දන කොට සද්දෙට හරි මිනිස්සු බලනවා හැප්පුනේ මොකක් ද කියලා. අද වෙනකම් කිසිම ඇසින් දුටු සාක්ශියක්වත් නෑ ඔය වගේ හරියක ඔය උන සිද්දිය ඇසින් දුටුවා කියලා.
ඔය ඔක්කොම බන් ලූ ලූ කියන එක විතරයි චන්දේ කාලේට මතු වෙන. ඔච්චර රාජ්‍ය බලය තියාන ඔහොම දෙයක් කරලා ඔච්චර ජනාකීරන තැනක දාන්න ඔන ද කැලයක් මැදට ගිහින් නොදා.
ශාලිකා පිට්ටනිය වටේ තියන තට්ටු නිවාසෙක එකෙක් හරි මුඩුක්කු ගෙවල් වල ඉන්න උන්ට හරි පෙන්නෙ නැතිව ඔච්චර දෙයක් කරන්න පුලුවන් ද කියන ප්‍රශ්නෙ එනවා.
කැරි නාමලයා ඒක තමා ලගදි කජ්ජාටත් ශොට් එක දුන්නේ..කජ්ජා කියලත් තිබ්බා ඌ කට ඇරියොත් ගොඩක් උන් ඇතුලේ කියලා.. එහෙම බැලුවම රාජපක්ශලා කියන්නේ පට්ටම මිනීමරුවො සෙට් එකක්..![]()
ඌ එහෙම කියද්දී ආන්ඩුවට තිබ්බා නේ ඌව ආරක්ශා කරගන්න එහෙම නොකරේ ඇයි ඉතිං සාක්ශි ආන්ඩුව ආරක්ශා කරගන්න උත්සහ නොකරේ? කියලා හේතුවක් එනවා නේ?
නාමල් කජ්ජා මැරුවා කියන්න උබට කියන්න උබට තියෙන සාක්ශි මොනවා ද? වෙඩික්කරු කියලා තියෙන්නෙ පොලිසියට ගංජා පාර්සලයක් හින්දා මැරුවා කියලා නිව්ස් වල යන එව්වා එහෙනම් බොරු ද? එහෙම නැත්නම් පොලිසිය වැරදි එකෙක් ද අල්ලන් තියෙන්නෙ? සැබෑ වෙඩික්කරු උබ වෙන්න ඔන එහෙනම් නාමල් තමා මැරුවේ කියලා උබට ඔච්චර විශ්වාසයක් ඇතුව කියන්න පුලුවන් කියන්නෙ.
කැප්ටන් තිස්ස කියන එකා ඔතන ඉන්නවා කැප් එකක් දාගෙන, ඒ කාලේ වෙච්ච ගොඩක් සිද්ධි වලට ඕකා සම්බන්ධයිUn kawda ban?
කැප්ටන් තිස්ස කියන එකා ඔතන ඉන්නවා කැප් එකක් දාගෙන, ඒ කාලේ වෙච්ච ගොඩක් සිද්ධි වලට ඕකා සම්බන්ධයි
https://dbsjeyaraj.com/dbsj/?p=44554
ඌ එළියේ ඉන්නේ, යහපාලනය කාලේ ඕකා ඇල්ලුවා, හැබැයි ඇල්ලුවේ FCID එකෙන් මූල්‍ය විශුද්ධිකරණය යටතේදැන් කෝ ඌ?
Ane bn me. Ubalata sirwtm salli hambenwd sudda karanna?
යහපාලනය කාලේ ඔය ෆුටේජ් පැහැදිලි නැහැ කියලා ක්ලියර් කරගන්න කැන්ඩා යැව්වාමොකද්ද ඒ සිද්ධිය?
මේ කතාවේ පොලිස් මහත්තයා කියනවා නේද CCTV එකේ කඩයක් ගාව වාහනේ නවත්තල වතුර බෝතලයක් ගත්ත කියල ? ඒ කියන්නෙ කවුරු ගැනද?
okkoma deal ban. oya okkoma alla ganna tibba munta 2015di අනුර සේනානායක & fake Autopsy reports eka hadapu docter alla gatta nam. mun un denna merenakanma case eka edda.
2015.දෙසැ.10, ප.ව.11.50 - තාජුඩීන් ඝාතනය: වසර දෙකක් තටමා බොරු මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරයා ගැනත් බොරු පරීක්ෂණ මෙහෙයැවූ අනුර සේනානායක සහ පොලිස් නිලධාරීන් ගැනත් පරීක්ෂන කරන්න - මහේස්ත්‍රාත් නියෝග කරයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදු නොවූ බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් ලබා දුන් දෙවන මරණ පරීක්ෂණ වාර්තාව අනුව අධිකරණයටද මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි කී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැමිණිල්ලේ අවසන් තීන්දුව සියලු විශ්ලේෂණ වාර්තා සලකා බැලීමෙන් පසු කඩිනමින් ඉදිරිපත් කරන බව අද ඒ සම්බන්ධ නඩු විභාගයේදී කියා සිටියේය.
තාජුඩීන්ගේ ශරීරයට කීප සැරයක් විදුලිය වද්දා තිබීම, තදින් පහර දී සිදු කළ තුවාල, හිසේ සිදු වූ මරණීය තුවාලය, සහ අනෙකුත් වාර්තා සලකා බැලීමේදී මුලින් ඉදිරිපත් කළ රිය අනතුරකින් මරණය සිදු වී යැයි ඉදිරිපත් කළ මතය බැහැර වන බවද නිශාන්ත පීරිස් මහතා පැවසීය.
කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් මත එකොළහක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් අවසාන තීන්දුව ප්‍රකාශ කිරීමට ඒවාද සලකා බැලිය යුතු බැවින් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු මෙහෙයවන ලෙස රහස් පොලීසියට නියෝග කළේය.
මේ අනුව ඉදිරිපත්ව ඇති මරණ පරීක්ෂණ වාර්තා දෙක සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සාක්ෂියට කැඳවනවාද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒ සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ සහාය ලබාගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය. මෙම පරීක්ෂණ නඩු විභාගය මේ තාක් ප්‍රමාද වීමට අධිකරණ වෛද්‍ය වාර්තා නිසි කලට නොලැබීමද හේතු වූ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට පළමු වාර්තාව ඉදිරිපත් කිරීමට අවුරුදු දෙකහමාරක් ගතවී ඇති බව සැක සහිත බවත් පවසා සිටියේය. එම වෛද්‍යවරයාට අධිකරණය මගින් සිව් වතාවක් නොතිසි යවා ඇති බවද ඒ අනුව වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රහස් පොලිසියේ නිසි අවධානය යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
තාජුඩීන්ගේ ශරීර කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා හා ඔහුගේ කනිෂ්ඨ සේවකයන් ඉදිරිපත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය සභාවට නියෝග කරමින් දන්වා සිටියේය.
වෛද්‍ය සභාවේ එම විමර්ශනය සමස්ත වෛද්‍යවරුන්ටද ආදර්ශයක් විය යුතු බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් කරන ලෙසද රහස් පොලිසියට දන්වා සිටියේය. වෛද්‍යවරුන් යනු රජයේ සේවකයන් බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා සත්‍ය සොයා ගැනීමට පරීක්ෂණයක් නැවත කිරීම වැදගත් බව රහස් පොලිසියට දන්වා සිටියේය.
මේ අතර අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙහි පළමු මරණ පරීක්ෂණයේදී එය රිය අනතුරක් ලෙස ව්‍යාජ වාර්තා ගෙන ආ පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට විකෘති උපදෙස් දුන් ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු ඉහල නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝග කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන්ද ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ පවත්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කෙළේය.
මහින්දගේ සරම අස්සෙ ඉන්න රනිල් නේද ඕක යවන්න මැදිහත් වුනේ?යහපාලනය කාලේ ඔය ෆුටේජ් පැහැදිලි නැහැ කියලා ක්ලියර් කරගන්න කැන්ඩා යැව්වා
Oh yes hameed marune Shangri-la bomb ekenඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )
https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/
රාජිත, ශානීමේ කතාවේ පොලිස් මහත්තයා කියනවා නේද CCTV එකේ කඩයක් ගාව වාහනේ නවත්තල වතුර බෝතලයක් ගත්ත කියල ? ඒ කියන්නෙ කවුරු ගැනද?
මහින්දගේ සරම අස්සෙ ඉන්න රනිල් නේද ඕක යවන්න මැදිහත් වුනේ?
------ Post added on Oct 1, 2025 at 8:54 AM
ඌ එහෙම කියද්දී ආන්ඩුවට තිබ්බා නේ ඌව ආරක්ශා කරගන්න එහෙම නොකරේ ඇයි ඉතිං සාක්ශි ආන්ඩුව ආරක්ශා කරගන්න උත්සහ නොකරේ? කියලා හේතුවක් එනවා නේ?
නාමල් කජ්ජා මැරුවා කියන්න උබට කියන්න උබට තියෙන සාක්ශි මොනවා ද? වෙඩික්කරු කියලා තියෙන්නෙ පොලිසියට ගංජා පාර්සලයක් හින්දා මැරුවා කියලා නිව්ස් වල යන එව්වා එහෙනම් බොරු ද? එහෙම නැත්නම් පොලිසිය වැරදි එකෙක් ද අල්ලන් තියෙන්නෙ? සැබෑ වෙඩික්කරු උබ වෙන්න ඔන එහෙනම් නාමල් තමා මැරුවේ කියලා උබට ඔච්චර විශ්වාසයක් ඇතුව කියන්න පුලුවන් කියන්නෙ.
මනම්පේරිද කවුද එකා වරද බාර ගත්තොත්, පොලීසියට ඒක අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා නේද? වරදක් බාරගත්තු කෙනෙක් ඉන්නකොට පොලීසියට "නෑ, උබ නෙවේ වරදකරු" කියලා පරීක්ශන ඉස්සරහට කරගෙන යන්න නීතියෙන් ඉඩක් නෑ නේද? එහෙම පරීක්ෂන කරගෙන ගියොත් ඊට විරුද්ධව අපිට උසාවි ගිහින්, පරීක්ෂන ඉදිරියට කරගෙන යෑමට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න පුළුවන් නේද? එහෙම තහනම් නියෝගයක් ගන්නව නම්, ඒක මනම්පේරි අයියාද ගන්න ඕනේ? වෙන කෙනෙක්ද?ලංකාවේ ගොන් හරක්ට කාලෙන් කාලෙට ආතල් දෙන සිද්ධියක් තාජුඩීන් කේස් එක .
U Baragattata Ekata Support Sakksi Epai, Nattan Plant Karapuwa Kiyala Mu Newe Kiyala Hoyanda Pariksana Issarata Geniyanda Puluwanමනම්පේරිද කවුද එකා වරද බාර ගත්තොත්, පොලීසියට ඒක අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා නේද? වරදක් බාරගත්තු කෙනෙක් ඉන්නකොට පොලීසියට "නෑ, උබ නෙවේ වරදකරු" කියලා පරීක්ශන ඉස්සරහට කරගෙන යන්න නීතියෙන් ඉඩක් නෑ නේද? එහෙම පරීක්ෂන කරගෙන ගියොත් ඊට විරුද්ධව අපිට උසාවි ගිහින්, පරීක්ෂන ඉදිරියට කරගෙන යෑමට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න පුළුවන් නේද? එහෙම තහනම් නියෝගයක් ගන්නව නම්, ඒක මනම්පේරි අයියාද ගන්න ඕනේ? වෙන කෙනෙක්ද?
Monsanaඔය කජ්ජෙක්ට කලින් ඕකට රාජපක්ෂලා ගැවුන සාක්කි ඕන තරම් තියනවා. එදා රැ ශිරන්ති රාජපක්ෂ පුතාලගේ guard ලට call 50ක් විතර ගත්තුවා, සිරිලිය එකේ defender එක ඔය car එක පස්සෙන් follow කරපුවා . අනුර සෙන්නායක ඕක යට ගහපුවා. ඇටකටු උස්සලා Saitm එකේ හන්ගපුව. 2016 අග විතර වෙනකොට ශිරන්තිව arrest කරන ගානට එනකොට ඕක යට ගැහුවා. ඕකට සම්බන්ද ප්‍රධාන උන් දැන් මැරිලා. accident එකක් වගේ පෙන්නපු අනුර සේනානායක , ඇටකටු උස්සපු මරණ පරීක්ෂක, එදා රැ තදුජීන් ව call කරලා ගෙදරින් ගෙන්න ගත්ත හමීඩ් කියන එකා - exotic cars අයිති (පාස්කු බෝම්බෙන් )
https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/
උම්බට ශුවර්ද?U Baragattata Ekata Support Sakksi Epai, Nattan Plant Karapuwa Kiyala Mu Newe Kiyala Hoyanda Pariksana Issarata Geniyanda Puluwan
Sudda karanna un mkkd karala thiyena waraddaඑහෙනම් උබත් සුද්ද කරනවා නේ බන්? උබට ජේවීපී එකෙන් සල්ලි හම්බ වෙනවා ද ?